නිකමට low floor bus sri lanka කියල සර්ච් කරපන්කෝ ගුගලේ. කැබිනට් තීරණ වල බස් කීයක් ගෙන්නනවා කියල දාලා තියේද කියල. පල්ලෙහා තියෙන එහෙම එව්වා තමා..
![]()
![]()
මෙතනම බස් 250ක් නේ.. එතකොට මුන් approval අරගෙන බස් වල වටිනාකම යටිමඩි ගහගෙනද?![]()
අලුත් ඒවා තීරණ නෙමෙයි ගෙනල්ල තියෙන්නෙ. pilot දුවනව අද ඉඳන්.