පළාත් අතර විවාහ කරද්දී විවාහ දැන්වීම් හුවමාරුවද මොකද්ද කියලා සිද්ධියක් තියේ නේද ? එක දන්න අය පොඩ්ඩක් කියන්නකෝ










wedding eka nethi patte vivaha registar laga register venna oni... eta passe eka yavanava wedding eka tiyena patte registrar lagatada kohedaපළාත් අතර විවාහ කරද්දී විවාහ දැන්වීම් හුවමාරුවද මොකද්ද කියලා සිද්ධියක් තියේ නේද ? එක දන්න අය පොඩ්ඩක් කියන්නකෝ![]()
lagama registar hambaweyan eya kiyanawa karanna one widiyaපළාත් අතර විවාහ කරද්දී විවාහ දැන්වීම් හුවමාරුවද මොකද්ද කියලා සිද්ධියක් තියේ නේද ? එක දන්න අය පොඩ්ඩක් කියන්නකෝ![]()

කෙල්ලගේ පැත්තේ රෙජිස්ට්‍රාර් ගාවා තියනවා කොලයක් ඒක ගෙනල්ලා උඹට ඉන්න විවාහා රෙජිස්ට්‍රාර්ට කියලා පුරවලා අත්සන් කරගෙන ආපහු කෙල්ලගේ පැත්තේ විවාහ රෙජිස්ට්‍රාර්ට බාර දීපන්. එච්චරයි උඹල කලින් කසාද බැදලා නෑ කියලා දෙපැත්තම දැනුවත් කරන්න කරන්නේ. එහෙම නැත්නම් කෙල්ලගේ නෑදෑ ගෙදරක එඩ්‍රස් එකක් දාපන්. හැබැයි එහෙම කලොත් පස්සේ කාලෙක පොඩිඋන් ඉස්කෝලේ දානකොට කචල් එකක් වෙනවාපළාත් අතර විවාහ කරද්දී විවාහ දැන්වීම් හුවමාරුවද මොකද්ද කියලා සිද්ධියක් තියේ නේද ? එක දන්න අය පොඩ්ඩක් කියන්නකෝ![]()
පළාත් අතර විවාහ කරද්දී විවාහ දැන්වීම් හුවමාරුවද මොකද්ද කියලා සිද්ධියක් තියේ නේද ? එක දන්න අය පොඩ්ඩක් කියන්නකෝ![]()
ට්‍රිප් එකක් යනවා වගේනේ මහත්තයෝ.. ආතල් එකේ යන්නයි තියෙන්නේWhy can't this info exchange be done online..?
Imagine having to travel across multiple provinces..!
චූ පැත්ත උඩ නගින්ඩ විදින දුකක්ට්රිප් එකක් යනවා වගේනේ මහත්තයෝ.. ආතල් එකේ යන්නයි තියෙන්නේ
කෙල්ලගේ පැත්තේ රෙජිස්ට්‍රාර් ගාවා තියනවා කොලයක් ඒක ගෙනල්ලා උඹට ඉන්න විවාහා රෙජිස්ට්‍රාර්ට කියලා පුරවලා අත්සන් කරගෙන ආපහු කෙල්ලගේ පැත්තේ විවාහ රෙජිස්ට්‍රාර්ට බාර දීපන්. එච්චරයි උඹල කලින් කසාද බැදලා නෑ කියලා දෙපැත්තම දැනුවත් කරන්න කරන්නේ. එහෙම නැත්නම් කෙල්ලගේ නෑදෑ ගෙදරක එඩ්‍රස් එකක් දාපන්. හැබැයි එහෙම කලොත් පස්සේ කාලෙක පොඩිඋන් ඉස්කෝලේ දානකොට කචල් එකක් වෙනවා
on point. Looks like Sri Lanka doesnt have a single database of marriagesWhy can't this info exchange be done online..?
Imagine having to travel across multiple provinces..!
ඔව් "කොලඹින් පිට පලාත්වල අඩුකුලේ අයද සැලකේ" කියලා දැන්වීමක් දාන්න ඕනේ!පළාත් අතර විවාහ කරද්දී විවාහ දැන්වීම් හුවමාරුවද මොකද්ද කියලා සිද්ධියක් තියේ නේද ? එක දන්න අය පොඩ්ඩක් කියන්නකෝ![]()