පළාත් අතර විවාහ

Kamal1996

Well-known member
  • Jun 25, 2021
    999
    1,177
    93
    පළාත් අතර විවාහ කරද්දී විවාහ දැන්වීම් හුවමාරුවද මොකද්ද කියලා සිද්ධියක් තියේ නේද ? එක දන්න අය පොඩ්ඩක් කියන්නකෝ:eek::eek::eek:
     
    maverick44

    Well-known member
  • Dec 10, 2021
    661
    694
    93
    mata mathaka hatırata , loku scene akak naa. Birth certificates ui , ID akai thama one wenne . Anik palathe Registar gawata gihin pink color slip akak illagena enna thiyenne. eeta 14 days walata passe thama marry karanna puluwan . mata lawata mathaka ahema.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    කසාදයක් බැදගන්න බැරි කලු කොට කැත එවුන් කියන ඒවා අහන්න එපා. :lol: :lol::rofl:

    නෝනයි මමයි හිටියේ නම් එකම පලාතේ දිස්ත්‍රික්ක දෙකක. ඔය වගේ හුටපටයක් තිබුනා ඇත්තටම මොකද කලේ කියල දැන් මතක නෑ බං
     
    avishkaw

    Active member
  • Mar 9, 2016
    245
    204
    43
    පළාත් අතර විවාහ කරද්දී විවාහ දැන්වීම් හුවමාරුවද මොකද්ද කියලා සිද්ධියක් තියේ නේද ? එක දන්න අය පොඩ්ඩක් කියන්නකෝ:eek::eek::eek:
    wedding eka nethi patte vivaha registar laga register venna oni... eta passe eka yavanava wedding eka tiyena patte registrar lagatada koheda
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    පළාත් අතර විවාහ කරද්දී විවාහ දැන්වීම් හුවමාරුවද මොකද්ද කියලා සිද්ධියක් තියේ නේද ? එක දන්න අය පොඩ්ඩක් කියන්නකෝ:eek::eek::eek:
    lagama registar hambaweyan eya kiyanawa karanna one widiya
    mokakda kolayak dunna wage mathakai anith ekata denna eyama yewwada mnda bn mathaka ne :P
     
    • Love
    Reactions: Kamal1996

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,588
    3,454
    113
    පළාත් අතර විවාහ කරද්දී විවාහ දැන්වීම් හුවමාරුවද මොකද්ද කියලා සිද්ධියක් තියේ නේද ? එක දන්න අය පොඩ්ඩක් කියන්නකෝ:eek::eek::eek:
    කෙල්ලගේ පැත්තේ රෙජිස්ට්‍රාර් ගාවා තියනවා කොලයක් ඒක ගෙනල්ලා උඹට ඉන්න විවාහා රෙජිස්ට්‍රාර්ට කියලා පුරවලා අත්සන් කරගෙන ආපහු කෙල්ලගේ පැත්තේ විවාහ රෙජිස්ට්‍රාර්ට බාර දීපන්. එච්චරයි උඹල කලින් කසාද බැදලා නෑ කියලා දෙපැත්තම දැනුවත් කරන්න කරන්නේ. එහෙම නැත්නම් කෙල්ලගේ නෑදෑ ගෙදරක එඩ්‍රස් එකක් දාපන්. හැබැයි එහෙම කලොත් පස්සේ කාලෙක පොඩිඋන් ඉස්කෝලේ දානකොට කචල් එකක් වෙනවා
     
    KarolisAppu

    Active member
  • Nov 25, 2025
    257
    245
    43
    පළාත් අතර විවාහ කරද්දී විවාහ දැන්වීම් හුවමාරුවද මොකද්ද කියලා සිද්ධියක් තියේ නේද ? එක දන්න අය පොඩ්ඩක් කියන්නකෝ:eek::eek::eek:

    ow nam prasiddiyak kiyala ekak karanawa notice karala
    hodama dennama ekama palathe address ekak dana eka ethakota issue ekak ne.
     
    • Love
    Reactions: Kamal1996

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,514
    8,134
    113
    කෙල්ලගේ පැත්තේ රෙජිස්ට්‍රාර් ගාවා තියනවා කොලයක් ඒක ගෙනල්ලා උඹට ඉන්න විවාහා රෙජිස්ට්‍රාර්ට කියලා පුරවලා අත්සන් කරගෙන ආපහු කෙල්ලගේ පැත්තේ විවාහ රෙජිස්ට්‍රාර්ට බාර දීපන්. එච්චරයි උඹල කලින් කසාද බැදලා නෑ කියලා දෙපැත්තම දැනුවත් කරන්න කරන්නේ. එහෙම නැත්නම් කෙල්ලගේ නෑදෑ ගෙදරක එඩ්‍රස් එකක් දාපන්. හැබැයි එහෙම කලොත් පස්සේ කාලෙක පොඩිඋන් ඉස්කෝලේ දානකොට කචල් එකක් වෙනවා

    එතකොට රෙජිස්ට්‍රාර් ද බදින්නේ
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,393
    16,569
    113
    පළාත් අතර විවාහ කරද්දී විවාහ දැන්වීම් හුවමාරුවද මොකද්ද කියලා සිද්ධියක් තියේ නේද ? එක දන්න අය පොඩ්ඩක් කියන්නකෝ:eek::eek::eek:
    ඔව් "කොලඹින් පිට පලාත්වල අඩුකුලේ අයද සැලකේ" කියලා දැන්වීමක් දාන්න ඕනේ!
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    මටත් ඔය රෝස කොලේ ගේන ප්‍රශ්නෙ තිබුණ. එතකොට මම අඳුනන රෙජිස්ට්‍රාර් නෝන කෙනෙක් හිටිය. මම එයාගෙන් ඇහුව ඒක ගන්න විදිය. එයා මගෙන් ඇහුව එයාගෙ කොට්ඨාශෙ ඇඩ්‍රස් දෙකක් දෙන්නට හොයාගන්න පුළුවන්ද කියල. මම කිව්ව පුළුවන්, ඒත් පදිංවිය ඔප්පු කරන්න විදිහක් නෑ කියල. පදිංචිය ඕනැ දවස් පහයි ළමයො, ඔය ළමයි දෙන්න මගෙ ළඟට එන්න. මම විවාහ දැන්වීම ප්‍රසිද්ධ කරන්නම් කිව්ව. ඊට පස්සෙ අපි බැන්දෙ පල්ලියෙ. ඕනැනම් එයා ළඟත් විවාහෙ රෙජිස්ටර් කරන්නත් පුළුවන්කම තිබුණ.

    මට නම් එහෙම කියල ළමය ඉස්කෝලෙ දාන ප්‍රශ්න ආවෙත් නෑ.

    අපි බඳිනකොටත් රෙජිස්ට්‍රාර් නෝනට වයස අවුරුදු අසූවකට වැඩියි. දැන් එයා නෑ.

    එහෙම ඇඳුනුම්කමක් ඕනැම නෑ. කොයි රෙජිස්ට්‍රාර් වුණත් පදිංචිය ගැන එතරම් හොයන්නෙ නෑ. හැබැයි අයිඩෙන්ටිටි කාඩ් එක අරගෙන වයස නම් හරියටම බලනව. ඒගොල්ලන්ගෙ රාජකාරිය වෙන්නෙ දෙන්න කැමති නම්, විවාහයට නිසි වයසෙ නම් බාධාවකින් තොරව විවාහය ලියාපදිංචි කරන එක. බහු විවාහ කේස් එහෙම තම තමුන් බලාගන්න ඕනැ.