Not like CTB Crap!. at least it should be a Government Owned Company.. at least 50% stake and Management should be Private sector (Company, not the fucking Mudalalis)..සිංගප්පූරුව වගේ ඔක්කොම බස් රථ රජය යටතට ගන්න ඕනී නැත්තම් හදන්න බෑ සිස්ටම් එක..

මොකක්ද පයියද?
හිරිකොතේ කරන වැඩ අපි කරන්නෙ නෑ![]()
රජයෙන් රෙන්ට් එකට ගන්න ඔනේ.. නැතුව බස් 30000+ නඩට්තු කරන්න බෑනේ.සිංගප්පූරුව වගේ ඔක්කොම බස් රථ රජය යටතට ගන්න ඕනී නැත්තම් හදන්න බෑ සිස්ටම් එක..
ලැට් එකකුත් තියේහරි දැනුවත් වුණා. දැන් කොන්දොස්තර කෑ ගහන්නේ සල්ලි ගන්න කියලා නෙමෙයි. කිවු ආර් එක ගන්න කිවු ආර් එක ගන්න කියලා. ඔය QR එක පෙන්නලා මැද පොල්ල අල්ලන් ඉස්සරට යන්න.![]()
උඹලට හොඳයි.ලැට් එකකුත් තියේ![]()
ටැප් කඩනවා එහෙම නෙවෙ ඔන්න...උඹලට හොඳයි.උඹලට දැන් බස් වල ඒවත් හෝදන්න වෙනවනේ දැන් නේද
![]()