quote එ කාලෙ ඩ්‍රාමාස් උයි, දැන් කාලෙ එවයි අහසට පොලොව වගෙ endquote eka threune nadda?අහසට පොලොව, හිරුට මුවා වී. මොනවද බන් මේ නම් ඉස්සර නාට්ටි වල.,
quote එ කාලෙ ඩ්‍රාමාස් උයි, දැන් කාලෙ එවයි අහසට පොලොව වගෙ endquote eka threune nadda?අහසට පොලොව, හිරුට මුවා වී. මොනවද බන් මේ නම් ඉස්සර නාට්ටි වල.,
උඹෙ ආස genre කියන්නෙ නැතුව පිලිතුරක් දෙන්න බැ නෙද. තෙරෙනවා නෙ වැදගත් pieces of information ඇතුව ප්‍රශ්නයක් අහන එකෙ වැදගත් කම. මම X දීලා උබ එකට කැමති නැ කිව්වුවොත්? I excel in writing effective AI prompts to ge what I need in one go.හොද ඉංගිරිස් ටීවී සීරීස් එකක් කියපං කොම්ලො බලන්ඩ
The Man in the High Castle (2015)හොද ඉංගිරිස් ටීවී සීරීස් එකක් කියපං කොම්ලො බලන්ඩ
ඕස්ට්‍රේලියාවෙ යන ස්පෙල්බයින්ඩර් වගේ හොද ටීවී ෂෝ එකක් කියපංකො අපිට බලන්ඩ, ඇක්සන්, කොමඩි, සයන්ස් ෆික්සන් උනත් කමක් නෑඋඹෙ ආස genre කියන්නෙ නැතුව පිලිතුරක් දෙන්න බැ නෙද. තෙරෙනවා නෙ වැදගත් pieces of information ඇතුව ප්‍රශ්නයක් අහන එකෙ වැදගත් කම. මම X දීලා උබ එකට කැමති නැ කිව්වුවොත්? I excel in writing effective AI prompts to ge what I need in one go.
![]()
කෝපි කඩෙත් පොඩි ගතියක් තියෙනව බංඅහ්, මට අලුතෙන් දාන්න තිබ්බා මගෙ උඩ කොමන්ට් එකට, හොඳ නාට්ය වගෙම චාටර්ම එවත් තිබ්බා , e.g. කොපි කඩෙ වගෙ.
අන්ඳර වැට වගෙ top නියම නාට්ය තිබ්බා
1. punisherඕස්ට්‍රේලියාවෙ යන ස්පෙල්බයින්ඩර් වගේ හොද ටීවී ෂෝ එකක් කියපංකො අපිට බලන්ඩ, ඇක්සන්, කොමඩි, සයන්ස් ෆික්සන් උනත් කමක් නෑ
තව සෙට් උනොත් දාපං, පරණ ඒව උනත් කමක් නෑ1. punisher
2. the terminal list
මුල ඉදන් බලන්න හරිම ලස්සනයි.. මැද හරියේදී හරි හරියට පයිට්ඕස්ට්රේලියාවෙ යන ස්පෙල්බයින්ඩර් වගේ හොද ටීවී ෂෝ එකක් කියපංකො අපිට බලන්ඩ, ඇක්සන්, කොමඩි, සයන්ස් ෆික්සන් උනත් කමක් නෑ
oya daapu dheka balanna, best of the best!තව සෙට් උනොත් දාපං, පරණ ඒව උනත් කමක් නෑ![]()
FireFly බලපන්. එක මරු.ඕස්ට්‍රේලියාවෙ යන ස්පෙල්බයින්ඩර් වගේ හොද ටීවී ෂෝ එකක් කියපංකො අපිට බලන්ඩ, ඇක්සන්, කොමඩි, සයන්ස් ෆික්සන් උනත් කමක් නෑ
ලන්කාවෙ ගොබ්බ ලමයින්ගෙ වැඩසටහන් තිබ්බා මුතුහර, බොරින් එකෙත් මැක්ස් එක.