මං මේ ටිකේ දවල්ට බත් කන්නෙ "හිරුට මුවාවෙන්" නාට්ටිය බල බල

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,530
    11,132
    113
    අහ්, මට අලුතෙන් දාන්න තිබ්බා මගෙ උඩ කොමන්ට් එකට, හොඳ නාට්ය වගෙම චාටර්ම එවත් තිබ්බා , e.g. කොපි කඩෙ වගෙ.

    අන්ඳර වැට වගෙ top නියම නාට්ය තිබ්බා
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,530
    11,132
    113
    හොද ඉංගිරිස් ටීවී සීරීස් එකක් කියපං කොම්ලො බලන්ඩ
    උඹෙ ආස genre කියන්නෙ නැතුව පිලිතුරක් දෙන්න බැ නෙද. තෙරෙනවා නෙ වැදගත් pieces of information ඇතුව ප්‍රශ්නයක් අහන එකෙ වැදගත් කම. මම X දීලා උබ එකට කැමති නැ කිව්වුවොත්? I excel in writing effective AI prompts to ge what I need in one go. 💪

    The Office Lol GIF
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,399
    4,363
    113
    උඹෙ ආස genre කියන්නෙ නැතුව පිලිතුරක් දෙන්න බැ නෙද. තෙරෙනවා නෙ වැදගත් pieces of information ඇතුව ප්‍රශ්නයක් අහන එකෙ වැදගත් කම. මම X දීලා උබ එකට කැමති නැ කිව්වුවොත්? I excel in writing effective AI prompts to ge what I need in one go. 💪

    The Office Lol GIF
    ඕස්ට්‍රේලියාවෙ යන ස්පෙල්බයින්ඩර් වගේ හොද ටීවී ෂෝ එකක් කියපංකො අපිට බලන්ඩ, ඇක්සන්, කොමඩි, සයන්ස් ෆික්සන් උනත් කමක් නෑ
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,755
    1
    42,914
    113
    අහ්, මට අලුතෙන් දාන්න තිබ්බා මගෙ උඩ කොමන්ට් එකට, හොඳ නාට්ය වගෙම චාටර්ම එවත් තිබ්බා , e.g. කොපි කඩෙ වගෙ.

    අන්ඳර වැට වගෙ top නියම නාට්ය තිබ්බා
    කෝපි කඩෙත් පොඩි ගතියක් තියෙනව බං
    මං ඒකත් බැලුව ටික දවසක්
     
    • Like
    Reactions: NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,530
    11,132
    113
    ඕස්ට්‍රේලියාවෙ යන ස්පෙල්බයින්ඩර් වගේ හොද ටීවී ෂෝ එකක් කියපංකො අපිට බලන්ඩ, ඇක්සන්, කොමඩි, සයන්ස් ෆික්සන් උනත් කමක් නෑ
    1. punisher
    2. the terminal list
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,935
    198,248
    113
    Colombo, Sri Lanka
    මමත් අහුවෙච්ච තැන පරණ ටෙලි බලනවා. දැන් කාලේ එව්වා නම් බලන්නෙම නැති තරන්. ඉස්සර හොඳ නිර්මාණ බිහිවෙලා තියනවා
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,886
    11,581
    113
    ඕස්ට්‍රේලියාවෙ යන ස්පෙල්බයින්ඩර් වගේ හොද ටීවී ෂෝ එකක් කියපංකො අපිට බලන්ඩ, ඇක්සන්, කොමඩි, සයන්ස් ෆික්සන් උනත් කමක් නෑ
    මුල ඉදන් බලන්න හරිම ලස්සනයි.. මැද හරියේදී හරි හරියට පයිට්

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,897
    11,136
    113
    35
    Spain
    ඕස්ට්‍රේලියාවෙ යන ස්පෙල්බයින්ඩර් වගේ හොද ටීවී ෂෝ එකක් කියපංකො අපිට බලන්ඩ, ඇක්සන්, කොමඩි, සයන්ස් ෆික්සන් උනත් කමක් නෑ
    FireFly බලපන්. එක මරු.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    ලන්කාවෙ ගොබ්බ ලමයින්ගෙ වැඩසටහන් තිබ්බා මුතුහර, බොරින් එකෙත් මැක්ස් එක.

    පොඩි කාලෙ මමත් මුතුහර බලන්න ආසම නෑ දැන්නම් තේමා ගීතය ඇහුනත් ආසයි බන්. ඒ කාලෙ ගිය එක වැඩසටහනක් හරි ආයෙ බලන්න තියේනම් කියල හිතෙනවා.