කඳු යන්න පුලුවන් ද මචන් ඕවගේ පවර් එකෙන්මේක එහා ගෙදර අන්කලයගෙ බයික් එක. මගෙ නෙමෙ. මෙක මචන් බැටරි එකක් තියෙනවා. 120 km යන්න පුලුවන් කියලා පොර කියන්නෙ. 25 වගෙ වේගෙන් යන්න පුලුවන්. මෙහෙ බයික් ලිමිට් එක 25. ඊට වඩ ගියොත් ලියනවා. මෙහෙට එන ඒව ඔක්කොම ලිමිට් කරලා එන්නෙ. 25 කියන්නෙ හොද ස්පීඩ් බන් ෆුට් එකෙ යනකොට. මන් නම් 15 වගෙ යන්නෙ