තනියෙම ෆුටාර් එකෙ පොඩි වැවක් බලන්න ගියා

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,141
    1
    31,717
    113
    - උඩරට -
    මේක එහා ගෙදර අන්කලයගෙ බයික් එක. මගෙ නෙමෙ. මෙක මචන් බැටරි එකක් තියෙනවා. 120 km යන්න පුලුවන් කියලා පොර කියන්නෙ. 25 වගෙ වේගෙන් යන්න පුලුවන්. මෙහෙ බයික් ලිමිට් එක 25. ඊට වඩ ගියොත් ලියනවා. මෙහෙට එන ඒව ඔක්කොම ලිමිට් කරලා එන්නෙ. 25 කියන්නෙ හොද ස්පීඩ් බන් ෆුට් එකෙ යනකොට. මන් නම් 15 වගෙ යන්නෙ
    කඳු යන්න පුලුවන් ද මචන් ඕවගේ පවර් එකෙන්
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,815
    13,852
    113
    Smell rating hodai wage :eek:
    හොදයි මචන්. වොශ් එකක් දාල තමයි ඉතින් හැමදෙම

    කඳු යන්න පුලුවන් ද මචන් ඕවගේ පවර් එකෙන්
    ලොකු කදු නම් අමාරුයි බන්. අපිට කකුලෙන් පාගලා තව සපොර්ට් එකක් දෙන්න පුලුවන්. නෝර්මල් මවුන්ටන් බයික් එකක් යනවට වඩා කදුවල යන්න පුලුවන්
    ------ Post added on Apr 21, 2026 at 9:36 PM
     
    • Love
    Reactions: charitha2011

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,681
    1
    9,345
    113
    colombo
    uba nam tikak sexy patai.


    1776787963747.png
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,779
    11,790
    113
    Good translate thamayi. Vada karana thana unta english puluwan.super market valin badu ganna nisa katha karanna ehemanlokuvata ona venne ne. Gov office ekata giyama ithin translate dala kiyanava. Mun sahena hoda ivasikak thiyena jathiyak. Vadayak vage dakinne ne eka. Untath eka aluth expierince ekak nisa hina vela katha karanava. Language eka gana lokuvata hithanna epa. Anika mehe language eka patta amarui bn
    PR or Citizen ganna language aniwaryai neda?
     
    • Like
    Reactions: Jim_Moriarty

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,779
    11,790
    113
    ඔව් බන්.පට්ට අමාරුයි බන්
    Man danna ekeuth oya europe rataka awrudu 6 withara dan, eth uta language requirements da ganna amarulu.. so no pr
    U dan ohe puluwan tharam salli ekathu karan awith lankawe business ekak patan ganna yanne..
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,815
    13,852
    113
    Man danna ekeuth oya europe rataka awrudu 6 withara dan, eth uta language requirements da ganna amarulu.. so no pr
    U dan ohe puluwan tharam salli ekathu karan awith lankawe business ekak patan ganna yanne..
    Courses thiyenava.avrudu 5 kin ithin bari kamak ne. Oka karanna kammali ithin ekai godak aya atha arinne.
    Man mehe 5 year inna nam idea ekak ne.
    Kalayak innkota epa venava ban ithin

    patta............tfs mcn
    ❤️
    ------ Post added on Apr 21, 2026 at 10:03 PM
     

    greenad

    Active member
  • Apr 19, 2025
    193
    150
    43
    මෙකෙ නාන්න තහනම්, මෙකට මෙහෙම තිබ්බට එරෙනවලු.මීට ටිකක් එහායින් තියෙනවා නාන්න ප්ලෙස් එකක්.


    Me yata photo eke ara from tv series eke vibe ekak tiyenne
    Wena rataka inna kota palui wage kiyl hitenne nadd
    Dan lankawe oya wage tanak tibboth aniwa
    2,3 denek hari innawane godak welwt