තනියෙම ෆුටාර් එකෙ පොඩි වැවක් බලන්න ගියා

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,850
    13,893
    113
    මම මේ නිකමට අහන්නෙ four cylinder බයිසිකල් එකක් පදින්න ආස නැද්ද ?
    ආස නැත්තෙ මොකද බන්. ඒකක් ගන්න සල්ලි වලින් bmw එකක් බස්සන්න පුලුවන්.මෙහෙ බයික් ගනන් බන්. යුරොප් වල බයික් පදින්නෙ හොද සල්ලි තියෙන උන්. අනික සමර් එකෙ විතරයිනෙ බන් පදින්න පුලුවන්. ප්‍රැක්ට්කල් නැ

    Ohe kellonge photoz dapanko
    ඉදපන් කැමරාවක් ගන්නකන්
    ------ Post added on Apr 22, 2026 at 8:40 AM

    Supiri. Math heta Krakow patte yanawa rawmak dala yanna
    මන් ගිහින් නැ.යන්න ඕන
    ------ Post added on Apr 22, 2026 at 8:41 AM

    ado matath asai ban awuruddak withara oya wage rataka awith thaniyama inna.
    koti 3k withara athe thiye nam enna puluwanda
    Student enna puluwan bn norway unath salli thiyenavanam. Work enna thamayi amaru.
    ------ Post added on Apr 22, 2026 at 8:42 AM
     
    • Love
    Reactions: Bam