සද්දේ නැතුව අමාරුයි සුද්දා 🔊🎺📯

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,914
    49,229
    113
    සේදවත්ත
    sinhala therenne nathi minisu bn
    සිංහල තේරෙනවා සාක්ශරතාව තියනවා IQ නෑ EQ නෑ මේ රටේ උන්ට . උන්ට ඕනේ ඔතන ගිහින් අත වැදගෙන රගලා එන්න . ඇති ශ්‍රද්ධාවක් නෑ. කරන්නන් වාලේ කරනවා හැමෝම කරන නිසා .
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,321
    1,050
    113
    නොදනි(Unknown)
    Haamuduruwo Sinhalen kiwe na ne 😶‍🌫️
    ubalath ekka ba neh konak allaganwanhe


    සිංහල තේරෙනවා සාක්ශරතාව තියනවා IQ නෑ EQ නෑ මේ රටේ උන්ට . උන්ට ඕනේ ඔතන ගිහින් අත වැදගෙන රගලා එන්න . ඇති ශ්‍රද්ධාවක් නෑ. කරන්නන් වාලේ කරනවා හැමෝම කරන නිසා .
    sochaniyai bn
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,474
    11,099
    113
    මෙය් හැම කොමෙන්ට් එකකින් කියලා තියෙන දෙ මම කලින් කියලා ඇති කිහිප සැරයක්
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,278
    7,562
    113
    Kotahena
    මෙය් හැම කොමෙන්ට් එකකින් කියලා තියෙන දෙ මම කලින් කියලා ඇති කිහිප සැරයක්
    ඒකියන්නේ උඹ ව කවුරුත් මෙහෙ ගනං ගන්නෙ නෑ කියන එකද?
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,278
    7,562
    113
    Kotahena
    සද්දෙ නං පන්සල් හාමුදුරුවෝ.

    හාමුදුරුවෝ පන්සල් නම් සද්දේ
     
    • Dislike
    Reactions: AnuradhaRa

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,922
    24,316
    113
    tracing Geo-location.. ... ...
    ලංකාවේ ගොන් හැත්ත ඔක්කොම වැරදි පැත්තෙන් අල්ලන් ඉන්නේ.. ඕව කතා කරලා වැඩක් නෑ..
    බණක් ඇහුවත් අහන්නේ celebrity බණ, දානයක් දුන්නත් දෙන්නේ රත්තරන් පාටින් තියන පන්සලට..
    වැඩිම සද්දේ, වැඩිම show-off පස්සේ දුවනවා මිසක් බුදුහාමුදුරුවෝ මොකක්ද කිව්වේ කියල හොයන්න ඕනිකමක් නෑ..

    මේකත් දැන් බෞද්ධ නැති රටවල කිසිම කරදරයක් නැතුව යන්න පුළුවන් එක බෞද්ධ කියාගන්න රටවල කරන්න බෑ..
    ලෝකෙම මිනිස්සුන්ට තේරෙයි මොකක්ද මුන්ගේ බෞද්ධකම කියලා..
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,575
    1
    10,823
    113
    lankawe mongalayo hithan inne saddetama sadu kiwwama pina wadi kiyalane.loketa penda show danne ekane 🥴
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,956
    27,305
    113

    ඊයා නූගත් අඩුකුලේ ලවුඩ් ස්පීකර් බෙර හොරණෑ නලා බෛයියෝ එතනත් රෙනවා. අමුම අඩුකුලේ කාලකන්නි හැත්තක් මේ රටේ ඉන්නේ. එතනන් මල ගෙයක් කරගෙන මල ගෙදර තලන බෙරයි නලායි ගහනවා අඩුකුලේ සක්කිලි නෙදකින්. නූගත් අඩුකුලේ තලේබාන් හුජ්ජ බහුජ්ජේ 🤮 🤮 🤮 🤮 🤮
     
    • Like
    Reactions: thomian