Email හැක් එක වෙච්ච හැටි..

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,694
    1
    14,247
    113
    It’s a ficking setup dnt try to glorify de while thing,SL Gov runs in manual verification so folks who signed the approval for de transaction should be punished
    Aniwa, accountability matters! But the fact is, if there’s no outbound verification in place, that’s a serious control gap. Relying only on manual approvals without independent verification is exactly how these frauds slip through.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,691
    113
    Gampaha
    ආණ්ඩුවෙන් කවදා හරි සතයක් හරි ගන්න තිබිලා ගත්ත එකෙක්නම්, ලොවෙත් මේක පිලිගන්නේ නෑ :lol: මොකෝ මේකත් අර 838 අවසර පත්‍රය වගේ තමයි. මොනම හරි ගේමක් ගහලා තියෙනවා කව්රු නමුත්
    සභාවෙන් තැඹිලි ගහ කපන්න මාක් එකක් දාල ගියා. පස්සෙ ලියුමක් ආව ගහ කපන්න රු.1250ක් පාස් වෙලා කියල. ඔය ගානට අතුවත් බාන්න බෑ, කොහොමහරි ඒකහරි ගන්න ගියා. පුදුම දුකක් දෙන්නෙ රු.1250 ගන්න. ඒකත් චෙක් එකක් එන්නෙ. දවස් 4-5ක් රස්තියාදු වෙලා වැඩේ අත ඇරිය. සල්ලි ගන්න බැරි උනා. 838 අවසර පත්‍රය වගේ තමයි අරහෙට යන්න මෙහෙට යන්න මෙයාගෙන් අවසර ගන්න කියල සෑහෙන්න වටේ යවනව උන්ම මාක් කරපු ගහ කපන්න.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,452
    9,103
    113
    උබලගෙ බංකොළොත් මෑන්ස්ලා හදපු සුපිරි සිස්ටම් වල රිසල්ට්ස් තමයි ඔය. 😹

    උබලට ඕක හොඳ උනාට අපි කියන එක තාම ආවෙ නෑ. තව ටිකක් කල් බලන් ඉඳපන් අඬන්න. ඕක අපේ සර්ලත් කරන්න හිටියෙ/කරල තිබුනෙ කියල කෙඳිරිගෑවෙ නැත්තං මමම මේක බම්ප් කරන්නං. 🤣🤣
    මොන ආතල් රටක්ද ඕයි
    එතකොට හැන්ස් ද මොකෙක්ද පම්කෙක් ආවේ ඇට කන්නද
    උඹලගේ සිස්ටම් එක එලියට දාන්නේ 2030ද

    බන් දැන් නම් උඹලටත් එපා වෙලා ඇත්තේ මේ පම්කේ ආණඩුව කෙලින පිස්සු වලට
    යකෝ කලින් සතියට ආතල් එකයි දුන්නේ . දැන් දවසට එක ගානේ දෙනවා
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,776
    21,035
    113
    lapa pakayata nadu pita nadu set wenne
    api kiwwe waiting time ekak thiyenne kiyala
     
    • Like
    Reactions: KDH

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,326
    9,058
    113
    Around the world
    ගල් අඟුරු වංචාව හොයන්න ඉඩ දීලා පොඩි කුමාර ඇමතිතුමා ඉවත් වුණා වගේ භාණ්ඩාගාර හොරකමට මුදල් ඇමති ලොකු කුමාරත් අයින් වෙයි නේද?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,119
    8,158
    113
    රූකඩ රාජ්ජේ
    දැන් වත් sms එක ඒවිද ?? 🤌🤌

    ගල් අඟුරු වංචාව හොයන්න ඉඩ දීලා පොඩි කුමාර ඇමතිතුමා ඉවත් වුණා වගේ භාණ්ඩාගාර හොරකමට මුදල් ඇමති ලොකු කුමාරත් අයින් වෙයි නේද?
    අපෝ නෑ .. මේක එච්චර ලොකු දෙයක් නෙවි
    ------ Post added on Apr 23, 2026 at 1:53 PM
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,308
    6,472
    113
    වහාම IT සන්නද්ධ හමුදා කැඳවන්න..
    IMF මොනව කියයිද මංදා?
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    barack obama laughing GIF by Obama
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,699
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Damn! email spoofing කරලා විතරක් බෑ මේක කරන්න. මේ වගේ transaction එකක් කරනකොට system level වෙනම keys and verification layers තියෙනවා accounts වලට. අනිවා කාගේ හරි device එක compromise වෙලා ඇති. session hijacking කරලා payment, එක කරනකොට signature validate කරගන්න ඇති.
    NDB එකේ උනා වගේ ඇතුලේ කෙනෙක්ට හිතලම කරන්නත් පුළුවන්නේ? සල්ලි පන්නලා ක්‍රිප්ටෝ වලට දාගත්තට පස්සේ වැඩ තහනම් උනත් අවුලක් නෑනේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,049
    86,242
    113
    ආශ්චර්යමත් රටක
    මොන ආතල් රටක්ද ඕයි
    එතකොට හැන්ස් ද මොකෙක්ද පම්කෙක් ආවේ ඇට කන්නද
    උඹලගේ සිස්ටම් එක එලියට දාන්නේ 2030ද

    බන් දැන් නම් උඹලටත් එපා වෙලා ඇත්තේ මේ පම්කේ ආණඩුව කෙලින පිස්සු වලට
    යකෝ කලින් සතියට ආතල් එකයි දුන්නේ . දැන් දවසට එක ගානේ දෙනවා

    සිස්ටම් එකේ මුල් ස්ටේජ් එක එළියට දාන්නෙ මේ අවුරුද්දෙ අන්තිමට හරි ලබන අවුරුද්දෙ මුල හරි කියලා මුලින්ම කියල තිබුනෙ. ඒක ලබන අවුරුද්දෙ අන්තිමට කරත් ඇති. කියපු කාලෙවත් තාම ආවෙ නෑ. ඒ නිසා මට නං කිසිම අවුලක් නෑ. බයි කෙඳිරිලි අහ අහ බයියන්ට පුකෙන් හිනාවෙවී ඉන්නවා. 😂

    රට බංකොළොත් කරපු උබලගෙ ෆේල් පොන්ස්ලට අවුරුදු 50ක් විතර ආණ්ඩු කරලත් කවදාවත් කරගන්න බැරි උන වැඩක් එක අවුරුද්දෙන් කරන්නද උබලට ඕන? 😂 උබලට ඕන උනාට එහෙම කරන්න බෑ, ඒවට යන අවම සාධාරණ කාලයක් තියෙනවනේ. ඒක තමයි ඔය.

    ඒක රිලීස් කරපු දවසටත් අමෝ අමෝ යුරෝපෙ අර රටේ වගේ නෑනෙ මේක. අමො අමො මෙන්න මේක අවුල්, අන්න අරක අවුල්, මෙන්න මේකෙන් පාඩුවක් උනා, ඕක නං රනිල් සරුත් කරන්න හිටියෙ ගගා බයියො වැලපෙනකන් මම බලන් ඉන්නෙ ආයෙ උන්ට පුකෙන් හිනාවෙන්න. 😂

    මොකද සිංහලෙන් කිව්වා පළවෙනි අදියර තමයි එදාට කරන්නෙ කියලා. එකපාරින් 100% හරියන එකක් හදන්න බෑ. ඒකට තව කාලය යනවා. ඒ කාලෙත් කලින් අනුරම කියල ඇති. අනුරය කියන්න ඕන නෑ. මොළයක් තියෙන උන්ට නං තේරෙන්න ඕන.
     
    • Haha
    Reactions: 2osama

    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63

    Me yna widihta hadai paka😂😂 goverment wala ina ewun wa ain krne nthuwa mekra krna ba
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,049
    86,242
    113
    ආශ්චර්යමත් රටක
    Me yna widihta hadai paka😂😂 goverment wala ina ewun wa ain krne nthuwa mekra krna ba

    ගවන්මන්ට් ඉන්න උන් අයින් කරන්න? 😹
    එකෙක් හරි විදියට, නීත්‍යානුකූලව අයින් කරගමන් උබලමනේ කෙඳිරි ගගා වැලපෙන්නෙ අමො අමො මෙන්න පලිගන්නෝ රට ඉවරයි. ඔක්කොම ආණ්ඩුවෙ උන්ගෙන් රිප්ලේස් කරනෝ, මෙන්නෝ චීනෙ වගේ තනි පක්ෂයක් හදනෝ මට බැරියෝ ගගා.

    ඊළඟ චන්දෙ දිනන්න ඕන නැත්තං දැනටම එහෙම කරයි. ඒත් එහෙම කරල බෑ. ඊළඟ ටර්ම්ස් 2ත් අනිවා මාලිමාවම කරන්න ඕන. ඊළඟට ජනාධිපතිත් අනිවා අනුරම වෙන්න ඕන. නැතුව ඔය වැඩේ සම්පූර්ණ කරන්න බෑ. ඒකට කාලෙ අරන් හෙමින් තමයි ගවන්මන්ට් උන් රිප්ලේස් කරන්න වෙන්නෙ. බයියන්ට ඒක දිරවගන්න බැරුව ඔක්කොම දේවල් ඉක්මනට වෙනස් කරන්න ගිහින් ආණ්ඩුවට කෙළවන්න ඕන උනාට ඒව කරන්න රට බංකොළොත් කරපු හරක් නෙවෙයි ආණ්ඩුවෙ ඉන්නෙ.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,694
    1
    14,247
    113
    NDB එකේ උනා වගේ ඇතුලේ කෙනෙක්ට හිතලම කරන්නත් පුළුවන්නේ? සල්ලි පන්නලා ක්‍රිප්ටෝ වලට දාගත්තට පස්සේ වැඩ තහනම් උනත් අවුලක් නෑනේ.
    වෙන්න පුළුවන්. Possible scenario :baffled:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,452
    6,698
    113
    Gedara
    Aniwa, accountability matters! But the fact is, if there’s no outbound verification in place, that’s a serious control gap. Relying only on manual approvals without independent verification is exactly how these frauds slip through.
    අහ් ලොක්කා කාලෙකින් දැන් කඩේ යන්නෙ නැද්ද මාලිමාවට? උබලා ගෙනාපු සුපිරි බුජ්ජිමත්තු ටික
    මරු නේද 🤣🤣🤣