Email හැක් එක වෙච්ච හැටි..

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    5,977
    6,389
    113
    East Blue (Goa Kingdom)
    email එක ? මොන email එකද hack වෙලා තියෙන්නේ , ඕස්ට්‍රේලියන් උන්ගේ email එක hack වෙළද?
    මොකද්ද hack වෙලා තියෙන්නේ ?

    සත පහකට sure නැහැ උස්සල වෙන්නත් පුළුවන් .
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,615
    72,836
    113
    උබලගෙ බංකොළොත් මෑන්ස්ලා හදපු සුපිරි සිස්ටම් වල රිසල්ට්ස් තමයි ඔය. 😹

    උබලට ඕක හොඳ උනාට අපි කියන එක තාම ආවෙ නෑ. තව ටිකක් කල් බලන් ඉඳපන් අඬන්න. ඕක අපේ සර්ලත් කරන්න හිටියෙ/කරල තිබුනෙ කියල කෙඳිරිගෑවෙ නැත්තං මමම මේක බම්ප් කරන්නං. 🤣🤣
    අනේ ගොන් පකයෝ ලෝකේ හැම එකාම පාවිච්චි කරන email තමා මෙහෙත් පාවිච්චි කරන්නෙ, ඒත් උඹ වගේ මීහරක් ජාන තියෙන එකෙක්ගෙ අතට ඒක පාවිච්චි කරන්න සෙට් උනාම සක්කරයටවත් බෑ බේරගන්න. 🤭 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,036
    86,224
    113
    ආශ්චර්යමත් රටක
    අනේ ගොන් පකයෝ ලෝකේ හැම එකාම පාවිච්චි කරන email තමා මෙහෙත් පාවිච්චි කරන්නෙ, ඒත් උඹ වගේ මීහරක් ජාන තියෙන එකෙක්ගෙ අතට ඒක පාවිච්චි කරන්න සෙට් උනාම සක්කරයටවත් බෑ බේරගන්න. 🤭 🤭

    BYD එකෙන් ගහල එලවපු අඩුකුලේ හිඟන http රිදිලා දුවන් ඇවිල්ලා මුඩුක්කුවෙ ඉන්න කාලෙ අහලවත් තිබුනෙ නැති email ගැන අපිට කියල දෙන්න 🤣
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,255
    15,843
    113
    උබලගෙ බංකොළොත් මෑන්ස්ලා හදපු සුපිරි සිස්ටම් වල රිසල්ට්ස් තමයි ඔය. 😹

    උබලට ඕක හොඳ උනාට අපි කියන එක තාම ආවෙ නෑ. තව ටිකක් කල් බලන් ඉඳපන් අඬන්න. ඕක අපේ සර්ලත් කරන්න හිටියෙ/කරල තිබුනෙ කියල කෙඳිරිගෑවෙ නැත්තං මමම මේක බම්ප් කරන්නං. 🤣🤣

    ඇයි මොකක්ද කරන්න යන්නේ??

    ජනාධිපති කමිටුවක් දාලා 2009 ඉඳන් සේරම ඊමේල් බලන්න ගන්නවා ද? 😄
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,694
    1
    14,247
    113
    Damn! email spoofing කරලා විතරක් බෑ මේක කරන්න. මේ වගේ transaction එකක් කරනකොට system level වෙනම keys and verification layers තියෙනවා accounts වලට. අනිවා කාගේ හරි device එක compromise වෙලා ඇති. session hijacking කරලා payment, එක කරනකොට signature validate කරගන්න ඇති.

    අර google එකට fake invoice යවලා මිලියන් ගණන් උස්සපු එක තමයි මේ වගේ Vendor fraud වලට classic exmple. හැබැයි මේකේ නම් Payment එක complete කරන්න කලින් out bound verification එකක් කර ගන්න method එකක් නැත්නම්, කරගෙන ආපු procedure එකේ major Red flag එකක් තියෙනවා.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,655
    4,507

    It’s a ficking setup dnt try to glorify de whole thing,SL Gov runs in manual verification so folks who signed the approval for de transaction should be punished
     
    Last edited:

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,255
    15,843
    113

    මාස 04ක් ගිහිනුත් ආණ්ඩුව මේ සීන් එක දන් නෑ කියන්නෙ ඒක මාර අවුලක් නෙ?

    "අපට තොරතුරු වාර්තා වෙලා නෑ ලු"

    මෛත්‍රී ගුණරත්න මේක එළියට දානකම් රට කරන ආණ්ඩුව මේක දන් නෑ කියන්නෙ ඉතින් හද්ද චොර.
    දණහිස්සයා රෙදි ඇඳන් කිව්වනෙ යකඩෝ දන් නෑ කියලා.
    ඇත්තටම මුන් දන්නැතුවත් ඇති.
    😐😐😐
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,000
    8,249
    113
    Chilaw
    ආණ්ඩුවෙන් කවදා හරි සතයක් හරි ගන්න තිබිලා ගත්ත එකෙක්නම්, ලොවෙත් මේක පිලිගන්නේ නෑ :lol: මොකෝ මේකත් අර 838 අවසර පත්‍රය වගේ තමයි. මොනම හරි ගේමක් ගහලා තියෙනවා කව්රු නමුත්
     
    Last edited:

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,828
    3,514
    113
    පට්ටපල් බොරුවක් මු කියන්නේ
    මතක ද රතු ඉරට ඇවිත් මූ APIT එකට කියපු බොරු කන්දරාව.. මූ බොරු පිළිබඳ PhD ගත්තු එකෙක් ද කොහෙද.

    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,775
    10,855
    113
    35
    Spain
    ඉස්සර ආර්ථික ඝාතකයෝ ගැන හද කම්පා වෙන ප්‍රවෘත්ති ලියපු උන් පොත් ලියපු උන් දැන් කටත් පුකත් වහගෙන ඉන්නවා. බැංකුවක බිලියන 38ක් තරම් අති විශාල වංචාවක් වුනා. මේ ඔක්කොම රටේ ආර්ථිකයට ඍජුවම බලපාන සිදුවීම්. එත් ජෙප්පෝ ටික බනින්නේ විපක්ෂයට, තක්කඩි කමක තරම.