Freelancer/remote job කරන වුන් එකෙක්වත් තාම tax ගෙවල නැද්ද බන්? මොකෙක්වත් හරියට දන්නේ නෑනේ විස්තරයක් ගෙවන විදිය ගැන.
Freelance nam 15% neda. Pitarata company ekak nm 18lak free etc ohoma yanne. Tama monthly DIN ekak set wen na. Enisa Quaterly gewuwe bn. Monahri tiyenn ahapan.
අවුරුද්දට ලක්ෂ 18 ට වැඩි ආදායම් අය නේද කරන්න ඕනේඕව කරන කෙල්ලෙක් සෙට් උනා අඩු ගානට වැඩේ කරලා දුන්න. දැන් දිගටම එයට දෙනවා වියදම් ටික. ඊට පස්සේ රිපෝට් එක හදල ගෙවන්න ඕන ගාන හදල දෙනවා එක ගෙවනවා. රිපෝට් එක එයාම IRD එකට සබ්මිට් කරනවා. සබ්මිට් කරන්න කලින් මන් පොඩ්ඩක් බලනවා. ලොකුවට තේරෙන්නේ නැතත් පොඩ්ඩක් එහෙන් මෙහෙන් ඉගෙනගෙන බලනවා. ඕක වැඩ ගොඩක් බන්. දන්නා එකෙක්ට කියල කරගන්න. නැත්නම් පැනල්ටි වදිනවා.
Ow 18ta afu nam bank eken deduct karana eka nawaththannaඅවුරුද්දට ලක්ෂ 18 ට වැඩි ආදායම් අය නේද කරන්න ඕනේ
Man freelancing neme nisa wadiya hewuwe na oya gana. Dakka hatiyata total income eka tama profit wenne ban etakota. Eken 15%. Habai ubalata adu karanna puluwan renting/ electricity etc up to some level. Man nm kiyanne podk hoyala wade igena gena puluwan widihata taniyen gewanna. Tax Consulting lata gewanna api company neme ne bnProfit ekatada income ekatada gewanna one ban? Profit ekata nam gewanne monawada adu karanna puluwan wiyadam widiyata?
Meka aththa. Eth ban welawak na ban oya subject eka mula indan igena gannai, owa hadannai.Man freelancing neme nisa wadiya hewuwe na oya gana. Dakka hatiyata total income eka tama profit wenne ban etakota. Eken 15%. Habai ubalata adu karanna puluwan renting/ electricity etc up to some level. Man nm kiyanne podk hoyala wade igena gena puluwan widihata taniyen gewanna. Tax Consulting lata gewanna api company neme ne bn
ඔව් . ඉස්සරහට නිල් රිටර්න් එකත් අත්‍යවශ්‍ය කරයිද දන්නේ නැහැ යන විදියට.අවුරුද්දට ලක්ෂ 18 ට වැඩි ආදායම් අය නේද කරන්න ඕනේ