අලුත් දේශපාලන පක්‍ෂයකට නමක්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,306
    1
    59,626
    113
    Mother Earth
    rude.gif
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,394
    113
    ජාතික ග්‍රහ බලවේගය :lol:
    යලි රැවටෙමු ලංකා
    wadima ha ha reaction thiyena eka dahan :cool:
    Domain eka reserve කරපං නම දැම්ම ගමන් @Emios
    JNDB

    ජාතික නිදහස් ඩෝබි බලකාය
    joke නෙමෙයි සිරාවට අහන්නෙ. try එකක් දීපන්
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,394
    113
    ලංකා පම්පෝරි යාළුවො 🤌
    අඩෝ joke නෙමෙයි මට බාරදීල තියෙන්නෙ නමක් දාන්න මම කේන්දර කාරය හින්ද :D
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,532
    164,821
    113
    එකමත් එක රටක
    අඩෝ joke නෙමෙයි මට බාරදීල තියෙන්නෙ නමක් දාන්න මම කේන්දර කාරය හින්ද :D
    ඉතින් යකෝ ඔය පක්ෂ වල මුල මැද අග තියන වචන chatgpt වලට දීලා ඕවා වලින් combination හදල දෙන්න කියපන් .
    පටන් ගන්න වෙන්නේ ජනතා , ලංකා , ස්වාධින වගේ එවලින් .. ඉවරවෙන්න ඕනේ පෙරමුණ , පක්ෂය , බලවේගය වගේ වචන වලින් . මැදටත් ඔය මොකක් හරි දාපං
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,394
    113
    ඉතින් යකෝ ඔය පක්ෂ වල මුල මැද අග තියන වචන chatgpt වලට දීලා ඕවා වලින් combination හදල දෙන්න කියපන් .
    පටන් ගන්න වෙන්නේ ජනතා , ලංකා , ස්වාධින වගේ එවලින් .. ඉවරවෙන්න ඕනේ පෙරමුණ , පක්ෂය , බලවේගය වගේ වචන වලින් . මැදටත් ඔය මොකක් හරි දාපං
    ඕවගේ ගණ පිහුටුවන්නත් ඕනේ බන්. ලේසි නෑ වැඩේ
     
    • Haha
    Reactions: Podi puthas