අලුත් දේශපාලන පක්‍ෂයකට සුදුසු නමක් යෝජනා කරන්න.
හෙලෆීනික්ස් පක්ෂයඅලුත් දේශපාලන පක්‍ෂයකට සුදුසු නමක් යෝජනා කරන්න.
ජාතික ග්‍රහ බලවේගය![]()
යලි රැවටෙමු ලංකා
wadima ha ha reaction thiyena eka dahan![]()
Domain eka reserve කරපං නම දැම්ම ගමන් @Emios
joke නෙමෙයි සිරාවට අහන්නෙ. try එකක් දීපන්JNDB
ජාතික නිදහස් ඩෝබි බලකාය
අඩෝ joke නෙමෙයි මට බාරදීල තියෙන්නෙ නමක් දාන්න මම කේන්දර කාරය හින්දලංකා පම්පෝරි යාළුවො![]()

ඉතින් යකෝ ඔය පක්ෂ වල මුල මැද අග තියන වචන chatgpt වලට දීලා ඕවා වලින් combination හදල දෙන්න කියපන් .අඩෝ joke නෙමෙයි මට බාරදීල තියෙන්නෙ නමක් දාන්න මම කේන්දර කාරය හින්ද![]()
ඕවගේ ගණ පිහුටුවන්නත් ඕනේ බන්. ලේසි නෑ වැඩේඉතින් යකෝ ඔය පක්ෂ වල මුල මැද අග තියන වචන chatgpt වලට දීලා ඕවා වලින් combination හදල දෙන්න කියපන් .
පටන් ගන්න වෙන්නේ ජනතා , ලංකා , ස්වාධින වගේ එවලින් .. ඉවරවෙන්න ඕනේ පෙරමුණ , පක්ෂය , බලවේගය වගේ වචන වලින් . මැදටත් ඔය මොකක් හරි දාපං