අලුත් දේශපාලන පක්‍ෂයකට නමක්

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,985
    1
    8,813
    113
    -~උලක් උඩ-~
    අපේ පුංචි පක්ෂය (APP)

    ජාතික ප්‍රගතිශීලී බලවේගය
    ජාතික නිදහස් සන්ධානය
    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
     
    • Like
    Reactions: Lovtus

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,476
    124,399
    113
    දෙහිවල
    මම කේන්දර කාරය හින්ද :D
    Spit Take Lol GIF by Justin
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,595
    1
    14,715
    113
    අඩෝ joke නෙමෙයි මට බාරදීල තියෙන්නෙ නමක් දාන්න මම කේන්දර කාරය හින්ද :D
    Political Ideology එක මොකක්ද
    Liberal ද Conservative ද Communist ද
    ඕවට ගැලපෙන්න ඕන

    Liberal නම්
    ලංකා ප්‍රගතිශීලී පෙරමුණ
    ප්‍රජාත්‍රන්තවාදී ජනතා බලවේගය
    ජාතික සමරිසි පෙරමුණ 😀
    ජාතික සමජන පෙරමුණ

    Conservative නම්
    ජාතික හෙල බලවේගය
    ලංකා ජාතික පක්ෂය
    ජාතික මහජන පක්ෂය
    එක්සත් මහජන පෙරමුණ
    ශ්‍රීලංකා ජාතික උරුමය

    Communist/Socialist
    ලංකා සම සමාජ පක්ෂය
    ශ්‍රීලංකා කම්කරු බලවේගය
    සම ජන බලය
     
    • Like
    Reactions: Lovtus

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    'නිදහස්' & 'ඩෝබි' කියන වචන දෙක එකට යන්නේ නෑනේ... පරස්පරයි...

    නිදහස් ඩෝබි කියන්නෙ පුද්ගලික වාසියක් නැතුව පක්ෂෙකට කඩේ යන උන්.

    වහල් ඩෝබි කියන්නෙ මේකෙ ඉන්න උන් වගේ සල්ලිවලට පක්ෂෙකට කඩේ යන උන්.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,709
    10,693
    113
    35
    Spain
    දැන් පක්ෂ රෙජිස්ටර් කරන්න බෑ බන්. කොටා ඉන්දෙද්දී කොහොමටවත් බෑ
     
    • Like
    Reactions: Lovtus

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,718
    1
    15,383
    113
    නීලමහා යෝධ පෙරමුණ
    slogan එක (බණ අහන රටක්)
    :rofl: :lol:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,803
    4,438
    113
    ජාතික අදෝනා පෙරමුණ කියල දාගනින් .අවරුදු 76 සාපෙ ඉවර උනු දා ඉඳලම දවස පුරාම අදෝනා තියන විපක්ෂේ හොර හැත්ත වගේම මේකේ සෙට් එකත් එකතු කර ගන්න පුළුවන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,807
    98,957
    113
    'නිදහස්' & 'ඩෝබි' කියන වචන දෙක එකට යන්නේ නෑනේ... පරස්පරයි...

    ඩෝබිලා කොහෙද නිදහස් වෙන්නේ
    ජාතික වහල් ඩෝබි පෙරමුණ වගේ එකක් හරි නෑනෙ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,394
    113
    උඹලා ආයෙ වෙන විදියකට මිනිස්සු අමාරුවේ දාන්නද හදන්නේ?
    කවදාවත් එහෙම කරන්නෙ නෑ. එහෙම කරනව නම් මේ ඉන්න උන් එක්කම set වෙලා කරන එක ලේසිනෙ බන්. මේකට මූලික වෙලා ඉන්න කණ්ඩායම රටම පිළිගත්ත විවිධ ක්ෂේත්‍රවල අය.
    මේකේ සමහර ඩෝබිලා පවා ස්වේච්චාවෙන් හෝදන දේශපාලන චරිතයක් තමයි නායකත්වය දෙන්නේ. පක්‍ෂ භේද නැතුව පොදුවේ හැමෝගෙම ගෞරවය ලබන උගත් බුද්ධිමත් බෝම ප්‍රසිද්ධ කෙනෙක්. නාකි මගුලක් නෙමෙයි. හොද ජවසම්පන්න මනුස්සය.
    අනිත් නායකයොත් ඒ වගේම රටේ හොද කීර්ති නාමයක් තියෙන අදුෂිත චරිත. පණ්ඩිත ස්වාමින් වහන්සේලා කීප නමක් ඉන්නවා. මල්වතු අස්ගිරි දෙපාර්ශවය ඇතුළු සමස්ථ සංඝ සමාජයේ උපරිම ආශිර්වාදය ලැබෙනවා. කතෝලික පියතුමන්ලා, මුස්ලිම් කුරුක්කල් තුමන්ලා ඉන්නවා.
    ඉතාම ප්‍රසිද්ධ කාන්තා චරිත කීපයක් ඉන්නවා. නීති ක්ෂේත්‍රයේ ඉහලම තනතුරු දරපු කීර්තිමත් කාන්තා චරිතයක් ඉන්නවා.
    ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට සම්බන්ධවෙලා හිටපු විශ්‍රාමික රණවිරු කණ්ඩායමක් ඉන්නවා. ඉහළම තනතුරු දරපු අය.
    තව ආචාර්‍ය මහාචාර්‍යවරු වෛද්‍යවරු ඉංජිනේරුවරු කලාකරුවෝ රාශියක් ඉන්නවා.
    කිසිම භේදයක් නැතුව සිංහල දෙමළ මුස්ලිම් මැලේ කියන හැම ජාතියක්ම නියෝජනය කරනවා. ඒක තමයි වැදගත්ම වෙන්නේ.
    කිරියේ උබලට වැදගත් දේ තමයි ඒ මූලික ඉදිරිපෙළ කණ්ඩායමේ Lovtus සිටීම:yes: බොහෝවිට උප තනතුරක් ලැබෙයි. මාධ්‍ය ප්‍රකාශක වගේ තනතුරකුත් ලැබෙන්න පුළුවන් ටෝක් කිරීමේ හැකියාව නිසා :cool: set එකේ වයසින් අඩුම සාමාජිකයා Lovtus තමයි :D

    අපේ පුංචි පක්ෂය (APP)

    ජාතික ප්‍රගතිශීලී බලවේගය
    ජාතික නිදහස් සන්ධානය
    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
    Political Ideology එක මොකක්ද
    Liberal ද Conservative ද Communist ද
    ඕවට ගැලපෙන්න ඕන

    Liberal නම්
    ලංකා ප්‍රගතිශීලී පෙරමුණ
    ප්‍රජාත්‍රන්තවාදී ජනතා බලවේගය
    ජාතික සමරිසි පෙරමුණ 😀
    ජාතික සමජන පෙරමුණ

    Conservative නම්
    ජාතික හෙල බලවේගය
    ලංකා ජාතික පක්ෂය
    ජාතික මහජන පක්ෂය
    එක්සත් මහජන පෙරමුණ
    ශ්‍රීලංකා ජාතික උරුමය

    Communist/Socialist
    ලංකා සම සමාජ පක්ෂය
    ශ්‍රීලංකා කම්කරු බලවේගය
    සම ජන බලය
    Thank you :love:
    ------ Post added on Apr 25, 2026 at 3:37 PM

    දැන් පක්ෂ රෙජිස්ටර් කරන්න බෑ බන්. කොටා ඉන්දෙද්දී කොහොමටවත් බෑ
    ඔව් මේක තමයි ඊලගට තියෙන ලොකුම කේස් එක. කොහොම හරි ගේමක් ගහයි පළපුරුදු සෙට් එකක් ඉන්නවනේ
    ------ Post added on Apr 25, 2026 at 3:38 PM
     
    • Like
    Reactions: supun_sg

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,807
    98,957
    113
    කවදාවත් එහෙම කරන්නෙ නෑ. එහෙම කරනව නම් මේ ඉන්න උන් එක්කම set වෙලා කරන එක ලේසිනෙ බන්. මේකට මූලික වෙලා ඉන්න කණ්ඩායම රටම පිළිගත්ත විවිධ ක්ෂේත්‍රවල අය.
    මේකේ සමහර ඩෝබිලා පවා ස්වේච්චාවෙන් හෝදන දේශපාලන චරිතයක් තමයි නායකත්වය දෙන්නේ. පක්‍ෂ භේද නැතුව පොදුවේ හැමෝගෙම ගෞරවය ලබන උගත් බුද්ධිමත් බෝම ප්‍රසිද්ධ කෙනෙක්. නාකි මගුලක් නෙමෙයි. හොද ජවසම්පන්න මනුස්සය.
    අනිත් නායකයොත් ඒ වගේම රටේ හොද කීර්ති නාමයක් තියෙන අදුෂිත චරිත. පණ්ඩිත ස්වාමින් වහන්සේලා කීප නමක් ඉන්නවා. මල්වතු අස්ගිරි දෙපාර්ශවය ඇතුළු සමස්ථ සංඝ සමාජයේ උපරිම ආශිර්වාදය ලැබෙනවා. කතෝලික පියතුමන්ලා, මුස්ලිම් කුරුක්කල් තුමන්ලා ඉන්නවා.
    ඉතාම ප්‍රසිද්ධ කාන්තා චරිත කීපයක් ඉන්නවා. නීති ක්ෂේත්‍රයේ ඉහලම තනතුරු දරපු කීර්තිමත් කාන්තා චරිතයක් ඉන්නවා.
    ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට සම්බන්ධවෙලා හිටපු විශ්‍රාමික රණවිරු කණ්ඩායමක් ඉන්නවා. ඉහළම තනතුරු දරපු අය.
    තව ආචාර්‍ය මහාචාර්‍යවරු වෛද්‍යවරු ඉංජිනේරුවරු කලාකරුවෝ රාශියක් ඉන්නවා.
    කිසිම භේදයක් නැතුව සිංහල දෙමළ මුස්ලිම් මැලේ කියන හැම ජාතියක්ම නියෝජනය කරනවා. ඒක තමයි වැදගත්ම වෙන්නේ.
    කිරියේ උබලට වැදගත් දේ තමයි ඒ මූලික ඉදිරිපෙළ කණ්ඩායමේ Lovtus සිටීම:yes: බොහෝවිට උප තනතුරක් ලැබෙයි. මාධ්‍ය ප්‍රකාශක වගේ තනතුරකුත් ලැබෙන්න පුළුවන් ටෝක් කිරීමේ හැකියාව නිසා :cool: set එකේ වයසින් අඩුම සාමාජිකයා Lovtus තමයි :D

    Thank you :love:
    ------ Post added on Apr 25, 2026 at 3:37 PM

    ඔව් මේක තමයි ඊලගට තියෙන ලොකුම කේස් එක. කොහොම හරි ගේමක් ගහයි පළපුරුදු සෙට් එකක් ඉන්නවනේ
    ------ Post added on Apr 25, 2026 at 3:38 PM
    ආයේ ඇරගැනිල්ලක් කියලා නන් හොඳටම ෂුවර්.