❤️🤑 හපු තන් ත්‍රී කවීහාරීගේ අලුත් වන්ඩිය 8-5 ජොබ් උන්ට රිදෙයි

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,581
    8,261
    113
    a mokakda a case 1?

    ජානු යන දවස් වල මේක උනේ. වීල් කාරයා මෝල් වෙලා තිබ්බෙ

    https://www.gossiplankanews.com/2024/01/piliyandala-incident.html?m=1

    නවක නිළිය එක්ක හයර් ගිය රියැදුරා එකවරම පස්සට රිංගලා



    ත්‍රිරෝද රථයකින් කුලී ගමනක් යමින් සිටි නවක ටෙලි නාට්‍ය නිළියකට එම ත්‍රිරෝද රථයේ රියැදුරු විසින් ලිංගික අතවරයක් සිදු කර පළායාමේ සිදුවීමක් පිළියන්දලින් වාර්තා වෙයි.

    පෙරේදා සවස මෙම සිදුවීම සිදුව ඇත්තේ පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදීය. නවක නිළිය විසින් මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ සිට නුගේගොඩ ප්‍රදේශය දක්වා පෞද්ගලික ගමනක් සඳහා කුලී රථ සේවා පහසුකම් සපයන ඇප් එකකින් ත්‍රිරෝද රථයක් ලබා ගෙන ඇත.

    පසුව එම ප්‍රදේශයේ සිට නුගේගොඩ දක්වා ත්‍රිරෝද රථය ගමන් කර ඇත්තේ පිළියන්දල ප්‍රදේශය හරහාය. එහිදී වර්ෂාවක්ද පැවති අතර ත්‍රිරෝද රථයේ රියැදුරු එහි යම් කාර්මික දෝෂයක් ඇති බව පවසා රථය ජාලියගොඩ ප්‍රදේශයේදී පාළු පෙදෙසක මාර්ගය අයිනේ නවතා ඇත. පසුව එක්වරම පසුපස අසුනේ සිටි රංගන ශිල්පිනිය වෙත පැමිණ ඇයට බලහත්කාරකමක් සිදු කර තිබේ.
    රියදුරු ඇයගේ මුව වසා පපු පෙදෙස අතගාමින් අතවරයකට උත්සාහ කර ඇති අතර ඇය කෑගැසූවත් අවට කිසිවෙකු නොසිටි නිසා එකවර බේරුමක් තිබී නැත.
    කෙසේ වෙතත් ඇය ත්‍රිරෝද රථ රියැදුරා තල්ලු කර දමා රථයෙන් පිටතට එන්නට ටික වේලාවකින් සමත්වී ඇති අතර එළියට විත් කෑ ගසා තිබේ. තරමක් දුරින් සිටි පිරිසකට මෙම හඩ ඇසී ඇත. එහිදී අවට පිරිස එම ස්ථානයට රැස් වනවාත් සමගම ත්‍රිරෝද රථ රියැදුරු රථයෙන් නැගී එම ස්ථානයෙන් පලා ගොස් ඇත.



    පලාගිය සැකකරු සොයා පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගමගේ නියමයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක වූ අතර
    රංගන ශිල්පිනියකට ත්‍රිරෝද රථය තුළ දී ලිංගික අතවර කළ ත්‍රිරෝද රථ රියදුරු ලෙස කටයුතු කර ඇත්තේපොලිස් පරීක්ෂකවරයකු බවට හඳුනාගෙන අත්අඩංගුවට ගන්නට පැය කිහිපයක් තුළ සමත් විය. අදාළ ඇප් එකෙහි මෙම සැකකරුගේ ලියාපදිංචි දත්ත තිබීම මෙම අත්අඩංගුවට ගැනීමේදී පහසුවක් වී තිබේ.

    සැකකරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට අනුයුක්තව සේවය කරන්නෙකි. රංගන ශිල්පිනිය කුලී ගමන් පහසුකම් සපයන අන්තර්ජාල ඇප් එක ඔස්සේ ත්‍රිරෝද රථයෙ කටුබැද්දේ සිට ඇනවුම් කර තිබූ බව පැවසේ. එහිදී පැමිණ තිබූ රථයට ගොඩ වූ ඇය නුගේගොඩ දක්වා යන ලෙස රියැදුරුට පවසා තිබූ අතර ඔහු කටුබැද්දේ සිට පිළියන්දල හරහා ජාලියගොඩට දෙසට යමින් සිටියදී පවතින අධික වර්ෂාව හේතුවෙන් යාමට නොහැකි බව පවසා රථය නවතා ඇතැයි පොලිසිය කියයි. අනතුරුව රියැදුරු ලෙස කටයුතු කළ සැකකාර පොලිස් පරීක්ෂකවරයා එකවරම රංගන ශිල්පිනිය අසුන්ගෙන සිටි පිටුපසු අසුන ට පැමිණ ඇයගේ පපු ප්‍රදේශය ඇල්ලීමට උත්සාහ කිරීමත් සමඟම ඇය ඔහු සමඟ පොරබදා රථයෙන් බිමට පැන ඇතැයි පොලිසිය කියයි. ඒ වන විට රංගන ශිල්පිනියගේ හැඳුනුම්පත බැංකු කාඩ් පත මුදල් ඇතුළු තවත් වටිනා ලිපි ලේඛන ඇතුළත් අත් බෑගයද එහි පිටුපස අසුනේ තිබී ඇති අතර සැකකරු ඒවාත් රැගෙන පලා ගොස් තිබිණි. සැකකාර පොලිස් පරීක්ෂකවරයාගෙන් ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමේදී තමන් ඒවා රැගෙන නොගිය බව ප්‍රකාශ කළ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

    ත්‍රිරෝද රථයෙන් බිමට පැනිමෙන් රංගන ශිල්පිනියගේ දණ හිස්වලට තුවාල සිදුවී තිබූ අතර ඇය පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

    සැකකරු රංගන ශිල්පිනිය සමඟ ගමන ආරම්භ කිරීම සටහන්ව ඇත්තේ කටුබැද්ද ප්‍රදේශයේ බවට හා ඔහු එම කුලී ගමන අවසන් කර ඇත්තේ කළුබෝවිල පැපිලියාන ප්‍රදේශයෙන් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. සැකකාර පොලිස් පරීක්ෂකවරයා රංගන ශිල්පිනියට අතවර කිරීමට යොදාගත් ත්‍රිරෝද රථය සඟවා තිබෙන අතර එය සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි. සැකකරු බළන්ගොඩ රාස්සගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක පුද්ගලයෙකි. ඔහු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය සහකාර පොලිස් අධිකාරි එම් ඩි ඩි නිලංග මහත්වරුන්ගේ උපදෙස් මත පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම මහතාගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා උපපොලිස් පරීක්ෂක මදාරා සමරදිවාකර මෙනෙවිය පරීක්ෂණ පවත්වයි.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,229
    4,041
    113
    How she has earned income?
    Profession?
    What service or event?
    Weekly or monthly earnings?
    Declare income for Income tax?
    Not only salaried employees but actresses too taxed?
     
    • Like
    Reactions: lapaman

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,240
    8,104
    113
    Ado mata sirawamta prashna ban okunta hukana un kawuda kiyala.

    Un puken hinawenawa ethi e dala thiyena caption ekata
    කෝටිපති ඕන තරම් ඉන්නවා නිළියක ගහන්න කැමති ඕවා පොඩි දේවල්
     
    • Wow
    • Like
    Reactions: max_pain and Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,307
    9,475
    113
    Heaven :p
    Mola karawechcha naaki bn. Laksha 10 deela gahana un innwa.

    කෝටිපති ඕන තරම් ඉන්නවා නිළියක ගහන්න කැමති ඕවා පොඩි දේවල්
    @Nidarshana_k @Hankook උන්ගෙ මිනිහල/ කොල්ලො,ගෙවල් වල මහ උන් ඉදන් දන්නව ඇති නේද බන් සල්ලි වලට හුකාගන්නව කියල.

    අවුලක් නැතිව ඇති උන්ගෙන්.

    මටනම් ඩිප්‍රෙෂන් වගෙ ඕව මතක් වෙද්දි. කවදහරි ඔහොම එකක් බඳින්න අහු උනොත් කැරිම සින් එකක් වෙන්නෙ. ඔහොම හුත්තක් ඕන නෑ. අවුරුදු උත්සවයකට ගිය එකක් බඳින්න උනොත් ඊට හපන් :baffled:
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,240
    8,104
    113
    @Nidarshana_k @Hankook උන්ගෙ මිනිහල/ කොල්ලො,ගෙවල් වල මහ උන් ඉදන් දන්නව ඇති නේද බන් සල්ලි වලට හුකාගන්නව කියල.

    අවුලක් නැතිව ඇති උන්ගෙන්.

    මටනම් ඩිප්‍රෙෂන් වගෙ ඕව මතක් වෙද්දි. කවදහරි ඔහොම එකක් බඳින්න අහු උනොත් කැරිම සින් එකක් වෙන්නෙ. ඔහොම හුත්තක් ඕන නෑ. අවුරුදු උත්සවයකට ගිය එකක් බඳින්න උනොත් ඊට හපන් :baffled:
    uba api game un hinda tama owa magic wage
    minissu kamathi ovata un shape eka innwa Salli hambenea nisa
     
    • Sad
    • Like
    Reactions: Erzo and max_pain

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,591
    66,845
    113
    Famous nethi ewath per day 5lks wage gannawa ban ceo la.man dekala tiyenawa global tower eke tiyagena gahanawa.famous ewata per night 25lks wath denawa
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,202
    1
    50,613
    113
    ප*යාගල
    sorry.com
    අවුලක් නැතිව ඇති උන්ගෙන්.

    මටනම් ඩිප්‍රෙෂන් වගෙ ඕව මතක් වෙද්දි. කවදහරි ඔහොම එකක් බඳින්න අහු උනොත් කැරිම සින් එකක් වෙන්නෙ. ඔහොම හුත්තක් ඕන නෑ. අවුරුදු උත්සවයකට ගිය එකක් බඳින්න උනොත් ඊට හපන් :baffled:
    Salli thiyna unta owa prashna nemei bn. unta worry wenna eetawada dewal thiynwa
    like - eelag niwaduwata yanne america da spain da wage.

    owa prashna neme unta uba stress ganna nathuwa idpn
     
    • Sad
    Reactions: Erzo

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,805
    15,309
    113
    New Zealand
    කොහොමද හුත්තො මුන් මේව ගන්නෙ
    finger-sex-hole.gif
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,926
    49,244
    113
    සේදවත්ත
    ලිස් එකක් දාල ගත්තේ කියලා දන්නේ අදුනන උන් අනික් උන් හිතන්නේ කකුල් පලල් කරලා ගත්තා කියලා . උබලා පොටෝ ශුට් එක්කට මුං ගන්න ගනන් දන් නෑ . කඩයක ප්‍රමෝශන් ගියත් 25000 විතර ගන්නවා . ඇඩ්වටීස්මන්ට් , නාට්‍ය . ගොඩක්ම එන්නේ ඇඩ්වටයිසින් සහ මොඩල් ශුට්ස් වලින් . බලහන් කොච්චර ශුට්ස් ඔය මනුස්සය කරනවද කියලා
     
    • Like
    Reactions: max_pain

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,735
    11
    3,288
    113
    @Nidarshana_k @Hankook උන්ගෙ මිනිහල/ කොල්ලො,ගෙවල් වල මහ උන් ඉදන් දන්නව ඇති නේද බන් සල්ලි වලට හුකාගන්නව කියල.

    අවුලක් නැතිව ඇති උන්ගෙන්.

    මටනම් ඩිප්‍රෙෂන් වගෙ ඕව මතක් වෙද්දි. කවදහරි ඔහොම එකක් බඳින්න අහු උනොත් කැරිම සින් එකක් වෙන්නෙ. ඔහොම හුත්තක් ඕන නෑ. අවුරුදු උත්සවයකට ගිය එකක් බඳින්න උනොත් ඊට හපන් :baffled:
    @Tramadol මෙහෙ වර:P
     
    • Haha
    Reactions: Erzo and Tramadol

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,368
    1,641
    113
    Mola karawechcha naaki bn. Laksha 10 deela gahana un innwa.
    Pissuda bn normal escort around 50-60k per hour wage yanne. Mun poddak famous hinda gana double. Anika contact ekak through withrai puluwan. Hotel room number eka dunna gaman 30mins walin ethana.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,078
    13,961
    113
    Famous musician kenek ekka yalu wela inna actress kenekuth innawa. Yanne habai very close circle ekaka. Contacts walin pita enne naha. Salli thibunu paliyata gahanna baha.
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    728
    380
    63
    මමත් අහල තියෙනව මේ නිළියො ඉක්මනින් පොහොසත් වෙන්නේ sex deals වගේ දේවල් වලින් කියල.. අපි ඒක ඇත්තමයි කියල හිතමුකෝ.. ඒත් මෙයාලගේ දෙමව්පියො ඥාති සහෝදරයෝ නෑදායෝ වගේ කට්ටියට මේවා ගැන හොඳටම සැක හිතෙනවානේ.. මොකද පවුලේ අය විදියට අම්ම තාත්ත වුනත් දන්නවනේ යම් කිසි මුදලක් හම්බ කරන්න කොහොමද මේගොල්ලො වැඩ කරන්නේ කියල..

    එහෙම හිතනකොට මේ කතාව බොරු වෙන්න බැරි ද? කරත් ලොකු මුදලක් හොයාගන්න තරම ඒ වැඩේම කරනොට මාට්ටු වෙන්නත් පුලුවන් නේ.. නාට්‍ය නාට්‍ය කිව්වට පේන්න මුකුත් නැති නිසා...
     
    • Haha
    Reactions: planner123