solar fan ලංකවේ ගන්න තියනවද ?

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,183
    709
    113
    Earth
    මචන් ලංකවේ solar වලින් වැඩ කරන fan ගන්න තියෙනවද ?

    නැත්නම් 12v 775 moter එක දාලා old AC fan එකක් convert කරපු යාලුවෝ ඉන්නවද ?
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මචන් ලංකවේ solar වලින් වැඩ කරන fan ගන්න තියෙනවද ?

    නැත්නම් 12v 775 moter එක දාලා old AC fan එකක් convert කරපු යාලුවෝ ඉන්නවද ?
    Diy පාරක් දැම්මනම් හරි මචෝ ඒක කඩෙන් ගත්තට වඩා හිතට සතුටක්
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,183
    709
    113
    Earth
    තියෙනවා.
    place ekak dannwada machan

    12V DC වැඩ කරන ෆෑන් තියෙනවා
    buy karnna place ekak dannwada machan ?
    ------ Post added on Apr 26, 2026 at 12:03 PM

    Diy පාරක් දැම්මනම් හරි මචෝ ඒක කඩෙන් ගත්තට වඩා හිතට සතුටක්
    ehema thama plan kare 775 moter eke

    1777185384284.png


    extended shaft motert eka outofstock godak place wala machan
    ------ Post added on Apr 26, 2026 at 12:07 PM
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,303
    1
    31,975
    113
    - උඩරට -
    තියෙනවා බන්..මම දැක්කා Stand Fan එකක්.. With Solar 3 Hours පුලුවන් ලු...
    Power එකත් වෙනම දෙන්න පුලුවන් ලු..
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,007
    6,425
    113
    East Blue (Goa Kingdom)
    bump athi, solar neme dc fan neda, owa solar ekata & solar ekata set karapu anith item walata prashana wenawada kiyana ekath balanna
    meeta awurudu 15 kalin yapane kalapu wage hariye para ayine thibba tea shops walath thibba solar panel ekak bima thiyala fan ekak & podi radio ekak dala,