මචං පරන හින්දි ෆිල්ම් බලන්න තැනක් නැද්ද ?

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,812
    13,852
    113
    අද මන් යාලුවෙක් එක්ක ෆිල්ම් එකක් බලන්න හදන්නෙ. පරන රොමෑන්ස් සීන් එකක් වගෙ බැලුවෙ.
    සාජන් වගෙ ෆිල්ම් මචන්,ලස්සන සින්දු එහෙම තියෙන.

    ලන්කාවෙ ඒවා නැද්ද ඇහුවා,අපේ නැනෙ බන් ඉතින් එහෙම සෙට් වෙන එකක්. මට නම් පුරහද කලුවර තමයි ෆිල්ම් එක. ඒවගෙ එකක් අද ප්ලෑන් එකට සෙට් වෙන්නෙ නැ. රොසෙ වයින් එකක් තියෙනවා,පොඩි කොසි ෆීල් එකක් ගන්න බැලුවෙ.
     
    • Haha
    Reactions: wissnshaftler

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,187
    10,909
    113
    Systems (pc, phones) and internet තිබිලත් හිතෙන්නෙ නැද්ද මෙහෙම
    1. English text එක translate කරනවා හින්දි, ඊට පස්සෙ ගුගල් කරනවා.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,134
    1
    31,706
    113
    - උඩරට -
    අද මන් යාලුවෙක් එක්ක ෆිල්ම් එකක් බලන්න හදන්නෙ. පරන රොමෑන්ස් සීන් එකක් වගෙ බැලුවෙ.
    සාජන් වගෙ ෆිල්ම් මචන්,ලස්සන සින්දු එහෙම තියෙන.

    ලන්කාවෙ ඒවා නැද්ද ඇහුවා,අපේ නැනෙ බන් ඉතින් එහෙම සෙට් වෙන එකක්. මට නම් පුරහද කලුවර තමයි ෆිල්ම් එක. ඒවගෙ එකක් අද ප්ලෑන් එකට සෙට් වෙන්නෙ නැ. රොසෙ වයින් එකක් තියෙනවා,පොඩි කොසි ෆීල් එකක් ගන්න බැලුවෙ.
    ගොන්ජගේ ගඩාෆි තියේ 🤣
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,680
    1
    99,933
    113
    33
    Kalutara
    මම ඊයේ ලව් ෆිල්ම් එකක් බැලුවා. හැබැයි හින්දි නෙමෙයි. ඒකෙම සින්හලෙන් ටෙලිනාට්‍යකුත් හදලා තියේලු. ෆිල්ම් එක Just like Heaven ලස්සන ෆිල්ම් එක. Mark Ruffalo ඉන්නෙ. 2005 එකක්.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,671
    10,938
    113
    අද මන් යාලුවෙක් එක්ක ෆිල්ම් එකක් බලන්න හදන්නෙ. පරන රොමෑන්ස් සීන් එකක් වගෙ බැලුවෙ.
    You Are Wait What GIF by Wahala Room

    සාජන් වගෙ ෆිල්ම් මචන්,
    paul rudd dancing GIF

    ලස්සන සින්දු එහෙම තියෙන.
    Royal Challengers Bangalore Gay GIF

    රොසෙ වයින් එකක් තියෙනවා,පොඩි කොසි ෆීල් එකක් ගන්න බැලුවෙ.
    U R Gay GIF by Taimi
    gay marriage GIF
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,450
    10,136
    113
    35
    Spain

    මේක බලහන්. ලවු සීන් තිබ්බට ලවු ෆිල්ම් එකක් නෙවේ. කාටත් බලන්න පුළුවන් ජපන් කතාවක්.
     
    • Love
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,812
    13,852
    113

    මේක බලහන්. ලවු සීන් තිබ්බට ලවු ෆිල්ම් එකක් නෙවේ. කාටත් බලන්න පුළුවන් ජපන් කතාවක්.

    ne bn mekita hindi ekak balanna onalu...

    මම ඊයේ ලව් ෆිල්ම් එකක් බැලුවා. හැබැයි හින්දි නෙමෙයි. ඒකෙම සින්හලෙන් ටෙලිනාට්‍යකුත් හදලා තියේලු. ෆිල්ම් එක Just like Heaven ලස්සන ෆිල්ම් එක. Mark Ruffalo ඉන්නෙ. 2005 එකක්.
    man balannam macho,
    ------ Post added on Apr 26, 2026 at 9:43 PM

    thanks macho
    ------ Post added on Apr 26, 2026 at 9:44 PM
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,616
    10
    3,214
    113
    පස්සට හොදට ටිශූ ඇප්ලයි කරන්න.
    වෙට් ටිශූ ගන්න.