කොහෙවත් ගියෙ නැද්ද - විල්පත්තු - කොක්මොටෙ

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,262
    1
    101,108
    113
    34
    Kalutara
    වැඩක් නෑ, LTTE එක ගැනයි බෝම්බ ගැනයි මතක් කලාට මෛන්ද මහත්තයට ස්තුතියි කියලවත් නෑ මූ ත්‍රෙඩ් එකේ.. 😒
     
    • Like
    • Haha
    Reactions: Solo Rider and NRTG

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    ගිය අවුරුද්දේ ගියා. ඔෆ් ග්‍රිඩ් සොලර් එකකින් පවර් දීල තිබුනේ. ෆෝන් එකට සිග්නල් තිබුනෙත් නෑ (රෙඩ්මි එකක් නිසා වෙන්න ඇති)

    kokmote.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    umba volty ekeda bn yanne. mage eke sure karala yanna ba bn matnm ochchra dura
    නෑ මචන්, බයික් වල යන්නෙ දෙන්නෙ නෑ පාක් ඇතුලෙ
    ඇයි මොකද්ද අවුල ඔයාගෙ බයික් එකෙ


    අපිත් ගියා යුද්ධය ඉවර වෙලා අවූරුදු 2 කට පස්සෙ. කොක්මොටේ බංගලෝ එක බුක් කරගන්න බැරි වුනා. Governors Lodge කියල එකක නැවතුනේ. කැලෑව මැද්දෙදි ජීප් එකත් කැඩුනා. ෆෝන් වලට සිග්නලුත් නැ එතකොට ඒ හරියෙ හරියට.

    View attachment 214544
    View attachment 214545

    View attachment 214546

    View attachment 214547

    View attachment 214548
    awesome


    ado oke neda holman thiyenawa kiyala prasidda


    එහෙම කියනව :D

    Supiri


    Me pixel 6 pro eke photoda?
    ------ Post added on Sep 14, 2023 at 11:56 AM

    Yep
    පල්ලෙහා ලින්ක් එකෙ එව බලන්න
    මෙව 'just pont & shoot' photos

    සත්තු බලන්න යනවා නම් කොක්මොටේ ඒතරම්ම සුදුසු නැහැ කියලා තමා කියන්නෙ. අනිත් බංගලා වලට සාපේකෂව කොක්මොටේ ඉඳන් සත්තු වැඩිපුර ගැවසෙන තැන්වලට යන්න වැඩිපුර කාලය ගතවෙනවා. එහෙම උනාම සත්තු එලිබහින වෙලාවල් වලට ඒ ඒ තැන්වලට යාගන්න බැරි වෙනවා. මැනික්විල, තලවිල, ලුනුවැව, පනික්ක විල්ලු තමා සත්තු බලන්න රෙකමන්ඩ් කරන්නෙ. කොක්මොටේ නියමයි කාලා බීලා විවේකෙන් ඉඳලා එන්න.

    ලඟදි නැවතුනා මනවිල බංගලාවේ රැයවල් දෙකක්. හවස ටුවර් එකකදි දිවියා වාහනේ ලඟින්ම ගියා. මීටරයක් දෙකක් දුරින්. අලියා, වලහා දෙන්නම හම්බුනා. විල්පත්තුවෙ අලියා දකින්න හම්බෙන්නෙ කලාතුරකින් මම හිතන්නෙ. වලහා නම් ඇතිවෙන්න බැලුවා.

    true & totally aware
    සත්තු බලන්න ගිය ගමනක් න්වෙ බන්


    machan supiri..uba atulata gye mona entrance ekenda
    Nochchiyagama side ban


    ගිය අවුරුද්දේ ගියා. ඔෆ් ග්‍රිඩ් සොලර් එකකින් පවර් දීල තිබුනේ. ෆෝන් එකට සිග්නල් තිබුනෙත් නෑ (රෙඩ්මි එකක් නිසා වෙන්න ඇති)

    View attachment 214570

    L200 :love: 3/4 generation
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    නෑ මචන්, බයික් වල යන්නෙ දෙන්නෙ නෑ පාක් ඇතුලෙ
    ඇයි මොකද්ද අවුල ඔයාගෙ බයික් එකෙ
    mageth voltya thamai. e unata samhara welawata battery bahinawa bn senikawa. ehema unama iwarai. yathura amathaka wenawa off karanna. samhara welawata engine cool unama start wenn na.
     
    • Like
    Reactions: NRTG