Michael (2026)

කණියා

Well-known member
  • Feb 1, 2010
    789
    260
    63
    Sri lanka
    සෑහෙන කාලෙක ඉඳන් පෙරුම් පුරාගෙන ඉඳලා අවසානයේ opening day එකේ උදේම IMAX screen එකෙන් බැලුවා.
    Early access tickets book කරගන්න ඕනකම තිබ්බත් ඒක කරගන්න හම්බුනේ නෑ.

    Michael Jackson fan කෙනෙක් නම අනිවාර්යයෙන් බලන්න ඕන movie එකක්.
    Jaafar Jackson ගේ acting ඒ තරම්ම විශිෂ්ඨයි. සමහර වෙලාවල් වලදී දැනුනේ Michaelව live දකිනවා වගේ.

    Film එකක් ඉවර වෙද්දි අනේ තව ටිකක් තිබ්බා නම් කියල හිතුනේ මේකෙ විතරයි.
    ඇත්තම කිවුවොත් පැය දෙක හොඳටම මදි. ඒත් Michael 2 එකටත් ඉඩ තියලා cliffhanger එකකින් නවත්තපු එකත් නරකම නෑ.

    Michael බලනවා නම් IMAX screen එකේ බලන්න ට්‍රයි කරන්න. Row G, H I වල 14,15,16 වගේ seat ආයෙ ඉතිං මරු ❤️

    Film එකේ එක ඩයලොග් එකක් තියෙනවා. වචන හරියට මතක නැති උනත් ඒකෙ කියවුනේ මයිකල් වගේ කෙනෙක් හිටියෙත් නෑ ආයෙ කවදාවත් ඇති වෙන්නෙත් නෑ කියලා. King of POP කියන්නෙ නිකන් නෙමෙයි. ❤️



    1777197235130.png
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,091
    1,409
    113
    ITN එක මයිකල්ව ජෝතිපාලට සමාන කරා නේද. 😅
    Yeah. That wimasuma idiot. Said jothipala was a better singer than Michael.
    :lol:


    MJ cannot be compared to any solo artist ever lived. No one comes close. Future generations will never understand how big the man was even without social media.
     
    Last edited:

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    789
    260
    63
    Sri lanka
    ITN එක මයිකල්ව ජෝතිපාලට සමාන කරා නේද. 😅

    පිස්සෝට්ටල ටිකක් නේ :lol:

    ලංකාවේ daraz imax එකේද බැලුවේ ...:lol::lol::lol:
    Daraz මොන මගුලක්ද බං. Havelock City mall ඒකේ IMAX SCREEN ඒකේ බැලුවේ.
    ------ Post added on Apr 27, 2026 at 3:30 PM
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,128
    4,406
    113
    පිස්සෝට්ටල ටිකක් නේ :lol:


    Daraz මොන මගුලක්ද බං. Havelock City mall ඒකේ IMAX SCREEN ඒකේ බැලුවේ.
    ------ Post added on Apr 27, 2026 at 3:30 PM
    උබ කවද හරි වෙනරටක ඇත්ත imax බලනකල් ඕකට imax කියයි ..ස්කෝප් උන් කරලා තියෙන්නේ බේසික් imax ලේසර් projector එකක අරන් නෝමල් ස්ක්‍රීන් එකකට project කරන එක බන්
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    789
    260
    63
    Sri lanka
    උබ කවද හරි වෙනරටක ඇත්ත imax බලනකල් ඕකට imax කියයි ..ස්කෝප් උන් කරලා තියෙන්නේ බේසික් imax ලේසර් projector එකක අරන් නෝමල් ස්ක්‍රීන් එකකට project කරන එක බන්
    එතකොට උඹ කියන්නේ scope එක‌ේ තියෙන්නේ Officially Licensed IMAX theater එකක් නෙමෙයි කියලද?