අපේ ආගමේ කතාවක් මතක් වුණා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,887
    113
    දෙදෙනෙකුගෙ පිය සටහන්

    ඒ සතුටින් හිටපු කාලෙ

    දුකෙන් හිටපු කාලෙ එක්කෙනෙකුගෙ පියසටහන් විතරයි තියෙන්නෙ

    එතකොට අහනව දුකේදි ඔයා මාව දාල ගියා නේද කියල

    අනිත් කෙනා (ජේසු) කියනව නෑ මම ඔබව ඔසවාගෙන ගියා කියල
     
    Last edited:

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,299
    8,724
    113
    දෙදෙනෙකුගෙ පිය සටහන්

    ඒ සතුටින් හිටපු කාලෙ

    දුකෙන් හිටපු කාලෙ එක්කෙනෙක්ගෙ පියසටහන් විතරයි තියෙන්නෙ

    එතොකට කියනව දුකේදි ඔයා මාව දාල ගියා කියල

    එතකොට අනිත් කෙනා (ජේසු) කියනව නෑ මම ඔබව ඔසවාගෙන ගියා කියල
    Uba wage ekekk deyyo mawwe ai?
     
    • Like
    Reactions: AnuradhaRa

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,489
    1
    5,578
    113
    අනුරාද ආරච්චි.. දැන් කසාදයක් කරගනින්..නැතනම් දෙවියන් වහන්සෙගේ පිය සටහන්වත් නැතිවෙනවා...
     
    Last edited:
    • Like
    • Sad
    Reactions: AnuradhaRa and NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,368
    1
    59,764
    113
    Mother Earth
    හෝසන්නා.. හෝසන්නා..දේවාති දෙවිඳුනි වේ හෝසන්නා.. :love2: ඉස්සර මම නත්තල් කාලෙට ගීතිකා දානවා. 🤷‍♂️
     
    • Like
    • Wow
    Reactions: AnuradhaRa and NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,771
    39,609
    113
    Homagama
    පිය සටහන් මැකී නොමැත තව
    මා ආ දිගු ගමනේ
    මගේම පියවර මත පිය තබමින්
    ඔබ එනු දුටුවෙමි
    මා ලුහුබඳිමින්
    පිය සටහන් මැකී නොමැත
    තව
    art design GIF by Maximillian Piras
     
    • Like
    Reactions: AnuradhaRa