
හැමදේම වෙන්නෙ හොදටමයි කියලා හිතුවට හැමොටම එක වගෙ වෙන්නෙත් නැ පාඩමක් වෙන්නෙත් නැ කැමතිනම් කියන් යන්නAththatama ehema hethenne na, hemadeyakma padamak, athdakeemak kiyala hthenne..
mama hithuwa... After OL igenagatte nathi eka modakamak kiyala hethnawa...හැමදේම වෙන්නෙ හොදටමයි කියලා හිතුවට හැමොටම එක වගෙ වෙන්නෙත් නැ පාඩමක් වෙන්නෙත් නැ කැමතිනම් කියන් යන්න![]()
ඉන්දරය කරපු වැඩේ? ඒක උබේ මෝඩ කමක් හින්ද වෙච්චි දෙයක් නෙමෙයිද?mama hithuwa... After OL igenagatte nathi eka modakamak kiyala hethnawa...
habai ehema igenagena university giya nam wife hambenne nathi wei boho durata... ee nisa modakamak newey hondata una deyak kiyala hethenawa
ආං දැක්කනෙ ඕක හැමොටම වෙන්නැ බ්‍රෝ වෙන කෙනෙක්ට හිතෙන්න පුලුවන් ඇයි මේ කෙල්ල මට ලැබුනෙ කියලාmama hithuwa... After OL igenagatte nathi eka modakamak kiyala hethnawa...
habai ehema igenagena university giya nam wife hambenne nathi wei boho durata... ee nisa modakamak newey hondata una deyak kiyala hethenawa
1) වැඩි දුර අධ්‍යාපනය මග හැරපු එක (කරන්න පුළුවන් වෙලත්)උබලා කරපු මෝඩම අදහස් කියවලා ඒ මෝඩ වැඩ නොකර ඉන්න බැලුවේ![]()
Mokakda uu karapu wade???ඉන්දරය කරපු වැඩේ? ඒක උබේ මෝඩ කමක් හින්ද වෙච්චි දෙයක් නෙමෙයිද?
owa amathaka karapan, oya okkoma mamath karala athi eth dan mathakath na1) වැඩි දුර අධ්‍යාපනය මග හැරපු එක (කරන්න පුළුවන් වෙලත්)
2) 2014 වගේ කාලේ ත් btc ගැන දැනගෙන ඉදලත් btc නොගත්තු එක
3) ශරීර සෞඛ්‍ය ගැන අවදානය අඩුවෙන් දීපු එක
4) දන්ත සෞඛ්‍ය ගැන වැඩි අවධානයක් නොදීම
5) රට යන්න අවස්ථාව උදා වෙලා නොයා සිටීම
6) ජීවිතේ මුල ඉදන්ම ආයෝජනය නොකරපු එක (ආයෝජන අවස්ථා තිබිලත්)
7) එකම මට්ටමේ friend circle එකක් ඇතුළේ හිර වී සිටීම (දැනටත්)
තව තියෙනවා ලියන්න ගියාම මට කළ කිරෙනව![]()
මම මයි1) වැඩි දුර අධ්‍යාපනය මග හැරපු එක (කරන්න පුළුවන් වෙලත්)
මම දන්නවා ඕක ඒත් මං හිතුවෙ ඒක කාසියක් කියලා කාසියක් කඩෙන් ගන්න ඕන කියලා2) 2014 වගේ කාලේ ත් btc ගැන දැනගෙන ඉදලත් btc නොගත්තු එක
මම මයි3) ශරීර සෞඛ්‍ය ගැන අවදානය අඩුවෙන් දීපු එක
මම මයි4) දන්ත සෞඛ්‍ය ගැන වැඩි අවධානයක් නොදීම
5) රට යන්න අවස්ථාව උදා වෙලා නොයා සිටීම
6) ජීවිතේ මුල ඉදන්ම ආයෝජනය නොකරපු එක (ආයෝජන අවස්ථා තිබිලත්)
මම නම් ගැල උනා7) එකම මට්ටමේ friend circle එකක් ඇතුළේ හිර වී සිටීම (දැනටත්)
තව තියෙනවා ලියන්න ගියාම මට කළ කිරෙනව![]()
ඒක හරි ඒ වැරැද්ද මගෙන් වෙන්නෑ වෙලත් නැ වෙන්නෙත් නැපොඩි advice එකක් දෙන්නම්:
තමන්ට නොහිතපු විදියේ වාසියක් වෙන්න යනවා/වෙනවා කියලා පේනව නං අනවශ්‍ය ප්‍රශ්න අහන්නෙ නැතුව කට පියන් ඉදපන්!
විස්තර පැහැදිලි මදි , සම්පුර්ණ විස්තර දෙන්නඅක්කට ලයින් දාන්න ගිහින් නංගිව සෙට් කරගත්ත එක![]()
Why don't you unfold the story?පොඩි advice එකක් දෙන්නම්:
තමන්ට නොහිතපු විදියේ වාසියක් වෙන්න යනවා/වෙනවා කියලා පේනව නං අනවශ්‍ය ප්‍රශ්න අහන්නෙ නැතුව කට පියන් ඉදපන්!
ඒකනම් මට තාම උත්තර දෙන්න බැ මට ඒකට කල් තියෙ ගොඩක් බලමුකොmarraige
it’s my famous Canon printer storyWhy don't you unfold the story?
උබේ wife ට රෑට රෑට මැසේජ් කෙරුවලු නේද ඌ? / උබේ wife ඌට මැසේජ් කෙරුවලු? මොකක්ද බන් ඒ හුටපටේ?Mokakda uu karapu wade???
------ Post added on Apr 27, 2026 at 2:48 PM