උබලා කරපු ලොකුම මෝඩම දේ මොකද්ද

Roddk da

Well-known member
  • Oct 21, 2025
    835
    554
    93
    උබලා කරපු මෝඩම අදහස් කියවලා ඒ මෝඩ වැඩ නොකර ඉන්න බැලුවේ❤️👍
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    835
    554
    93
    Aththatama ehema hethenne na, hemadeyakma padamak, athdakeemak kiyala hthenne..
    හැමදේම වෙන්නෙ හොදටමයි කියලා හිතුවට හැමොටම එක වගෙ වෙන්නෙත් නැ පාඩමක් වෙන්නෙත් නැ කැමතිනම් කියන් යන්න❤️👍
     
    • Like
    Reactions: Pol hora and Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,764
    113
    36
    හැමදේම වෙන්නෙ හොදටමයි කියලා හිතුවට හැමොටම එක වගෙ වෙන්නෙත් නැ පාඩමක් වෙන්නෙත් නැ කැමතිනම් කියන් යන්න❤️👍
    mama hithuwa... After OL igenagatte nathi eka modakamak kiyala hethnawa...
    habai ehema igenagena university giya nam wife hambenne nathi wei boho durata... ee nisa modakamak newey hondata una deyak kiyala hethenawa
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388

    ඉන්දරය කරපු වැඩේ? ඒක උබේ මෝඩ කමක් හින්ද වෙච්චි දෙයක් නෙමෙයිද?
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    835
    554
    93
    mama hithuwa... After OL igenagatte nathi eka modakamak kiyala hethnawa...
    habai ehema igenagena university giya nam wife hambenne nathi wei boho durata... ee nisa modakamak newey hondata una deyak kiyala hethenawa
    ආං දැක්කනෙ ඕක හැමොටම වෙන්නැ බ්‍රෝ වෙන කෙනෙක්ට හිතෙන්න පුලුවන් ඇයි මේ කෙල්ල මට ලැබුනෙ කියලා👍❤️ එනිවේ සතුටින් නම් හොදයි
     
    • Like
    Reactions: Ldy

    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    284
    336
    63
    උබලා කරපු මෝඩම අදහස් කියවලා ඒ මෝඩ වැඩ නොකර ඉන්න බැලුවේ❤️👍
    1) වැඩි දුර අධ්‍යාපනය මග හැරපු එක (කරන්න පුළුවන් වෙලත්)

    2) 2014 වගේ කාලේ ත් btc ගැන දැනගෙන ඉදලත් btc නොගත්තු එක

    3) ශරීර සෞඛ්‍ය ගැන අවදානය අඩුවෙන් දීපු එක

    4) දන්ත සෞඛ්‍ය ගැන වැඩි අවධානයක් නොදීම

    5) රට යන්න අවස්ථාව උදා වෙලා නොයා සිටීම

    6) ජීවිතේ මුල ඉදන්ම ආයෝජනය නොකරපු එක (ආයෝජන අවස්ථා තිබිලත්)

    7) එකම මට්ටමේ friend circle එකක් ඇතුළේ හිර වී සිටීම (දැනටත්)

    තව තියෙනවා ලියන්න ගියාම මට කළ කිරෙනව 💀💀
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,764
    113
    36
    ඉන්දරය කරපු වැඩේ? ඒක උබේ මෝඩ කමක් හින්ද වෙච්චි දෙයක් නෙමෙයිද?
    Mokakda uu karapu wade???

    Mama nam uuta wedak kara.

    1) වැඩි දුර අධ්‍යාපනය මග හැරපු එක (කරන්න පුළුවන් වෙලත්)

    2) 2014 වගේ කාලේ ත් btc ගැන දැනගෙන ඉදලත් btc නොගත්තු එක

    3) ශරීර සෞඛ්‍ය ගැන අවදානය අඩුවෙන් දීපු එක

    4) දන්ත සෞඛ්‍ය ගැන වැඩි අවධානයක් නොදීම

    5) රට යන්න අවස්ථාව උදා වෙලා නොයා සිටීම

    6) ජීවිතේ මුල ඉදන්ම ආයෝජනය නොකරපු එක (ආයෝජන අවස්ථා තිබිලත්)

    7) එකම මට්ටමේ friend circle එකක් ඇතුළේ හිර වී සිටීම (දැනටත්)

    තව තියෙනවා ලියන්න ගියාම මට කළ කිරෙනව 💀💀
    owa amathaka karapan, oya okkoma mamath karala athi eth dan mathakath na

    ohoma kalkiri hiyoth issrahatwath hariyata mokuth karanna ba

    giya de giya!
    ------ Post added on Apr 27, 2026 at 2:48 PM
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    835
    554
    93
    1) වැඩි දුර අධ්‍යාපනය මග හැරපු එක (කරන්න පුළුවන් වෙලත්)
    මම මයි
    2) 2014 වගේ කාලේ ත් btc ගැන දැනගෙන ඉදලත් btc නොගත්තු එක
    මම දන්නවා ඕක ඒත් මං හිතුවෙ ඒක කාසියක් කියලා කාසියක් කඩෙන් ගන්න ඕන කියලා😂 දැනුමක් නැ තාක්ශනික පැත්තෙන්
    3) ශරීර සෞඛ්‍ය ගැන අවදානය අඩුවෙන් දීපු එක
    මම මයි😂
    4) දන්ත සෞඛ්‍ය ගැන වැඩි අවධානයක් නොදීම
    මම මයි😂
    5) රට යන්න අවස්ථාව උදා වෙලා නොයා සිටීම
    👍
    6) ජීවිතේ මුල ඉදන්ම ආයෝජනය නොකරපු එක (ආයෝජන අවස්ථා තිබිලත්)
    👍
    7) එකම මට්ටමේ friend circle එකක් ඇතුළේ හිර වී සිටීම (දැනටත්)
    මම නම් ගැල උනා
    තව තියෙනවා ලියන්න ගියාම මට කළ කිරෙනව 💀💀
    🥺
     
    • Sad
    Reactions: Grand_Canyons

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,428
    16,629
    113
    පොඩි advice එකක් දෙන්නම්:

    තමන්ට නොහිතපු විදියේ වාසියක් වෙන්න යනවා/වෙනවා කියලා පේනව නං අනවශ්‍ය ප්‍රශ්න අහන්නෙ නැතුව කට පියන් ඉදපන්!
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    835
    554
    93
    පොඩි advice එකක් දෙන්නම්:

    තමන්ට නොහිතපු විදියේ වාසියක් වෙන්න යනවා/වෙනවා කියලා පේනව නං අනවශ්‍ය ප්‍රශ්න අහන්නෙ නැතුව කට පියන් ඉදපන්!
    ඒක හරි ඒ වැරැද්ද මගෙන් වෙන්නෑ වෙලත් නැ වෙන්නෙත් නැ
     
    • Like
    Reactions: todd2231048

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,784
    10,278
    113
    අක්කට ලයින් දාන්න ගිහින් නංගිව සෙට් කරගත්ත එක :P
    විස්තර පැහැදිලි මදි , සම්පුර්ණ විස්තර දෙන්න
     
    • Haha
    Reactions: Lovtus

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,142
    36,016
    113
    මැදමහනුවර
    පොඩි advice එකක් දෙන්නම්:

    තමන්ට නොහිතපු විදියේ වාසියක් වෙන්න යනවා/වෙනවා කියලා පේනව නං අනවශ්‍ය ප්‍රශ්න අහන්නෙ නැතුව කට පියන් ඉදපන්!
    Why don't you unfold the story?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    Mokakda uu karapu wade???

    ------ Post added on Apr 27, 2026 at 2:48 PM
    උබේ wife ට රෑට රෑට මැසේජ් කෙරුවලු නේද ඌ? / උබේ wife ඌට මැසේජ් කෙරුවලු? මොකක්ද බන් ඒ හුටපටේ?
     
    • Haha
    Reactions: Ldy