උබලා කරපු ලොකුම මෝඩම දේ මොකද්ද

Roddk da

Well-known member
  • Oct 21, 2025
    839
    554
    93
    උබලා ඉන්නෙ ලංකාවෙ නිසා ඔහොම අවුල් ගන්න දෙයක් නැ කසාදෙ ගැන ඉදිරියට කොහොම වෙයිද දන්නෑ australia වගෙ උනො ත් තමා අවුල හරියට තලෙබාන් අනික් පැත්ත වගෙ එහෙ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    එහෙනම් උඹට කලකිරෙන්න ලොකු ප්‍රශ්න නැහැ අපි තරම් වයසකුත් නැහැ හරියට ප්ලෑන් කලොත් උඹට ගොඩ දා ගන්න පුළුවන්
    මම දෙයක් කියන්නම් තරහ ගන්න එපා. උබල බදින්න කලින් කෙරුවේ ශානුද්රි දේවි, ගයත්‍රී දේවි අර දේවි මේ දේවි පොටෝ දිහා බලාගෙන සිහින ලෝක මවාගෙන අත මර මර හිටපු එක. ඇත්ත ජීවිතේ කසාදයක් බැඳලා දරුමල්ලෝ ලැබිල ඇත්ත ජීවිතේ වගකීම් වැඩි වෙද්දී අවුල් ගියා. හිතන විදිය වෙනස් කරගනින්. එතකොට හැම දේම වෙනස් වෙනව. අඩුම ගානේ දරුවන්ගෙ අනාගතේ ගැන හිතල හරි මිනිහෙක් වගේ වැඩ කරපන්. උබලගෙ පවු පොඩි එවුන්ට ගෙවන්න දෙන්න එපා
     
    coder101

    Well-known member
  • Jul 20, 2018
    316
    518
    93
    - 2011 indan BTC gana danan indala BTC buy nokarapu eka. Aayema 2016 ganna sallith tibila nogattha eka.
    - 2017 Car ekak ganna salli tiyagena, Bike ekak witarak gattha, passe car ekak gannawa kiyala hithan. :|

    Oi 2 thamai krapu modama dewal deka adatath pasuthawena.
     
    buu

    Active member
  • Nov 15, 2018
    268
    202
    43
    මෙකනම් මාත් කරනවා chatgpt එකෙ සමහරක් වැරදි තිබ්බත් එකෙන් හරි අදහසක් දෙනවා බන්
    math karanwa, chatgpt eka bias nehe, feedback ake hetiyata honda idea 1 ganna puluwan, mamath leda walta check karala tiyanwa, mostly accurate results denawa eka ekagen ahanwata wada
     
    greenad

    Active member
  • Apr 19, 2025
    187
    144
    43
    ChatGpt එකට වඩා ටවුන් එකේ ඉන්න හොදම Consultant ඩොක්ට කියලා කියන පොන්න හුත්තිගෙ පුතාව විශ්වාස කරපු එක.

    අම්මගෙ රිපෝට්ස් Chatgpt එකේ දැම්මම ඌ Cancer රිස්ක් එකක් තියෙන්න පුලුවන් CT scan එකක් කරගෙන Consultant කෙනෙක් චැනල් කරගන්න කියලා කිව්වා අම්මව පෙන්නුවෙ මුලු ලංකාවෙම හොදම කියලා කප් ගහපු consultant පකෙක්ට. ඌ බලපු ගමන් මේක කීයටවත් කැන්සර් එකක් නම් නෙවෙයි CT ඕනෙ නෑ කිව්වා. ඔෆිස් ඉන්ශුරන්ස් එකෙන් නිකන් කරගන්න පුලුවන් නිසා කරලා බලමුද ඇහුවත් මට සැර දැම්මා ඔයාද ඩොක්ට මමද ඩොක්ට කියලා.

    පස්සෙ MBBS සාමාන්‍ය ඩොකෙක් ඉන්නවා යාලුවෙක් ඌට කිව්වම ඌ කිව්වා CT scan උන්ට ලියන්න බෑලු consultant කියන වේසිගෙ පුතාලම ලියන්න ඕනලු කියලා ඌ අදුරන කන්සල්ටන්ට් කෙනෙක්ව සෙට් කරලා කතා කරා. ඊටපස්සෙ ඌත් යාලුවට කියලා තිබ්බෙ අහවල් සර් CT එකක් ඕනෙ නෑ කිව්වනම් ආය බලන්න දෙයක් නෑ ඕනෙ නෑ තමයි කියලා.

    අන්තිමට මාස ගානක් උගෙ බෙහෙත් බීලා හොදටම අමාරු වෙලා හොස්පිට්ල් ඇඩ්මිට් කරාම අන්තිමට CT එකක් කරා. එතකොට හොයාගත්තෙ කැන්සර් එකක් Stage 4 එතකොට බෙහෙත් කරන්න පරක්කු වැඩී කියලා. අම්මා නැති උනා සතියකට පස්සෙ. 😓

    අර මම මුලින්ම කියපු වෙලේ CT එක කරානම් Stage 1/2 විතර අම්මව බේරගන්න තිබ්බා. කන්සල්ටන්ට් කියන පොන්න හුත්තිගෙ පුතෙක්ගෙ ego එක නිසා මගෙ රත්තරං අම්මා මට නැති උනා
    Docala wadiy trust karanna hodm ne puluwan trm taniym beth karaganna one
    Medicine gana dannawa nam

    Al wlt bio krapu eka maths nokara
    Al krl job ekkt nogihin dgree krnna one kiyl hitapu eka
    And many more
    ------ Post added on Apr 27, 2026 at 6:25 PM
     
    • Like
    Reactions: GobbaSira

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,785
    10,283
    113
    Genuth ekka inna eka patta wadayak ne ban
    හැම ගැනීම එහෙම නෑ බන්. හොද ගෑනු ඕන තරම් ඉන්නව. දරුවෙක් මල්ලෙක් හදාගෙන ආතල් එකේ හිටපන් මචන්

    tip -
    කේන්දරෙත් පොඩ්ඩක් බලලා බැන්දපන් (ඕවා 100%ක් ඇත්ත නෙවෙයි වගේම 100% බොරුත් නෙවෙයි )
    education must (අඩුම තරමේ උපාදියක් වත්)
    පොඩ්ඩක් හොයලා බලපන් අම්මා වටේ ගියපු එකක් ද කියලා එහෙනම් වැඩේ අතඇරලා දාපන්
    කැමති නම් උඹලට වැඩිය 1 step එකක් විතර සල්ලි , තත්වය අඩු කෙනෙක් හොයාගන්න handle කරන්න ලේසියි
    පොඩ්ඩක් හොයලා බලන්න ගෙදර තාත්ත, අම්මා කියන දෙයක් අහගෙන ඉන්න පොරක් ද කියලා , එහෙම උනොත් ඒකිත් ඒ විදියට උඹව පාලනය කරන්න එනවා (උපන්දා ඉඳන් දැකපු දේ නේ)
    ලංකාවේ තත්ත්වේ අනුව උඹ බදින්නේ ගැනි විතරක් නෙවෙයි ගැනිගේ මුළු පවුලම, ඒ කියන්නේ ගැනිගේ පවුලේ අප්සට් ජොකියෙක් හිටියොත් උඹලටත් වාතයක් වෙනවා

    අදටත් ලංකාවේ තත්ත්වේ අනුව ඔය ඔක්කොම බලලා කසාදයක් කරගන්න බැරි කමක් නෑ , ගොඩක් වෙලාවට බස්නාහිර පළාතෙන් පිට ඔය මම කියපු full package එකම තියෙන කෙනෙක් හොයාගන්න පුළුවන්

    bonus tip
    ගැනු ඕනවට වඩා සැප දීලා උඩ තියන්න යන්න එපා , උන්ගේ software එකේ downgrade option එක නෑ , උඹ downgrade කරන්න ගියොත් system crash වෙනවා (එහෙමයි කියලා හිගන්නෝ වගේ ඉන්න කියනවා නෙවෙයි මධ්‍යම ප්‍රතිපදාවෙන් ඉන්න)
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,479
    5,874

    Bonus tip eka thama mata kela une.. mage car eka ekita wadata yanna deela man wahanayk ganna cash ekathu karaganna kan sahena kalayak bike eke giye.. karanna puluwan hama dema karalath awasane kiyanne.".oya mata monawada karala thiyenne" mata enawa ethakota kenthiyak..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,073
    66,502
    113
    Bonus tip eka thama mata kela une.. mage car eka ekita wadata yanna deela man wahanayk ganna cash ekathu karaganna kan sahena kalayak bike eke giye.. karanna puluwan hama dema karalath awasane kiyanne.".oya mata monawada karala thiyenne" mata enawa ethakota kenthiyak..
    Uba ahinsakada
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,673
    24,737
    113
    Fantasy
    Bonus tip eka thama mata kela une.. mage car eka ekita wadata yanna deela man wahanayk ganna cash ekathu karaganna kan sahena kalayak bike eke giye.. karanna puluwan hama dema karalath awasane kiyanne.".oya mata monawada karala thiyenne" mata enawa ethakota kenthiyak..
    Moko bn ubta une eka paarama.
    Ubata hoda family life ekak tibbane