හැම ගැනීම එහෙම නෑ බන්. හොද ගෑනු ඕන තරම් ඉන්නව. දරුවෙක් මල්ලෙක් හදාගෙන ආතල් එකේ හිටපන්Genuth ekka inna eka patta wadayak ne ban
එහෙනම් උඹට කලකිරෙන්න ලොකු ප්‍රශ්න නැහැ අපි තරම් වයසකුත් නැහැ හරියට ප්ලෑන් කලොත් උඹට ගොඩ දා ගන්න පුළුවන්තාම ළමයි නෑ බං...
Genuth ekka inna eka patta wadayak ne ban
මම දෙයක් කියන්නම් තරහ ගන්න එපා. උබල බදින්න කලින් කෙරුවේ ශානුද්රි දේවි, ගයත්‍රී දේවි අර දේවි මේ දේවි පොටෝ දිහා බලාගෙන සිහින ලෝක මවාගෙන අත මර මර හිටපු එක. ඇත්ත ජීවිතේ කසාදයක් බැඳලා දරුමල්ලෝ ලැබිල ඇත්ත ජීවිතේ වගකීම් වැඩි වෙද්දී අවුල් ගියා. හිතන විදිය වෙනස් කරගනින්. එතකොට හැම දේම වෙනස් වෙනව. අඩුම ගානේ දරුවන්ගෙ අනාගතේ ගැන හිතල හරි මිනිහෙක් වගේ වැඩ කරපන්. උබලගෙ පවු පොඩි එවුන්ට ගෙවන්න දෙන්න එපාඑහෙනම් උඹට කලකිරෙන්න ලොකු ප්‍රශ්න නැහැ අපි තරම් වයසකුත් නැහැ හරියට ප්ලෑන් කලොත් උඹට ගොඩ දා ගන්න පුළුවන්
Lamai ko alanna baneබදින්න, ළමයි හදන්න අදහසක් නැද්ද?
math karanwa, chatgpt eka bias nehe, feedback ake hetiyata honda idea 1 ganna puluwan, mamath leda walta check karala tiyanwa, mostly accurate results denawa eka ekagen ahanwata wadaමෙකනම් මාත් කරනවා chatgpt එකෙ සමහරක් වැරදි තිබ්බත් එකෙන් හරි අදහසක් දෙනවා බන්
Docala wadiy trust karanna hodm ne puluwan trm taniym beth karaganna oneChatGpt එකට වඩා ටවුන් එකේ ඉන්න හොදම Consultant ඩොක්ට කියලා කියන පොන්න හුත්තිගෙ පුතාව විශ්වාස කරපු එක.
අම්මගෙ රිපෝට්ස් Chatgpt එකේ දැම්මම ඌ Cancer රිස්ක් එකක් තියෙන්න පුලුවන් CT scan එකක් කරගෙන Consultant කෙනෙක් චැනල් කරගන්න කියලා කිව්වා අම්මව පෙන්නුවෙ මුලු ලංකාවෙම හොදම කියලා කප් ගහපු consultant පකෙක්ට. ඌ බලපු ගමන් මේක කීයටවත් කැන්සර් එකක් නම් නෙවෙයි CT ඕනෙ නෑ කිව්වා. ඔෆිස් ඉන්ශුරන්ස් එකෙන් නිකන් කරගන්න පුලුවන් නිසා කරලා බලමුද ඇහුවත් මට සැර දැම්මා ඔයාද ඩොක්ට මමද ඩොක්ට කියලා.
පස්සෙ MBBS සාමාන්‍ය ඩොකෙක් ඉන්නවා යාලුවෙක් ඌට කිව්වම ඌ කිව්වා CT scan උන්ට ලියන්න බෑලු consultant කියන වේසිගෙ පුතාලම ලියන්න ඕනලු කියලා ඌ අදුරන කන්සල්ටන්ට් කෙනෙක්ව සෙට් කරලා කතා කරා. ඊටපස්සෙ ඌත් යාලුවට කියලා තිබ්බෙ අහවල් සර් CT එකක් ඕනෙ නෑ කිව්වනම් ආය බලන්න දෙයක් නෑ ඕනෙ නෑ තමයි කියලා.
අන්තිමට මාස ගානක් උගෙ බෙහෙත් බීලා හොදටම අමාරු වෙලා හොස්පිට්ල් ඇඩ්මිට් කරාම අන්තිමට CT එකක් කරා. එතකොට හොයාගත්තෙ කැන්සර් එකක් Stage 4 එතකොට බෙහෙත් කරන්න පරක්කු වැඩී කියලා. අම්මා නැති උනා සතියකට පස්සෙ.
අර මම මුලින්ම කියපු වෙලේ CT එක කරානම් Stage 1/2 විතර අම්මව බේරගන්න තිබ්බා. කන්සල්ටන්ට් කියන පොන්න හුත්තිගෙ පුතෙක්ගෙ ego එක නිසා මගෙ රත්තරං අම්මා මට නැති උනා
හැම ගැනීම එහෙම නෑ බන්. හොද ගෑනු ඕන තරම් ඉන්නව. දරුවෙක් මල්ලෙක් හදාගෙන ආතල් එකේ හිටපන් මචන්Genuth ekka inna eka patta wadayak ne ban
Bonus tip eka thama mata kela une.. mage car eka ekita wadata yanna deela man wahanayk ganna cash ekathu karaganna kan sahena kalayak bike eke giye.. karanna puluwan hama dema karalath awasane kiyanne.".oya mata monawada karala thiyenne" mata enawa ethakota kenthiyak..හැම ගැනීම එහෙම නෑ බන්. හොද ගෑනු ඕන තරම් ඉන්නව. දරුවෙක් මල්ලෙක් හදාගෙන ආතල් එකේ හිටපන් මචන්
tip -
කේන්දරෙත් පොඩ්ඩක් බලලා බැන්දපන් (ඕවා 100%ක් ඇත්ත නෙවෙයි වගේම 100% බොරුත් නෙවෙයි )
education must (අඩුම තරමේ උපාදියක් වත්)
පොඩ්ඩක් හොයලා බලපන් අම්මා වටේ ගියපු එකක් ද කියලා එහෙනම් වැඩේ අතඇරලා දාපන්
කැමති නම් උඹලට වැඩිය 1 step එකක් විතර සල්ලි , තත්වය අඩු කෙනෙක් හොයාගන්න handle කරන්න ලේසියි
පොඩ්ඩක් හොයලා බලන්න ගෙදර තාත්ත, අම්මා කියන දෙයක් අහගෙන ඉන්න පොරක් ද කියලා , එහෙම උනොත් ඒකිත් ඒ විදියට උඹව පාලනය කරන්න එනවා (උපන්දා ඉඳන් දැකපු දේ නේ)
ලංකාවේ තත්ත්වේ අනුව උඹ බදින්නේ ගැනි විතරක් නෙවෙයි ගැනිගේ මුළු පවුලම, ඒ කියන්නේ ගැනිගේ පවුලේ අප්සට් ජොකියෙක් හිටියොත් උඹලටත් වාතයක් වෙනවා
අදටත් ලංකාවේ තත්ත්වේ අනුව ඔය ඔක්කොම බලලා කසාදයක් කරගන්න බැරි කමක් නෑ , ගොඩක් වෙලාවට බස්නාහිර පළාතෙන් පිට ඔය මම කියපු full package එකම තියෙන කෙනෙක් හොයාගන්න පුළුවන්
bonus tip
ගැනු ඕනවට වඩා සැප දීලා උඩ තියන්න යන්න එපා , උන්ගේ software එකේ downgrade option එක නෑ , උඹ downgrade කරන්න ගියොත් system crash වෙනවා (එහෙමයි කියලා හිගන්නෝ වගේ ඉන්න කියනවා නෙවෙයි මධ්‍යම ප්‍රතිපදාවෙන් ඉන්න)
Uba ahinsakadaBonus tip eka thama mata kela une.. mage car eka ekita wadata yanna deela man wahanayk ganna cash ekathu karaganna kan sahena kalayak bike eke giye.. karanna puluwan hama dema karalath awasane kiyanne.".oya mata monawada karala thiyenne" mata enawa ethakota kenthiyak..
Moko bn ubta une eka paarama.Bonus tip eka thama mata kela une.. mage car eka ekita wadata yanna deela man wahanayk ganna cash ekathu karaganna kan sahena kalayak bike eke giye.. karanna puluwan hama dema karalath awasane kiyanne.".oya mata monawada karala thiyenne" mata enawa ethakota kenthiyak..