☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

Emios

Well-known member
  • Dec 10, 2009
    74,590
    66,844
    113
    sutra walin 10/9 denekma marila tiyenne gonek anala.oya tikama baluwama terenawa liyapu heti

    ඔහොම කියන්නේ?

    ඇයි එහෙම කියන්නේ?
    mata pitin pena eka kivve.ube hodata tama kivve.bana ahana eke kelawarak ne,oke ivarayak ne kiyala ubata terenna one dan
    ------ Post added on Apr 27, 2026 at 9:43 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    sutra walin 10/9 denekma marila tiyenne gonek anala.oya tikama baluwama terenawa liyapu heti

    සූත්‍ර නැතුව, චතු සත්‍ය දේශනා නැතුව, භාවනා කරලා කරන්න පුලුවන්නම් නේ.ස.නා.ස නතර වෙන්නැහැනේ ඉස්සර යෝගීන්.

    මනාව අහගන්න එක, අහගත්ත දේ විමසන එකෙන් තමයි ත්‍රිලක්ෂණය දැකලා නුවණ ලබන්නේ, imho. 'මනාව' කියන්නේ නීවරණ සමථ අවස්ථාවක් තමයි කොහොමත්.
     
    • Like
    Reactions: Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,590
    66,844
    113
    සූත්‍ර නැතුව, චතු සත්‍ය දේශනා නැතුව, භාවනා කරලා කරන්න පුලුවන්නම් නේ.ස.නා.ස නතර වෙන්නැහැනේ ඉස්සර යෝගීන්.

    මනාව අහගන්න එක, විමසන එක තමයි නුවණ ලබන්න තියෙන විදිහ, imho. 'මනාව' කියන්නේ නීවරණ සමථ අවස්ථාවක් තමයි කොහොමත්.
    uba dan ahanawa ahanwa hemadama balnawa balnawa,eka hariyana kamatahanak hoyagattada?karnawada?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,149
    2,027
    113
    බෑ ... මම ඒ කිව්වේ මඤ්ඤනා පිළිතුරක් ක් කියලා දැන් තේරෙනවා ...

    කොහොමද හරි මාර්ගය හොයාගන්නේ ?

    දැන් අහන බන කලින් වලට වැඩිය සෙට් වෙනව වගේ හිතුනට...ප්‍රශ්න කරල බලනවද?

    උදාහරනයකට වගේ..අනික් අර මූලපරියාය වීඩියෝ එකෙ...ඔගය..පිහිටන්නෙත් සිටින්නෙත් නැති වෙන්නෙත්, ඕගය කියල ගන්නම දෙයක් නැති නිසා (මතක විදිහට ) කිව්වාම ඒක පිලිගත්ත ඇරෙන්න ප්‍රශ්න කරල බැලුවද එහෙම කතාවක්ද කියන්නෙ කියල?

    මූලපරියයේ...පතවියට, කෙස් ලොම් දාල..කියන කතාවේ...ඇත්තටම එහෙම දෙයක් ද කියන්නෙ කියල හොයල බැලුවද?
     
    • Like
    Reactions: Yeezus and Emios

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    oke ivarayak ne kiyala ubata terenna one dan

    රහත් වෙනකන් ඉවරයක් වෙන්න බැහැ නේද කොහොමත්?

    uba dan ahanawa ahanwa hemadama balnawa balnawa,eka hariyana kamatahanak hoyagattada?karnawada?

    සමථ කමටහනක්ද අදහස් කරන්නේ?

    විපස්සනා කමටහනෙන් දිශානතිය විතරයි පෙන්නන්න පුලුවන් නුවණ ලබන්න. හරියට දැක්කොත් අකාලිකව ඵල ලැබෙනවා.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,149
    2,027
    113
    yatha swabaywa ohoma dakinna puluwanda.ane manda uba kemathi ekak karapan.mata nan penne uba unlimited danumak ekathu karanawa.but anith side eken too late

    No offence, but this is why it is difficult to explain something, and why I stop most of the discussions in the middle.
     
    • Sad
    • Like
    Reactions: Emios and Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,590
    66,844
    113
    රහත් වෙනකන් ඉවරයක් වෙන්න බැහැ නේද කොහොමත්?

    සමථ කමටහනක්ද අදහස් කරන්නේ?

    විපස්සනා කමටහනෙන් දිශානතිය විතරයි පෙන්නන්න පුලුවන් නුවණ ලබන්න. හරියට දැක්කොත් අකාලිකව ඵල ලැබෙනවා.
    uba owa kiya kiya idapanko,ube powerful brain eka waste wenawa.man nawatinawa.man kiyanne uba dan ahuwa athi🙏
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,511
    1
    6,310
    113
    දැන් අහන බන කලින් වලට වැඩිය සෙට් වෙනව වගේ හිතුනට...ප්‍රශ්න කරල බලනවද?

    ප්‍රශ්න කරන්න ඒක සසඳන්න එකක් / ඊට වඩා උසස් හෝ පහත් දෙයක් හමු වෙන්න ඕනි නේද
    ඒ නිසා නිරන්තරයෙන් විමසීම කරන්න ඕනින්නේද

    P.S. මූල පරියාය සූත්‍රය ඇහූවේ නෑ
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    No offence, but this is why it is difficult to explain something, and why I stop most of the discussions in the middle.

    ධ්‍යාන අංගත් සංස්කාර

    දිට්ට, සුත, මුත, විඤ්ඤාත ත් සංස්කාර.

    අවස්ථා දෙකේම අවුලක් නැතුව ත්‍රිලක්ෂණය දකින්න පුලුවන්, imho.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,590
    66,844
    113
    ධ්‍යාන අංගත් සංස්කාර

    දිට්ට, සුත, මුත, විඤ්ඤාත ත් සංස්කාර.

    අවස්ථා දෙකේම අවුලක් නැතුව ත්‍රිලක්ෂණය දකින්න පුලුවන්, imho.
    uba oya katha nawattala eka kamatahanak 10 min karapanko.inna tatwe terei.yatha swabayawa kotchara durada kiyala
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,149
    2,027
    113
    ධ්‍යාන අංගත් සංස්කාර

    දිට්ට, සුත, මුත, විඤ්ඤාත ත් සංස්කාර.

    අවස්ථා දෙකේම අවුලක් නැතුව ත්‍රිලක්ෂණය දකින්න පුලුවන්, imho.

    ඕක නැ කිව්වෙ නැ නෙ බන්. අදාලත්වයකුත් නැ නෙ බන්. උබ කියන දේට අදාලව නෙවි කතාකරන්නෙ...
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    ඕක නැ කිව්වෙ නැ නෙ බන්. අදාලත්වයකුත් නැ නෙ බන්. උබ කියන දේට අදාලව නෙවි කතාකරන්නෙ...

    ඔබතුමා මොකද හිතන්නේ, අහගන්න එකට ප්‍රධාන තැනක් දෙන්න ඕනේ නැද්ද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,590
    66,844
    113
    භාවනා කරන විදි ගැන තියෙන දේශනා නෙමෙයි මන් අහන්නේ, සූත්‍ර විවරණ.
    ahuwata kamak ne ban,uba addict wela ekai.eka side ekak weak.kamatahanak karankota tamai amaruwa terenne.kotinma apita karanna be.etchara amarui.dan owa tikak nawattala practial karala balapan.e side eka strong karaganin
     
    • Like
    Reactions: Blair Solari

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,149
    2,027
    113
    ප්‍රශ්න කරන්න ඒක සසඳන්න එකක් / ඊට වඩා උසස් හෝ පහත් දෙයක් හමු වෙන්න ඕනි නේද
    ඒ නිසා නිරන්තරයෙන් විමසීම කරන්න ඕනින්නේද

    P.S. මූල පරියාය සූත්‍රය ඇහූවේ නෑ

    ආයෙත් ප්‍රශ්නෙ විමසන්නෙ කොහොමද කියන එක..
     
    • Like
    Reactions: Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,590
    66,844
    113
    api me danna eka magulakwath sathekatawath wedak ne kiyala terenawa kamatahanak karankota.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,149
    2,027
    113
    ඔබතුමා මොකද හිතන්නේ, අහගන්න එකට ප්‍රධාන තැනක් දෙන්න ඕනේ නැද්ද?

    අහන දේට මුලිකත්වයක් දෙන්න ඕනෙ..අහන්නෙ මොකක්ද සහ..අහන දේන් ගන්නෙ මොකක්ද කියන එක අනුව...

    අහන්නෙත් වැරද්දක් නම්...හරි දේ අහුවත් ගන්නෙ වැරදියටනම්..ඒ මුලිකත්වයෙන් වැඩක් නැ..