yatha swabaywa ohoma dakinna puluwanda.
ඔහොම කියන්නේ?
uba unlimited danumak ekathu karanawa.
ඇයි එහෙම කියන්නේ?
yatha swabaywa ohoma dakinna puluwanda.
uba unlimited danumak ekathu karanawa.
mata pitin pena eka kivve.ube hodata tama kivve.bana ahana eke kelawarak ne,oke ivarayak ne kiyala ubata terenna one danඔහොම කියන්නේ?
ඇයි එහෙම කියන්නේ?
sutra walin 10/9 denekma marila tiyenne gonek anala.oya tikama baluwama terenawa liyapu heti
uba dan ahanawa ahanwa hemadama balnawa balnawa,eka hariyana kamatahanak hoyagattada?karnawada?සූත්‍ර නැතුව, චතු සත්‍ය දේශනා නැතුව, භාවනා කරලා කරන්න පුලුවන්නම් නේ.ස.නා.ස නතර වෙන්නැහැනේ ඉස්සර යෝගීන්.
මනාව අහගන්න එක, විමසන එක තමයි නුවණ ලබන්න තියෙන විදිහ, imho. 'මනාව' කියන්නේ නීවරණ සමථ අවස්ථාවක් තමයි කොහොමත්.
බෑ ... මම ඒ කිව්වේ මඤ්ඤනා පිළිතුරක් ක් කියලා දැන් තේරෙනවා ...
කොහොමද හරි මාර්ගය හොයාගන්නේ ?
oke ivarayak ne kiyala ubata terenna one dan
uba dan ahanawa ahanwa hemadama balnawa balnawa,eka hariyana kamatahanak hoyagattada?karnawada?
yatha swabaywa ohoma dakinna puluwanda.ane manda uba kemathi ekak karapan.mata nan penne uba unlimited danumak ekathu karanawa.but anith side eken too late
uba owa kiya kiya idapanko,ube powerful brain eka waste wenawa.man nawatinawa.man kiyanne uba dan ahuwa athiරහත් වෙනකන් ඉවරයක් වෙන්න බැහැ නේද කොහොමත්?
සමථ කමටහනක්ද අදහස් කරන්නේ?
විපස්සනා කමටහනෙන් දිශානතිය විතරයි පෙන්නන්න පුලුවන් නුවණ ලබන්න. හරියට දැක්කොත් අකාලිකව ඵල ලැබෙනවා.
දැන් අහන බන කලින් වලට වැඩිය සෙට් වෙනව වගේ හිතුනට...ප්‍රශ්න කරල බලනවද?
No offence, but this is why it is difficult to explain something, and why I stop most of the discussions in the middle.
uba oya katha nawattala eka kamatahanak 10 min karapanko.inna tatwe terei.yatha swabayawa kotchara durada kiyalaධ්‍යාන අංගත් සංස්කාර
දිට්ට, සුත, මුත, විඤ්ඤාත ත් සංස්කාර.
අවස්ථා දෙකේම අවුලක් නැතුව ත්‍රිලක්ෂණය දකින්න පුලුවන්, imho.
uba oya katha nawattala eka kamatahanak 10 min karapanko.inna tatwe terei.yatha swabayawa kotchara durada kiyala
dan uba paya ganan ahanne denaganna epaye
ධ්‍යාන අංගත් සංස්කාර
දිට්ට, සුත, මුත, විඤ්ඤාත ත් සංස්කාර.
අවස්ථා දෙකේම අවුලක් නැතුව ත්‍රිලක්ෂණය දකින්න පුලුවන්, imho.
ඕක නැ කිව්වෙ නැ නෙ බන්. අදාලත්වයකුත් නැ නෙ බන්. උබ කියන දේට අදාලව නෙවි කතාකරන්නෙ...
ahuwata kamak ne ban,uba addict wela ekai.eka side ekak weak.kamatahanak karankota tamai amaruwa terenne.kotinma apita karanna be.etchara amarui.dan owa tikak nawattala practial karala balapan.e side eka strong karaganinභාවනා කරන විදි ගැන තියෙන දේශනා නෙමෙයි මන් අහන්නේ, සූත්‍ර විවරණ.
ප්‍රශ්න කරන්න ඒක සසඳන්න එකක් / ඊට වඩා උසස් හෝ පහත් දෙයක් හමු වෙන්න ඕනි නේද
ඒ නිසා නිරන්තරයෙන් විමසීම කරන්න ඕනින්නේද
P.S. මූල පරියාය සූත්‍රය ඇහූවේ නෑ
ඔබතුමා මොකද හිතන්නේ, අහගන්න එකට ප්‍රධාන තැනක් දෙන්න ඕනේ නැද්ද?