Whatsapp > Android to IOS

Amith0424

Well-known member
  • Oct 27, 2010
    13,583
    23,192
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Try Again Move To IOS

    Don’t touch either phone during transfer
    Don’t switch apps
    Don’t let screen turn off
    Use a stable Wi-Fi (preferably 5GHz)
    tried few times. not work mchn. :(

    charger cable ගහල බැලුව.
    තව Android phone එකකට tfr කරල ඒකෙන් ගන්න බැලුව.
    IOS upgrade කලා 26.4.2

    third part app වලට යන්න වෙයි ද මන්ද..
     
    • Sad
    Reactions: NRTG and Shion Yumi

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,095
    72,234
    113
    මාලඹේ
    Cable eken Connect Karanna Wifi Haraha yanna epa hira wenawa

    Nethnam WhatsApp Backup krala IOS eken WhatsApp ekata log wela Backup email eka dila Restore karanna.

    tried few times. not work mchn. :(

    charger cable ගහල බැලුව.
    තව Android phone එකකට tfr කරල ඒකෙන් ගන්න බැලුව.
    IOS upgrade කලා 26.4.2

    third part app වලට යන්න වෙයි ද මන්ද..
    Charger Cable eka Data Transfer Cable ekak wenna one
    ------ Post added on Apr 27, 2026 at 9:26 PM
     
    • Love
    Reactions: NRTG and Amith0424

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,572
    5,117
    113
    Android වල තියනවා නේ officially move to ios කියලා ඇප් එකක්
    ඒක දාල iOS වලට full setup එකම move කරා නං වැඩේ වෙනවා හරියට. මම ඒක කරලා තියනවා කීප වතාවක්

    මේ කියලා තියෙන්නෙ ඒ ඇප් එක ගැන නං නෙට්වර්ක් issue එකක් වගේද දන්නෙ නැහැ
     
    • Love
    • Like
    Reactions: NRTG and Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,583
    23,192
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Android වල තියනවා නේ officially move to ios කියලා ඇප් එකක්
    ඒක දාල iOS වලට full setup එකම move කරා නං වැඩේ වෙනවා හරියට. මම ඒක කරලා තියනවා කීප වතාවක්

    මේ කියලා තියෙන්නෙ ඒ ඇප් එක ගැන නං නෙට්වර්ක් issue එකක් වගේද දන්නෙ නැහැ
    එක තමා මචන් ට්‍රයි කළේ. 38% වලින් නතර වෙනව හැමතිස්සෙම. 14 එකක් move කළා nicely tfr උනා.

    router දෙකකින් ට්‍රයි කළා හරි ගියෙ නෑ. තේරෙන විදියට transfer එකට පැකේජින් එක ගහද්දි corrupt වෙනව.
     
    • Like
    • Wow
    Reactions: NRTG and infernocus

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,572
    5,117
    113
    එක තමා මචන් ට්‍රයි කළේ. 38% වලින් නතර වෙනව හැමතිස්සෙම. 14 එකක් move කළා nicely tfr උනා.

    router දෙකකින් ට්‍රයි කළා හරි ගියෙ නෑ. තේරෙන විදියට transfer එකට පැකේජින් එක ගහද්දි corrupt වෙනව.
    whatsapp එකේම සෙටින්ස් වල තියනවා transfer chat history කියලා (iOS එකේ ඒක දැකලා තියනවා ඇන්ඩ්‍රොයිඩ් එකේත් ඇති)
    ඒක ට්‍රයි කරලා බලපන්
    මම ඔය ඔප්ශන් එක යූස් කරලා නං නැහැ ඔෆීශියල් ෆීචර් එකක් නිසා වැඩ කරන්න ඕන
     
    • Love
    • Like
    Reactions: NRTG and Amith0424

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,599
    5,858
    113
    අද නම් හදට ආවා
    oka machn karanna ba. ube 1.5GB thiynwane..
    pluwan nm videos, photo nathuwa. mn kiynne media nathuwa karanna. ethkota wada karai.

    ubata media onnam wondershare gnna wenwa. but eke 100% hariyta wenne na 80% wage ok.

    mn owa hama ekama use kara :D

    whatsapp එකේම සෙටින්ස් වල තියනවා transfer chat history කියලා (iOS එකේ ඒක දැකලා තියනවා ඇන්ඩ්‍රොයිඩ් එකේත් ඇති)
    ඒක ට්‍රයි කරලා බලපන්
    මම ඔය ඔප්ශන් එක යූස් කරලා නං නැහැ ඔෆීශියල් ෆීචර් එකක් නිසා වැඩ කරන්න ඕන
    eth eke kiynne aluth phone eketh reg wenna one same no eken kiyla. mn hithnne whatsapp link karana ewata oka hari ynne..
    ------ Post added on Apr 27, 2026 at 9:57 PM
     
    • Love
    • Like
    Reactions: NRTG and Amith0424

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,572
    5,117
    113
    oka machn karanna ba. ube 1.5GB thiynwane..
    pluwan nm videos, photo nathuwa. mn kiynne media nathuwa karanna. ethkota wada karai.

    ubata media onnam wondershare gnna wenwa. but eke 100% hariyta wenne na 80% wage ok.

    mn owa hama ekama use kara :D

    eth eke kiynne aluth phone eketh reg wenna one same no eken kiyla. mn hithnne whatsapp link karana ewata oka hari ynne..
    ------ Post added on Apr 27, 2026 at 9:57 PM
    නැහැ නේද
    ඒකට ගියාම අහනවානේ transfer to ios ද transfer to android ද කියලා
     
    • Love
    • Like
    Reactions: NRTG and Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,583
    23,192
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    oka machn karanna ba. ube 1.5GB thiynwane..
    pluwan nm videos, photo nathuwa. mn kiynne media nathuwa karanna. ethkota wada karai.

    ubata media onnam wondershare gnna wenwa. but eke 100% hariyta wenne na 80% wage ok.

    mn owa hama ekama use kara :D
    :( zukerberg ව මරන්න ඕන. නැත්තම් iphone එක තලන්නෝන.

    eth eke kiynne aluth phone eketh reg wenna one same no eken kiyla. mn hithnne whatsapp link karana ewata oka hari ynne..
    නැහැ නේද
    ඒකට ගියාම අහනවානේ transfer to ios ද transfer to android ද කියලා
    මන් ඕක android to android කරනව. simple n charm, online වෙනවට වඩා. ඕක android to ios වෙනවද දන්නෙ නෑ.
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,095
    72,234
    113
    මාලඹේ
    usb to lighning thiyenne. 14 pro max ekak mchn.

    meka wada karayida sirada. google drive eken ios ekata adiyda?
    සමහර Messages Lost වෙනවා ඇයි කියන්න දන්නේ නැහැ බං එත් 95% ක් Messages Recovery වෙනවා .
    Android to iOS එකෙත් 100% එන්නේ නැ
    usb to lighning නම් කෙබල් එක පවිච්චි කරන්න බැ
    Cable නම් ඔකේ Wifi නම් හරියන්නේ නැ Gigabit Router එකක් තිබිලත් හිර උනා
    WhatsApp email එකට බැකප් කරලා තමා කරන්න වෙන්නේ
     
    Last edited:
    • Love
    • Like
    Reactions: NRTG and Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,583
    23,192
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    google එකට බැකප් කරල ඒකෙන් සින්ක් කරන්න බැරිද ?
    not support දැක්ක විදියට. transfer chat option එකත් android to android. දෙකම ආයෙ ට්‍රයි කරල බලන්නෝන.

    oka machn karanna ba. ube 1.5GB thiynwane..
    pluwan nm videos, photo nathuwa. mn kiynne media nathuwa karanna. ethkota wada karai.

    ubata media onnam wondershare gnna wenwa. but eke 100% hariyta wenne na 80% wage ok.

    mn owa hama ekama use kara :D

    eth eke kiynne aluth phone eketh reg wenna one same no eken kiyla. mn hithnne whatsapp link karana ewata oka hari ynne..
    ------ Post added on Apr 27, 2026 at 9:57 PM
    media directory කෑලි ගලෝල ට්‍රයි කරා. ෆයිල් එකක් නිසද බලන්න. සම්පූර්ණයෙන් අයින් කරල chats විතරක් තියල බැලුව. ගූගල් ඩ්‍රයිව් දාල whatsapp full මකල move කරන්න බැලුව. හරි ගියෙ නෑ.

    කළින් move කරපු android ෆෝන් එකක් තියේ ඒකට whatsapp දාල බලන්නෝන.

    ඔය ඇප් එක තමා මචන් ට්‍රයි කරන්නෙ preparation වලදි හිටිනව. ඊට කළින් වෙන එකක් move කළා ඕකෙන්. ගානට move උනා. whatsapp beta use කළා.
     
    • Like
    Reactions: NRTG and lilman