☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,540
    1
    6,330
    113
    බුදුන් දේශනා කරපු දහම සහ මාර්ගය කියල ගන්නෙ මොකක්ද?
    අග්‍රපලය නිවන ...
    මාර්ගයේ සන්ධිස්ථාන මාර්ගඵල
    ඊට කලින් මාර්ගඵල හමුවන තෙක් ගමන් කිරීම - ලෞකික සම්මා දිට්ඨිය ඇති වීම.

    ප්‍රතිපදාවක් වඩද්දී ලෞකික සම්මා දිට්ඨිය වැඩෙනවා නම් දහමේ හැටියට ... වඩන මාර්ගය / ප්‍රතිපදාව ධර්මයට සමාන්තරයි.

    ඒ මතයට ආවේ ශ්‍රද්ධාවෙන් ...
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    කොහොමද දැන ගන්නෙ කියන කෙනා කියන්නෙ හිතන් ඉන්න අදහ්සට බේස් වෙලා සහ නැ කියල?

    example,

    මන් හිතන් ඉන්නවා x විදිහට විතරයි නිවන් දකින්න පුලුවන් කියලා. තව කෙනෙක් කියනවා මේ කියන විදිහටත් බලන්න කියලා, x නොවන විදිහක්.

    ආයෙත් අහන්න වෙන්නෙ තමන් තුලින් විමසන්නෙ කොහොමද කියල

    තමන්ගේ ගුණාංග වැඩිලනම්, නීවරණ සමථනම, ඉන්ද්‍රිය ධර්ම වැඩිලනම්, නුවණ යෙදිලා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න පුලුවන්.

    specifically මෙහෙම කරන්න.. කියන්න බැහැනේ.

    නිමිත්ත තුල නිත්‍ය සංඤාවෙන් බැසගෙන හිතනවා වෙන්නත් පුලුවන්, නිමිත්තේම යථා ස්වභාවය දකින්නත් පුලුවන්.
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    ubalata hitenne nedda ai meka tama hambenne natte kiyala.

    හම්බෙන්නම බැහැ/ තිබිලම නැහැ.. කියන එක වගේ තමයි නිකන් නුවණේ ස්වභාවය, imho.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,881
    113
    හම්බෙන්නම බැහැ/ තිබිලම නැහැ.. කියන එක වගේ තමයි නිකන් නුවණේ ස්වභාවය, imho.
    ne man mean kare ai dahama lagata enne natte/sowan wenne natte kiyala. wena tanaka aduwak tiyenawa wage?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    ne man mean kare ai dahama lagata enne natte/sowan wenne natte kiyala. wena tanaka aduwak tiyenawa wage?

    සෝවාන් වුනත්, වෙලාද කියලා හරියටම verify කර ගන්න විදිහක් නැහැනේ.

    හොයන්න තියෙන්නේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,881
    113
    සෝවාන් වුනත්, වෙලාද කියලා හරියටම verify කර ගන්න විදිහක් නැහැනේ.
    eke verify karanna deyak ne tama thulin dakinawa,itath wada ai meka enne natte kiyala terenne nedda.allagena wediy,hoyanawa wadiy,badagena wediy,jivitha asawa wediy wage ekak.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    eke verify karanna deyak ne tama thulin dakinawa

    හරියටම කියන්න බැහැනේ බුදුරජාණන් වහන්සේට ඇරෙන්න.

    ,itath wada ai meka enne natte kiyala terenne nedda.allagena wediy,hoyanawa wadiy,badagena wediy,jivitha asawa wediy wage ekak.

    ඇලීම්, ගැටීම් වලින් අයින් වෙලා ඉන්න තරමට සත්‍ය අවබෝධ කර ගන්න ලේසි වෙන්න පුලුවන්. හැබැයි ඇලීම්, ගැටීම් වලින් අයින් වෙලා, ඒක සත්‍ය කියලා එතන ලැගන් ඉදලා හරියන්නේ නැහැ. බන අහන්න ඕනේ. විමසන්න ඕනේ. සත්‍ය හොයන්න ඕනේ.

    සත්‍ය දන්නැති කෙනා සත්‍ය හොයද්දී, සත්‍ය හම්බෙන්න පුලුවන්.

    සත්‍ය දන්න කෙනා සත්‍ය හොයද්දිත්, සත්‍යම තමයි පේන්නේ.
     
    • Like
    Reactions: Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,881
    113
    හරියටම කියන්න බැහැනේ බුදු කෙනෙක්ට ඇරෙන්න.

    ඇලීම්, ගැටීම් වලින් අයින් වෙලා ඉන්න තරමට සත්‍ය අවබෝධ කර ගන්න ලේසි වෙන්න පුලුවන්. හැබැයි ඇලීම්, ගැටීම් වලින් අයින් වෙලා, ඒක සත්‍ය කියලා එතන ලැගන් ඉදලා හරියන්නේ නැහැ. බන අහන්න ඕනේ. විමසන්න ඕනේ. සත්‍ය හොයන්න ඕනේ.

    සත්‍ය දන්නැති කෙනා හොයද්දී සත්‍ය හම්බෙන්න පුලුවන්.

    සත්‍ය දන්න කෙනා හොයද්දිත්, සත්‍යම තමයි පේන්නේ.
    Uba wate gahala aye etanatama tama enne ,mna kivve wena deyak
     
    • Like
    Reactions: Blair Solari

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,157
    2,030
    113
    අග්‍රපලය නිවන ...
    මාර්ගයේ සන්ධිස්ථාන මාර්ගඵල
    ඊට කලින් මාර්ගඵල හමුවන තෙක් ගමන් කිරීම - ලෞකික සම්මා දිට්ඨිය ඇති වීම.

    ප්‍රතිපදාවක් වඩද්දී ලෞකික සම්මා දිට්ඨිය වැඩෙනවා නම් දහමේ හැටියට ... වඩන මාර්ගය / ප්‍රතිපදාව ධර්මයට සමාන්තරයි.

    ඒ මතයට ආවේ ශ්‍රද්ධාවෙන් ...

    ලව්කික සම්මාදිට්ටිය...මාර්ගයෙන් වැඩෙන එකක් ද?

    example,

    මන් හිතන් ඉන්නවා x විදිහට විතරයි නිවන් දකින්න පුලුවන් කියලා. තව කෙනෙක් කියනවා මේ කියන විදිහටත් බලන්න කියලා, x නොවන විදිහක්.

    එකෙන් කොහොමද දැනගන්නෙ කියන කෙනා කියන්නෙ එයාගෙ අත්දැකීම නොවේ, බුද්ද වචනය කියල?

    තමන්ගේ ගුණාංග වැඩිලනම්, නීවරණ සමථනම, ඉන්ද්‍රිය ධර්ම වැඩිලනම්, නුවණ යෙදිලා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න පුලුවන්.

    specifically මෙහෙම කරන්න.. කියන්න බැහැනේ.

    නිමිත්ත තුල නිත්‍ය සංඤාවෙන් බැසගෙන හිතනවා වෙන්නත් පුලුවන්, නිමිත්තේම යථා ස්වභාවය දකින්නත් පුලුවන්.

    ඔය ඔක්කොම වෙන්නෙ...හරි මාර්ගයේ යන අතරතුරනෙ...මම අහන්නෙ ඊට කලින්...හරි මාර්ගය මොකක්ද කියල ඔබතුම කියන විදිහට විමස ගන්නෙ කොහොමද කියල?
    ------ Post added on Apr 28, 2026 at 2:39 AM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    එකෙන් කොහොමද දැනගන්නෙ කියන කෙනා කියන්නෙ එයාගෙ අත්දැකීම නොවේ, බුද්ද වචනය කියල?

    ඒක හරියටම දැනගන්න පුලුවන් ඉතින් බුදු කෙනෙක්ට තමයි.

    ඔය ඔක්කොම වෙන්නෙ...හරි මාර්ගයේ යන අතරතුරනෙ...මම අහන්නෙ ඊට කලින්...හරි මාර්ගය මොකක්ද කියල ඔබතුම කියන විදිහට විමස ගන්නෙ කොහොමද කියල?

    ඊට කලින් තමයි මන් කිව්වේ..

    මාර්ගයක් ගැන කතා කරන්න බැහැනේ නුවණ නැතුව, හරියටම සලකා බැලුවොත්. ඒත් බුදු හාමුදුරුවෝ ආදිබ්‍රහ්මචරියාව, සෝතාපතත්ති අංග පෙන්නලා තියෙන්නේ ඒ නිසානේ.

    කලින් හරි, වැරදි බේරන්න වෙන්නේ දැනුම එක්ක ලොජික් වලින්.

    ex:
    කෙනෙක් උපේක්ෂාව නිවන කිව්වොත්, ඒක නිවන වෙන්න බැහැ, එතන මෙහෙම දෝසයක් පෙන්නලා තියෙන නිසා.. වගේ විදිහට.

    අනිත් එක නීවරණ සමථ වීම, ආදිබ්‍රහ්මචරියාව..
    ඒවා තුලිනුත් පෘථග්ජනයා යන ට්‍රැක් එක හරි කියලා ලෞකික perspective එකෙන් කියන්න පුලුවන්, නේද?
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,540
    1
    6,330
    113
    ලව්කික සම්මාදිට්ටිය...මාර්ගයෙන් වැඩෙන එකක් ද?
    ඔව් ... ධම්මානුධම්ම ප්‍රතිපදාව වඩද්දී වැඩෙන දෙයක්.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,157
    2,030
    113
    ඒක හරියටම දැනගන්න පුලුවන් ඉතින් බුදු කෙනෙක්ට තමයි.

    ඊට කලින් තමයි මන් කිව්වේ..

    මාර්ගයක් ගැන කතා කරන්න බැහැනේ නුවණ නැතුව, හරියටම සලකා බැලුවොත්. ඒත් බුදු හාමුදුරුවෝ ආදිබ්‍රහ්මචරියාව, සෝතාපතත්ති අංග පෙන්නලා තියෙන්නේ ඒ නිසානේ.

    කලින් හරි, වැරදි බේරන්න වෙන්නේ දැනුම එක්ක ලොජික් වලින්.

    ex:
    කෙනෙක් උපේක්ෂාව නිවන කිව්වොත්, ඒක නිවන වෙන්න බැහැ, එතන මෙහෙම දෝසයක් පෙන්නලා තියෙන නිසා.. වගේ විදිහට.

    අනිත් එක නීවරණ සමථ වීම, ආදිබ්‍රහ්මචරියාව..
    ඒවා තුලිනුත් පෘථග්ජනයා යන ට්‍රැක් එක හරි කියලා ලෞකික perspective එකෙන් කියන්න පුලුවන්, නේද?

    උබ මොනව කියනවද මම දන්නෙ නැ...

    මම අහනව...කෙනෙක් කියන දේ..එයාගෙ අත්දැකීම නෙවේ, බුද්ද වචනය කියල කොහොද දන්නෙ කියල..

    උබ කියනව x එක හරමයි මෙහෙමයි කියල...

    මම අහනව එකෙන් කොහොම්ද දැන ගන්නෙ කියල..

    එතකොට, කියනව බුදු කෙනෙකුට විතරයි කියල...

    උබටම මතක නැ..උබම කිව්ව දේ..උබ අහන අහන එකට මොකක් හරි උත්තරයක් දෙනව මිසක්...

    ඔව් ... ධම්මානුධම්ම ප්‍රතිපදාව වඩද්දී වැඩෙන දෙයක්.

    දම්මානු දම්ම ප්‍රතිපදාව කියන්නෙ මොකක්ද..ඒකෙන් ලවුකික සම්මදිට්ටිය වැඩෙනව කියල කොහෙද කියල තියෙන්නෙ?
    ------ Post added on Apr 28, 2026 at 9:17 AM
     
    • Sad
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    මම අහනව...කෙනෙක් කියන දේ..එයාගෙ අත්දැකීම නෙවේ, බුද්ද වචනය කියල කොහොද දන්නෙ කියල..

    උබ කියනව x එක හරමයි මෙහෙමයි කියල...

    මන් කිව්වේ හරියටම දැනගන්න විදිහක් නැහැ කියලා.

    ඊට පස්සේ කිව්වේ නුවණ නැති කෙනෙක් නුවණ ලබන්නනම්, මෙහෙම හැසිරුණොත් පුලුවන් වෙයි කියලා.
     
    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    381
    63
    මං රහත් වෙලා වගෙ. මට ආශාවන් නැ. මනස සන්සුන්.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,540
    1
    6,330
    113
    දම්මානු දම්ම ප්‍රතිපදාව කියන්නෙ මොකක්ද..ඒකෙන් ලවුකික සම්මදිට්ටිය වැඩෙනව කියල කොහෙද කියල තියෙන්නෙ?
    ධර්මයට අනුව හැසිරීම - සිල් රැකීම ; සතර විහරණ වැඩීම ; භාවනා කිරීම වැනි ප්‍රතිපදාව අනුගමනය කිරීම.

    ලෞකික සම්මා දිට්ඨිය වැඩෙන්න ධර්මය යම්තාක් දුරකට වඩන්නා ඕනි නේද ... නැතිනම් මෝහයේ හෝ අවිද්‍යාවේ ඉන්නවා මිත්‍යා දෘෂ්ටිකව

    1. අත්ථි අයං ලෝකෝ – කර්මානුරූප ව මෙලොව උපතක් කරා ආ බව පිළිගන්නවා.
    2. අත්ථි පරෝ ලෝකෝ – කර්මානුරූප ව පරලොව උපතක් කරා යන බවත් පිළිගන්නවා.
    3. අත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යේ ඉමඤ්ච ලෝකං පරඤ්ච ලෝකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදේති – යහපත් මගෙහි ගමන් කළ, යහපත් මඟට පිළිපන්, මෙලොව පරලොව තමන්ගේ ම අවබෝධයෙන් සාක්ෂාත් කොට පවසන ශ්‍රමණ බ්‍රාහ්මණයන් ලෝකයෙහි ඇති බව (බුදු පසේබුදු මහරහත් මගඵලලාභී ආදී උතුමන්) පිළිගන්නවා.
    මොකද මේ තුන පිළිගන්නා ධර්මය පිළිපදින්න හැසිරෙන්න ඕනි නේද 👀 අන්යාගමිකයෙකුගේ සන්තානයේ මේ 3 වැඩෙන්න විදියක් නෑ අනිත් ඒවා වැඩුණත්
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,514
    11,123
    113
    මම නම් සෝවාන් 🥱
    මෙය් බණ ත්‍රෙඩ් වල වෙන්නෙ ගොඩක්ම මම දන්නවා ලොකු වචන, මම දන්න එක තමයි හරි ක්‍රමෙ වගෙ පොඩි වාග් ප්‍රහාර වගෙ සීන්. ඔච්චර මාර්ගෙ පාත් එක හොයනවා නම් ඉතින් මෙකෙ රින්ඟන්න ඔනෙද. එකෙක් බන කිය කිය luxury music මගුලක් දාලාත් තිබ්බා

    ධර්මයට අනුව හැසිරීම - සිල් රැකීම ; සතර විහරණ වැඩීම ; භාවනා කිරීම වැනි ප්‍රතිපදාව අනුගමනය කිරීම.

    ලෞකික සම්මා දිට්ඨිය වැඩෙන්න ධර්මය යම්තාක් දුරකට වඩන්නා ඕනි නේද ... නැතිනම් මෝහයේ හෝ අවිද්‍යාවේ ඉන්නවා මිත්‍යා දෘෂ්ටිකව

    1. අත්ථි අයං ලෝකෝ – කර්මානුරූප ව මෙලොව උපතක් කරා ආ බව පිළිගන්නවා.
    2. අත්ථි පරෝ ලෝකෝ – කර්මානුරූප ව පරලොව උපතක් කරා යන බවත් පිළිගන්නවා.
    3. අත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යේ ඉමඤ්ච ලෝකං පරඤ්ච ලෝකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදේති – යහපත් මගෙහි ගමන් කළ, යහපත් මඟට පිළිපන්, මෙලොව පරලොව තමන්ගේ ම අවබෝධයෙන් සාක්ෂාත් කොට පවසන ශ්‍රමණ බ්‍රාහ්මණයන් ලෝකයෙහි ඇති බව (බුදු පසේබුදු මහරහත් මගඵලලාභී ආදී උතුමන්) පිළිගන්නවා.
    මොකද මේ තුන පිළිගන්නා ධර්මය පිළිපදින්න හැසිරෙන්න ඕනි නේද 👀 අන්යාගමිකයෙකුගේ සන්තානයේ මේ 3 වැඩෙන්න විදියක් නෑ අනිත් ඒවා වැඩුණත්
    Ethakota luxury music, Louis Vuitton wage ewaa?
    ------ Post added on Apr 28, 2026 at 4:54 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,881
    113
    Niyapotata ena wali tikak tamai aye human life or heaven yanne.anith okoma sattu or apaye.ubalata baya nedda next second eke pana giyoth
     
    • Like
    Reactions: Yeezus