Boc Flex app එකේ හදපු account එකක් delete කරන්නේ කොහොමද බං?
Delete බෑ - log out onlyBoc Flex app එකේ හදපු account එකක් delete කරන්නේ කොහොමද බං?
එක තියන්නේ කොහෙද? ඉරි තුනක් නම් තියනවාබෝල තුන උඩ ස්පර්ශ කරන්න
Account එකක් අලුතෙන් හදන්න ඕන..Delete බෑ - long out only
Delete කරන්න ඕනි නම් bank account එක close කරලා දාන්න
ai ehema kiyanne... meka hybrid ekak.. Payment(+ QR) + Online bankingමේක බං හරියට payment app එකක් වගේ නේ.
දැන් තියන account එක delete කරලා අලුතෙන් එකක් හදන්න බැරි ද බං?ai ehema kiyanne... meka hybrid ekak.. Payment(+ QR) + Online banking
online banking app ekaka tiyenna ona dewal tika meke tiyenwa. bank acc opening, FD open/close
payment app ekaka wage other banks unath add karanna puluwan
ehema wena ekak ne. oka thama eyalage main online banking app eka dan.දැන් තියන account එක delete කරලා අලුතෙන් එකක් හදන්න බැරි ද බං?
තියන ඒක කාලයක් use නොකර හිටියොත් auto delete වෙනවා ද?
E mail ekak දාලා කිව්වා බං. Delete බෑ කිව්වා...ehema wena ekak ne. oka thama eyalage main online banking app eka dan.
BApp eka discountinue wenawa. flex acc ekata bapp eke save karapu billers & payees import karagan puluwan kemathi nam
Email ekak dala ube awula kiyapan. eka hadala dei natnam account eka delete karala dei.
Enam thawa boc account ekak hadala..ekata salli transfer karala.. ara account eka close karanna wenne :/E mail ekak දාලා කිව්වා බං. Delete බෑ කිව්වා...
Account එකට full access නෑ.
අලුත් account එකක් හදන්න බැරි ද බං?
Card එක add කරන්න කියනවා full access වලට.. card එකක් හදලා නෑ account එකටEnam thawa boc account ekak hadala..ekata salli transfer karala.. ara account eka close karanna wenne :/
full access ne kiwe.. mona wage dewalda beri ?
boc flex ekata self register weddi verification process ekata thama eka ona wenne.Card එක add කරන්න කියනවා full access වලට.. card එකක් හදලා නෑ account එකට
මාත් දැනට නම් දැකල නෑ වෙන Banking app වලත් account close කරන option එක. බැංකුවට යන්නම වෙයි මම හිතන්නෙ.බැංකු වල එකවුන්ට් ඩිලීට් කරනවා කියලා කන්සෙප්ට් එකක් නැහැනේ බන්. Close කරන්න පුලුවන් හැබැයි වෙන කිසිම ඇප් එකක දැකලා නැහැ එකවුන්ට් ඩිලීට් කරන්නන ඔප්ශන් එකක්
කාලයක් යූස් කරේ නැත්තං(කිසිම ට්‍රාන්සැක්ශන් එකක් උනේ නැත්තං) ඩෝමන්ට් වෙනවා කියලා එකක් වෙනවා (අවුරුදු 3ක්ද මන්දා). එතකොට බැංකුවට ගිහින් තමයි ආයෙ ඇක්ටිවු කරන්න ඕන
payee කෙනෙක් විදියට ඇඩ් කරපුවා නං ඩිලීට් කරන්න පුලුවන්
බැංකු වල එකවුන්ට් ඩිලීට් කරනවා කියලා කන්සෙප්ට් එකක් නැහැනේ බන්. Close කරන්න පුලුවන් හැබැයි වෙන කිසිම ඇප් එකක දැකලා නැහැ එකවුන්ට් ඩිලීට් කරන්නන ඔප්ශන් එකක්
කාලයක් යූස් කරේ නැත්තං(කිසිම ට්‍රාන්සැක්ශන් එකක් උනේ නැත්තං) ඩෝමන්ට් වෙනවා කියලා එකක් වෙනවා (අවුරුදු 3ක්ද මන්දා). එතකොට බැංකුවට ගිහින් තමයි ආයෙ ඇක්ටිවු කරන්න ඕන
payee කෙනෙක් විදියට ඇඩ් කරපුවා නං ඩිලීට් කරන්න පුලුවන්
Bank account එකම නෙවෙයි id no දීලා හදපු app එකේ account එක...මාත් දැනට නම් දැකල නෑ වෙන Banking app වලත් account close කරන option එක. බැංකුවට යන්නම වෙයි මම හිතන්නෙ.
Ah okata account ekak add karala naththan loku awlak na ne ignore karala hitiyath?Bank account එකම නෙවෙයි id no දීලා හදපු app එකේ account එක...
තාම එකට account එකක් add කරලා නෑ
Nsb එකේ nsb pay app එකේ account delete කරන්න පුළුවන්. Form එකක් manual fill කරලා branch එකට submit කරන්න ඕන..බැංකු වල එකවුන්ට් ඩිලීට් කරනවා කියලා කන්සෙප්ට් එකක් නැහැනේ බන්. Close කරන්න පුලුවන් හැබැයි වෙන කිසිම ඇප් එකක දැකලා නැහැ එකවුන්ට් ඩිලීට් කරන්නන ඔප්ශන් එකක්
කාලයක් යූස් කරේ නැත්තං(කිසිම ට්‍රාන්සැක්ශන් එකක් උනේ නැත්තං) ඩෝමන්ට් වෙනවා කියලා එකක් වෙනවා (අවුරුදු 3ක්ද මන්දා). එතකොට බැංකුවට ගිහින් තමයි ආයෙ ඇක්ටිවු කරන්න ඕන
payee කෙනෙක් විදියට ඇඩ් කරපුවා නං ඩිලීට් කරන්න පුලුවන්
Branch වල ඉන්න උන් මෙලෝ මඟුලක් දන්නේ නෑAh okata account ekak add karala naththan loku awlak na ne ignore karala hitiyath?
Delete karaganna onama nam branch ekata yanne nathuwa karaganna bari wei. BOC ne 🫠