සෑහෙන කාලෙක ඉඳන් පෙරුම් පුරාගෙන ඉඳලා අවසානයේ opening day එකේ උදේම IMAX screen එකෙන් බැලුවා.
Early access tickets book කරගන්න ඕනකම තිබ්බත් ඒක කරගන්න හම්බුනේ නෑ.
Michael Jackson fan කෙනෙක් නම අනිවාර්යයෙන් බලන්න ඕන movie එකක්.
Jaafar Jackson ගේ acting ඒ තරම්ම විශිෂ්ඨයි. සමහර වෙලාවල් වලදී දැනුනේ Michaelව live දකිනවා වගේ.
Film එකක් ඉවර වෙද්දි අනේ තව ටිකක් තිබ්බා නම් කියල හිතුනේ මේකෙ විතරයි.
ඇත්තම කිවුවොත් පැය දෙක හොඳටම මදි. ඒත් Michael 2 එකටත් ඉඩ තියලා cliffhanger එකකින් නවත්තපු එකත් නරකම නෑ.
Michael බලනවා නම් IMAX screen එකේ බලන්න ට්‍රයි කරන්න. Row G, H I වල 14,15,16 වගේ seat ආයෙ ඉතිං මරු
Film එකේ එක ඩයලොග් එකක් තියෙනවා. වචන හරියට මතක නැති උනත් ඒකෙ කියවුනේ මයිකල් වගේ කෙනෙක් හිටියෙත් නෑ ආයෙ කවදාවත් ඇති වෙන්නෙත් නෑ කියලා. King of POP කියන්නෙ නිකන් නෙමෙයි.