බැංකු Loan ගැටළුවක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,009
    12,539
    113
    කොල්ල නේ මම එක්තරා බැංකුවකින් Saving Account එකක් අරන් තියෙනවා
    එකේ දෙයකට සමහර විට Hotline ගත්තාම උන් තහවරු කර ගැනීමට කියලා ප්‍රශ්න අහනවා
    උපන් දිනය , ශාකාව , ලිපිනය , දුරකතන අංකය වැනි , මුන් ගත්ත ලෝන් එකේ ගාන අහනවා
    මම ලෝන් අරන් නැහැ එහෙම ඇහුවේ ඇයි කියලා අහනකොට තහවරු කරගන්න කිව්වා එත් ඒ ගැටළුව හැමදාම අහනවා එයාලා

    කොල්ල නේ මට බයක් තියෙනවා උන් මට හොරා ලෝන් එකක් අරන් ද කියලා
    එහෙම මට හොරා කරන්න පුළුවන් ද ?
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,844
    13,509
    113
    Short answer, yes. Ube details walata ubata horen loans anan manan ganna puluwan.
    Pahugiya tike scam ekak thibuna marunu Doctors lage nam walin loku loku loans aran. Eka dakke mama Reddit eke.

    Ubata bayai nam crib report ekak ganin. Online ganna puluwan. Rs350 ta koheda gewanna ona. Eka karaganna.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,628
    5,275
    113
    ඒක කස්ටමර් වෙරිෆිකේශන් ප්‍රොසෙස් එක

    දැං තොගෙ මොලේට තේරුනේ නැද්ද එහෙම වෙන එකෙක් ලෝන් එකක් අරගෙන තියේ නං උඹ ලෝන් එක ගත්තෙ නැහැ කියලා කියලත් උන් උඹව වෙරිෆයි කරනවා නං වෙන එකෙක් ලෝන් එකක් අරගෙන නැහැ කියලා

    Logic isn't logicing වගේද
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඇත්ත කියපන් නාදුණා.... බොරු කියල මොනවා හංගන්නද. නයක් ගත්තා නම් ඒක කියපන්. නිතරම මතක් කරන්න ඕන customer ට
     
    • Like
    Reactions: Nadun26

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,403
    1
    6,205
    113
    Random call එකක් ඇවිත් තහවුරු කරගන්න කියලා debit card number details ; CVV & OTP ඉල්ලුවෝත් දෙන්න එපා හරිද 🙂
     
    • Like
    Reactions: Nadun26

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,558
    1,090
    113
    Android
    eeka normal... eeka verification eke kotasak.. samahra vita ahanwa sir apen arang thiyena housing loan eke value eka keeyada? e welawata na man ehema ekak arang na kiyanna..uba eeka kalpana kara kara idala boruwata mecchara arang thiyenawa kiuvoth verification process eka fail. okata horek nam eka paara ahu wenawa..u guess karala ganak kiyanawa..
     
    • Like
    Reactions: Nadun26

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,989
    4,011
    113
    Sri Lanka
    බොරු ප්‍රශ්නයක් අහන්නෙ හරියටම තහවුරු කර ගන්න තමයි. ලෝන් අරන් නෑ කියන්න අරන් නැත්නම්. එච්චරයි. අපෙනුත් අහනව ඒව
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,009
    12,539
    113
    Short answer, yes. Ube details walata ubata horen loans anan manan ganna puluwan.
    Pahugiya tike scam ekak thibuna marunu Doctors lage nam walin loku loku loans aran. Eka dakke mama Reddit eke.

    Ubata bayai nam crib report ekak ganin. Online ganna puluwan. Rs350 ta koheda gewanna ona. Eka karaganna.
    හරි
    Sampath bank ?
    නෑ වෙන එකක්
    ඒක කස්ටමර් වෙරිෆිකේශන් ප්‍රොසෙස් එක

    දැං තොගෙ මොලේට තේරුනේ නැද්ද එහෙම වෙන එකෙක් ලෝන් එකක් අරගෙන තියේ නං උඹ ලෝන් එක ගත්තෙ නැහැ කියලා කියලත් උන් උඹව වෙරිෆයි කරනවා නං වෙන එකෙක් ලෝන් එකක් අරගෙන නැහැ කියලා

    Logic isn't logicing වගේද
    තේරුණා බන් එත් හැමදාම අහනකොට සැකයක් වගේ ආවා , මොකද ඕක හදනකොට කොළ ගොඩක් අත්සන් කළා මම කියවලා කරේ එත් සැකයක් ආවා බන්.
    Normal. Oka hamogenma ahanawa.
    හරි
    Random call එකක් ඇවිත් තහවුරු කරගන්න කියලා debit card number details ; CVV & OTP ඉල්ලුවෝත් දෙන්න එපා හරිද 🙂
    එහෙම දෙන්නේ නෑ බන් එචර මෝඩ නෑ මම
    eeka normal... eeka verification eke kotasak.. samahra vita ahanwa sir apen arang thiyena housing loan eke value eka keeyada? e welawata na man ehema ekak arang na kiyanna..uba eeka kalpana kara kara idala boruwata mecchara arang thiyenawa kiuvoth verification process eka fail. okata horek nam eka paara ahu wenawa..u guess karala ganak kiyanawa..
    මගෙන් ඇහුවා එහෙම එක එක විදියට අහනවා හෙන සැකයක් ආවා ඉතින්...
    බොරු ප්‍රශ්නයක් අහන්නෙ හරියටම තහවුරු කර ගන්න තමයි. ලෝන් අරන් නෑ කියන්න අරන් නැත්නම්. එච්චරයි. අපෙනුත් අහනව ඒව
    අරන් නෑ කියලා තමා කිව්වේ බන් හ්ම්ම්
     
    • Like
    Reactions: Yeezus

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,633
    10,905
    113
    දැන්නං බුදු සුවර් මේ මෝඩ පකයා හැමදාම අපෙන් ආතල් එකක් ගන්න කැරි මෝඩ නූල් දානවා කියන එකනං
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,692
    4,296
    113
    කොල්ල නේ මම එක්තරා බැංකුවකින් Saving Account එකක් අරන් තියෙනවා
    එකේ දෙයකට සමහර විට Hotline ගත්තාම උන් තහවරු කර ගැනීමට කියලා ප්‍රශ්න අහනවා
    උපන් දිනය , ශාකාව , ලිපිනය , දුරකතන අංකය වැනි , මුන් ගත්ත ලෝන් එකේ ගාන අහනවා
    මම ලෝන් අරන් නැහැ එහෙම ඇහුවේ ඇයි කියලා අහනකොට තහවරු කරගන්න කිව්වා එත් ඒ ගැටළුව හැමදාම අහනවා එයාලා

    කොල්ල නේ මට බයක් තියෙනවා උන් මට හොරා ලෝන් එකක් අරන් ද කියලා
    එහෙම මට හොරා කරන්න පුළුවන් ද ?
    hnb එකෙන් නේද .ඒ උන්ගේ හැටි නැත්තනම් නැහැ කියපන් ඉවරය්
     
    • Like
    Reactions: Nadun26

    vito

    Well-known member
  • May 5, 2008
    10,872
    1
    12,177
    113
    අදාළ නෑ නේ
    sure ekata ubata hora loan ekak daala ube details aragena
    bank ekata gihin kunuharpen banapan. ethakota hari :yes:
    Sheep Thumbs GIF
     
    • Like
    Reactions: Nadun26

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,242
    6,777
    113
    HNB එකෙන් නම් ඕක අහනවා හැමපාරම වගේ customer service calls වලදී.
     
    • Like
    Reactions: Nadun26

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,921
    13,440
    113
    පෘථිවිය
    කොල්ල නේ මම එක්තරා බැංකුවකින් Saving Account එකක් අරන් තියෙනවා
    එකේ දෙයකට සමහර විට Hotline ගත්තාම උන් තහවරු කර ගැනීමට කියලා ප්‍රශ්න අහනවා
    උපන් දිනය , ශාකාව , ලිපිනය , දුරකතන අංකය වැනි , මුන් ගත්ත ලෝන් එකේ ගාන අහනවා
    මම ලෝන් අරන් නැහැ එහෙම ඇහුවේ ඇයි කියලා අහනකොට තහවරු කරගන්න කිව්වා එත් ඒ ගැටළුව හැමදාම අහනවා එයාලා

    කොල්ල නේ මට බයක් තියෙනවා උන් මට හොරා ලෝන් එකක් අරන් ද කියලා
    එහෙම මට හොරා කරන්න පුළුවන් ද ?
    These are normal verification questions.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,009
    12,539
    113