අර කුෂ් ගෙනාපු හාමුදුරුවො කෙනෙක්ගෙ phone එකක තිබිලා තවත් අවුලක් එළියට ඇවිත් තියෙනවා.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,194
    29,858
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හොර ගනයෝ ටික ආගම ඉස්සරහට දාගෙන පුදුම රඟපෑමක් කරන්නේ. මුං සත්‍ය අවබෝධ කරපු ආර්‍ය මහා සංඝරත්නයි සිවුරු පොරවන් ඉන්න මුනුයි එකයි කියල හිතන් වැඩකරන්නේ. උඹල දැකල තියෙනවද මොන ලොක්කා ආවත් පුටුවෙන් නැගිටින්නේ නෑ හාමු වගේ ඉන්න සීන් එකක් තියෙනවා. ඒව නං ගානට කරන් යනවා ධර්මය පිලිපදින්නේ නැතිවුනාට🤔

    මම නං දන්න තේරෙන කාළේ ඉඳන් ඕකුන්ට සාමාන්‍ය මිනිහෙක්ට සලකන විදියට සලකන්නේ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,038
    11,989
    113
    Ohio, USA
    හොර ගනයෝ ටික ආගම ඉස්සරහට දාගෙන පුදුම රඟපෑමක් කරන්නේ. මුං සත්‍ය අවබෝධ කරපු ආර්‍ය මහා සංඝරත්නයි සිවුරු පොරවන් ඉන්න මුනුයි එකයි කියල හිතන් වැඩකරන්නේ. උඹල දැකල තියෙනවද මොන ලොක්කා ආවත් පුටුවෙන් නැගිටින්නේ නෑ හාමු වගේ ඉන්න සීන් එකක් තියෙනවා. ඒව නං ගානට කරන් යනවා ධර්මය පිලිපදින්නේ නැතිවුනාට🤔

    මම නං දන්න තේරෙන කාළේ ඉඳන් ඕකුන්ට සාමාන්‍ය මිනිහෙක්ට සලකන විදියට සලකන්නේ.
    Methana Kiyawanne nathiwa Puluwannam Un Inna Pansalatama Gihilla Gahala Pannala pennapan ban..Ehema Karala Oppu Karapan Ubala saha Buddagama athare Mathdrawya Jawaram na Kiyala..
    Anawashya Awata Galleface Eke berihan dena Ekay meywath Karapanko..
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,479
    8,249
    113
    🤌
    සිවුරක් දැක්ක පලියට ගිහින් හතරගාතේ දාල වදින උන් පව්
    magulak kiyanwa ara hena balu thadiyekuta saadu saadu kiyanne :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,978
    113
    එකමත් එක රටක
    magulak kiyanwa ara hena balu thadiyekuta saadu saadu kiyanne :lol:
    එත ඉතින් සිවුරත් එක්ක එන නිසා නේ .
    සෙට් එක යන්න කලින් ඔය බල්ලා ලනුව කඩාගෙන දුවල අතරමන් වෙලා සෙට් එක බල්ලා නැතුව ආයිත් ගියොත් ඉතින් ඔය බල්ලට වෙන්නෙත් පාරේ ඉන්න අනිත් බල්ලන්ට වෙන දේම තමයි ඔය උපාසකයන්ගෙන් . :lol: