2020 රොහාන්_ජනපති කරමු

ජනපති කරමු

  • කරමු

    Votes: 111 58.1%
  • වැඩක් නැහැ

    Votes: 80 41.9%

  • Total voters
    191
  • Poll closed .

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    එහෙනම් උබ ඉල්ලපන් 2020 ජනපතිවරනෙට.:Pනැත්නම් සුනිල් පෙරේරා හොද නැද්ද?උබ වගේම රැඩිකල් පොරක්නේ.:rofl:


    උඹ වගේ අනිත් චන්ද දායකයෝ ටිකත් බුද්ධිමත් උනානම් සුනිල් පෙරේරත් ගොඩ තමයි ඉතිං....
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    ලංකාවේ ඉන්නේ මොලේ පුකේ තියන උන් කියල ආයෙත් ඔප්පු කරනවා,,,,,
    හැමදාම අලුත් එකෙක් බයිලාවක් ගහගෙන ආවම උව දෝත් මුදුන් දිල පිලිගන්නවා....
    ඌ දැන් ඉන්න උන්ටත් වඩා කැරියෙක්ද, අපතයෙක්ද කියල හොයල බලන්නේ නෑ...
    මුව ජනාදිපති වෙලා රටේ නය සේරම ගෙවල දානකන් බලාගෙන ඉදපල්ලා... :dull:

    සුරංගනා කතා විශ්වාස කරන මිනිස්සු මේ රටේ ඉන්නකල් ඉතින් සදා සොත්ති තමයි බන්. මේ මනුස්සයා කෝටිපතියෙක් වෙන්න පුළුවන්. ඒත් කාගේ සල්ලි වලින්ද රටේ ණය ගෙවන්නේ.. නොදකින් අපේ රටට කෙල වෙන්නේ මෙන්න මේ දේවල් විශ්වාස කරන ගොන්නු මේ රටේ ඉන්න නිසා. :sorry:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    බටහිර සහ ජපානේ රටවල් කියන්නේ බනානා රිපබ්ලික් නෙවෙයි.උන්ගේ රටේ අගමැතිලට ජනපතිලට එහෙම පෞද්ගලික හිතවත් කම් මත වෙන රටවල ණය ගෙවන්න බෑ.මූ කොහෙද යන පල් හොරෙක්. ඕකට ඇති සල්ලියක් නෑ. එහෙම නය ගෙවනවනම් බිල් ගේට්ස් වගේ එකෙක්ට පුලුවන් වෙයි. අනිත් එක ඔය හුගක් බිලියනයර්ස්ලා ලඟ සල්ලි නෑ.වත්කම් තියෙන්නේ.ඒවත් බල්ලගේ පුකේ බැන්ද මී වදේ වගේ ගන්න බෑ. බටහිර සහ ජපානේ රටවල් කියන්නේ බනානා රිපබ්ලික් නෙවෙයි.උන්ගේ රටේ අගමැතිලට ජනපතිලට එහෙම පෞද්ගලික හිතවත් කම් මත වෙන රටවල ණය ගෙවන්න බෑ.මූ කොහෙද යන පල් හොරෙක්. ඕකට ඇති සල්ලියක් නෑ. එහෙම නය ගෙවනවනම් බිල් ගේට්ස් වගේ එකෙක්ට පුලුවන් වෙයි. අනිත් එක ඔය හුගක් බිලියනයර්ස්ලා ලඟ සල්ලි නෑ.වත්කම් තියෙන්නේ.ඒවත් බල්ලගේ පුකේ බැන්ද මී වදේ වගේ ගන්න බෑ.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ලංකාව දියුනු කරනවනම් මහින්දව ආපහු ගේන්න වෙනවා.මහින්ද තරම් දක්ෂයෙක් වෙන නෑ
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    බටහිර සහ ජපානේ රටවල් කියන්නේ බනානා රිපබ්ලික් නෙවෙයි.උන්ගේ රටේ අගමැතිලට ජනපතිලට එහෙම පෞද්ගලික හිතවත් කම් මත වෙන රටවල ණය ගෙවන්න බෑ.මූ කොහෙද යන පල් හොරෙක්. ඕකට ඇති සල්ලියක් නෑ. එහෙම නය ගෙවනවනම් බිල් ගේට්ස් වගේ එකෙක්ට පුලුවන් වෙයි. අනිත් එක ඔය හුගක් බිලියනයර්ස්ලා ලඟ සල්ලි නෑ.වත්කම් තියෙන්නේ.ඒවත් බල්ලගේ පුකේ බැන්ද මී වදේ වගේ ගන්න බෑ.

    උඹ ඔහොම කිව්වට අන්න සදුන් බුවා දැනටමත් ඌට අල්ලන්න පටන් අරන්...
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සුරංගනා කතා විශ්වාස කරන මිනිස්සු මේ රටේ ඉන්නකල් ඉතින් සදා සොත්ති තමයි බන්. මේ මනුස්සයා කෝටිපතියෙක් වෙන්න පුළුවන්. ඒත් කාගේ සල්ලි වලින්ද රටේ ණය ගෙවන්නේ.. නොදකින් අපේ රටට කෙල වෙන්නේ මෙන්න මේ දේවල් විශ්වාස කරන ගොන්නු මේ රටේ ඉන්න නිසා. :sorry:

    ආටිකල් එක කියවලා හිටපන් බන් ඔක්කොටම කලින්.කොහෙද බයියෝ ඉතින් මේ වගේ නිව්ස් එකක් දැක්කහම එලෝ මෙලෝ නැතිවෙනවා.:rofl:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උඹ වගේ අනිත් චන්ද දායකයෝ ටිකත් බුද්ධිමත් උනානම් සුනිල් පෙරේරත් ගොඩ තමයි ඉතිං....

    පිස්සුද මටනම් පේන්න බැහැ ඔය වගේ රැඩිකල් උකන්නලා.:rolleyes:
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    ආටිකල් එක කියවලා හිටපන් බන් ඔක්කොටම කලින්.කොහෙද බයියෝ ඉතින් මේ වගේ නිව්ස් එකක් දැක්කහම එලෝ මෙලෝ නැතිවෙනවා.:rofl:


    බුද්ධිමත් චන්ද දායකයෙක්
     
    • Like
    Reactions: BlueBat

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    ව්‍යාපාරිකයෙක් හෝ කෝටි පතියෙක් වීමම රටක් පාලනය කිරීමට සුදුසුමකමක් වෙන්නේ නැහැ. ඒක වෙනම විෂයක්. ඒකට දසරාජ ධර්මයෝ අවශ්‍යයි. ජපානේ අගමැතිව පෞද්ගලිකව දැනගත්තයි කියලා ජපන් රජයේ මුදුල් මෙයාට දෙන්නේ නැහැ, අගමැතිගේ තනි කැමැත්තට. ඒකට ඒ රටේ පැනල් එකක් තියෙනවා ඒකෙන් අනුමැතිය ගන්න ඕන. අගමැති තමන්ගේ කැමැත්තට සල්ලි දුන්නොත්, එයත් ගෙදර නැත්නම් හිර ගෙදර. ඒ රටවල් මෙහෙට වඩා වෙනස්.

    අනික, අපේ එවුන් හදවතට වදින කතාවක් දෙකක් කියපු ගමන් ඒ කියපු එකාව අදහනවා අනිත් අශ්‍යම කරන දේවල් ගැන හිතන්නේ බලන්නේ නැතිව. පස්සේ දෙස් දොවොල් තියනවා.

    යම් කිසි වැදගත් තීරණයක් ගැනීමට පෙර මුල් තැන දිය යුත්තේ බුද්ධියටයි!

     
    Last edited:

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    මගේ හිතේ ඉන්නේ ගෝට ඇන්ඩ් රොහාන් තමා..


    How about this fellow :rolleyes:

    mqdefault.jpg
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මගේ හිතේ ඉන්නේ ගෝට ඇන්ඩ් රොහාන් තමා..
    මගේ හිතේ මරික්කාරුයි උගේ අම්මයි ඉන්නේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    ආපෝ ගම්පහට බැසිල්ව ගෙනාවෙත් මූලු. ඊයා බන්. හොරුන්ට සපොර්ට් කරන එකෙක් කොහොමද ජනාධිපති වෙලා රට ගොඩගන්නේ. සද්දෙයි පඩ ගඳයි විතරයි.
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    කොහෙන්හරි නිකන් කටට වැටෙනකන් බලන් ඉන්න උන් දෙයි
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දැන් මහින්දව පරද්දන්න යූන්පි එකෙන් මර්වින් සිල්වා දැම්මත් ඇති. බලේ නැති මහින්දට මර්වින් තියා මහින්දගේ ගමේ ග්‍රාම සේවක එක්කවත් චන්දයක් දිනන්න බෑ. 2020 ලංකාවට ප්‍රෙසිඩන්ට් කෙනෙක් නෑ. රජ කෙනෙක් එන්නේ