2020 රොහාන්_ජනපති කරමු

ජනපති කරමු

  • කරමු

    Votes: 111 58.1%
  • වැඩක් නැහැ

    Votes: 80 41.9%

  • Total voters
    191
  • Poll closed .

virad3869

Member
Dec 5, 2009
389
29
0
Makola
ලංකාවේ ඉන්නේ මොලේ පුකේ තියන උන් කියල ආයෙත් ඔප්පු කරනවා,,,,,
හැමදාම අලුත් එකෙක් බයිලාවක් ගහගෙන ආවම උව දෝත් මුදුන් දිල පිලිගන්නවා....
ඌ දැන් ඉන්න උන්ටත් වඩා කැරියෙක්ද, අපතයෙක්ද කියල හොයල බලන්නේ නෑ...
මුව ජනාදිපති වෙලා රටේ නය සේරම ගෙවල දානකන් බලාගෙන ඉදපල්ලා... :dull:

:yes::yes::yes: සහතික ඇත්ත බන් අපේ එවුන් පාඩමක් ඉගෙනේගනෙම නැ :(:(
 
  • Like
Reactions: Dath

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ලංකාවේ ඉන්නේ මොලේ පුකේ තියන උන් කියල ආයෙත් ඔප්පු කරනවා,,,,,
    හැමදාම අලුත් එකෙක් බයිලාවක් ගහගෙන ආවම උව දෝත් මුදුන් දිල පිලිගන්නවා....
    ඌ දැන් ඉන්න උන්ටත් වඩා කැරියෙක්ද, අපතයෙක්ද කියල හොයල බලන්නේ නෑ...
    මුව ජනාදිපති වෙලා රටේ නය සේරම ගෙවල දානකන් බලාගෙන ඉදපල්ලා... :dull:

    😎😎😎
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහින්දට හොර පුතෙක් ඉන්නවා ගමේ කෙල්ලෙක්ට දාව උපන්. මූ ඌ වෙන්න ඇති.
    මහින්ද මංත්‍රී කාලේ මුලු ගමට හුකන්න ඇති ජොබ්ස් දෙන කොට.ඉස්සර හැත්තෑ ගනන් වල තානයම් එකේ තමයි ආන්ඩුවේ ජොබ්ස් දෙන්නේ.

    :lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mulinma mea gana hithanna. Rohan ta big income ekak thiyenava kiyanavane. Namuth oya ta thiyenne one[1] industry ekak vitharai. Jobs deela thiyenne 400 kata pamanai. Oyage money valin thava industry Lankave hari Japan vala hari patan ara gena Lankave jobs nathi ayata jobs laba denna. Evita obata meeta vada piliganimak labei.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආටිකල් එක කියවලා හිටපන් බන් ඔක්කොටම කලින්.කොහෙද බයියෝ ඉතින් මේ වගේ නිව්ස් එකක් දැක්කහම එලෝ මෙලෝ නැතිවෙනවා.:rofl:

    මූට ඡන්දේ දෙනවයි කියන්නේ ආයි ෆොන්සේකට ඡන්දේ දුන්නා වගේ.මෙයාට හිතවත් කම්,සල්ලි,දැනුම තියෙන්න පුලුවන්.නමුත් දේශපාලන අත්දැකීම් නෑ.එහෙම කෙනෙක් රටේ ජනාධිපති උනොත් කෝමද ආතල් එක.සිරා+පොනිල හවුලට හපන් වෙයි.
     
    dickensian

    Well-known member
  • බරපතල වැඩියි.සිංහලෙන් කියපන් මචෝ

    Api option ekak nathuwane bro inne dan..
    Expect karannawath ekama politician kenek wath nane that who could make this country a great kiyala..
    If u go through the list kawru awath wadak karai kiyala pennawath nane..
    Rohan ekkath probability eka 0, if any one else eth probability sway wenawa 0 walatama...
    Danna horu genawata wada nodanna ekek test karana eka hodai..
    Kohomath dan wenna deyak nane..
    Wena katawath karanna bari slump ekak mu athin wenne na..
    So let's try him...
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    ජපන් අගමැතිව සිරාගේ යාලුවෙක් කලානම් 2020 වෙනකන් බලන් ඉන්න ඕන නැහැනේ..රටේ ප්‍රශ්න විසදයිනේ. :D :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මූට ඡන්දේ දෙනවයි කියන්නේ ආයි ෆොන්සේකට ඡන්දේ දුන්නා වගේ.මෙයාට හිතවත් කම්,සල්ලි,දැනුම තියෙන්න පුලුවන්.නමුත් දේශපාලන අත්දැකීම් නෑ.එහෙම කෙනෙක් රටේ ජනාධිපති උනොත් කෝමද ආතල් එක.සිරා+පොනිල හවුලට හපන් වෙයි.

    Api option ekak nathuwane bro inne dan..
    Expect karannawath ekama politician kenek wath nane that who could make this country a great kiyala..
    If u go through the list kawru awath wadak karai kiyala pennawath nane..
    Rohan ekkath probability eka 0, if any one else eth probability sway wenawa 0 walatama...
    Danna horu genawata wada nodanna ekek test karana eka hodai..
    Kohomath dan wenna deyak nane..
    Wena katawath karanna bari slump ekak mu athin wenne na..
    So let's try him...

    ඔච්චරම ලොකුවට හිතන්ඩ එපා...මූ නෙමේ පොදු අපේක්ශකය....:P:P සිරා උනත් දින්නෙ අන්තිමට අවිත්...දැම්ම බෙර ගහන් නැ බන් හරි එකාල..මුහුද හත්ගවුවක් තියාගෙන....
     
    • Like
    Reactions: lilman

    dickensian

    Well-known member

  • ඔච්චරම ලොකුවට හිතන්ඩ එපා...මූ නෙමේ පොදු අපේක්ශකය....:P:P සිරා උනත් දින්නෙ අන්තිමට අවිත්...දැම්ම බෙර ගහන් නැ බන් හරි එකාල..මුහුද හත්ගවුවක් තියාගෙන....

    Na bro.. sirisena is a politician..
    Muta eka parata awilla chande illanna ba..
    Name eka minissunta familiar wenna one ochchara loku post ekakata illanna nan..
    Dammama mu karanne muge name eka kattiyata huru karawana eka me..
    Game gode un nama danne nathi ekekta will never vote..
    Dan mu mehema field ekata bassama uge nama papers wala idala publish wenawa..
    Dan mu me karanne nama pathurona eka hamathanama.. nama huru nathuwa he is never gonna make it count kiyala u dannawa..
    That's the thing..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Na bro.. sirisena is a politician..
    Muta eka parata awilla chande illanna ba..
    Name eka minissunta familiar wenna one ochchara loku post ekakata illanna nan..
    Dammama mu karanne muge name eka kattiyata huru karawana eka me..
    Game gode un nama danne nathi ekekta will never vote..
    Dan mu mehema field ekata bassama uge nama papers wala idala publish wenawa..
    Dan mu me karanne nama pathurona eka hamathanama.. nama huru nathuwa he is never gonna make it count kiyala u dannawa..
    That's the thing..

    පිස්සුද බන් අර සිද්ධාලේප වෙද මහත්තය චන්දෙ ඉල්ලුව වගේ තමා...ඊට වඩා දෙයක් වෙන්නෙ නැ..:P
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    20914544_1102746509858386_8366156797870223749_n.jpg
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    "ජපාන අගමැති මගේ ලගම හිතවතෙක් -.
    ජපාන අගමැති තමන්ගේ පෞද්ගලික හිතවතෙක් බවත් ඒ හිතවත්කම හරහා අඩු පොළියට ජපානයෙන් ලබා ගන්නා ණය මගින් දැනට පවතින ණය ගෙවා අවසන් කිරීම සිය සැළසුම බව ඔහු පවසනවා
    .

    ..........................................ත කරන්න භාවිතා කරන ක්‍රමවේදයත් වෙනස්. එය දිස්ත්‍රික් මට්ටමින් මෙන්ම පුද්ගල මට්ටමින් සිදුවෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ තත්ත්වය ලංකාවට අලුත් තත්ත්වයක්. අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය තමයි මේ ව්‍යාපෘතියේ නියමුවන් වෙන්නේ.

    Lmao Me tika kiyevvama athi pora ganath hitha gaththaki
    Japan economy ekath puken yanne SL wala Japanese PM ge personnel yaluwekta Japanese Treasury eken aran dei menna kiyala
    Wade patan aran thiyennema boruwen MY3 wagema thamai

    :lol::lol::lol: