මේ සසර ගමන කෙටි කරගන්න ඕනේ මට

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,905
    12,410
    113
    🤍
    ගැහැනු සරීරයට අපි ලොල් වෙලා ඉන්නේ...

    මේ රාගික ලෝකෙන් මිදෙන්න ඕනේ

    ෆොටෝ ෆෝල්ඩර් එක , Social Media එකෙන් Girls lata යවපු රික්වෙස්ට් සේරම අයින් කරා මේ දැන්

    dan welawa 10.38pm

    🙏
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,590
    66,844
    113
    බාහිය, මෙසේම පුහුණු වන්න.

    දැකීමේදී — දැකීම පමණක් වේවා.
    ඇසීමේදී — ඇසීම පමණක් වේවා.
    හැඟීමේදී — හැඟීම පමණක් වේවා.
    දැනීමේදී — දැනීම පමණක් වේවා

    එසේ නම් බාහිය, ඔබට ‘මම’ යන හැඟීමක් එහි නොවන්නේය.
    ‘මම’ නොමැති විට, ‘මගේ’ යන්නත් නොමැති වේ.
    ‘මගේ’ නැති විට, ඔබ මෙහිද නොසිටිනවා, එතැනද නොසිටිනවා, අතරමැදද නොසිටිනවා.


    මෙයම දුක්ඛයෙහි අවසානයයි.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    Mata nam winadi 10k tiyenne na oya feeling eka.. aaye kelin wenawa lol
     
    • Sad
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,905
    12,410
    113
    🤍
    හ්ම්.. හොඳයි..

    ඔහොම ඉඳපන්කො හෙට එලිවෙනකම්

    ගීතයට කාවද එකතුකරගන්නේ?
    සත් ගුණවත් එළකිරි මිතුරු කැල :( 🙏
    Recycle bin එකේ තියාගන්න කෝකටත් 🤭🤭
    :(:D උදේට පසුතැවෙනවා ,,, අපරාදේ ඩිලීට් කරේ කියල..කැරිම මොලයක් :(
    බාහිය, මෙසේම පුහුණු වන්න.

    දැකීමේදී — දැකීම පමණක් වේවා.
    ඇසීමේදී — ඇසීම පමණක් වේවා.
    හැඟීමේදී — හැඟීම පමණක් වේවා.
    දැනීමේදී — දැනීම පමණක් වේවා

    එසේ නම් බාහිය, ඔබට ‘මම’ යන හැඟීමක් එහි නොවන්නේය.
    ‘මම’ නොමැති විට, ‘මගේ’ යන්නත් නොමැති වේ.
    ‘මගේ’ නැති විට, ඔබ මෙහිද නොසිටිනවා, එතැනද නොසිටිනවා, අතරමැදද නොසිටිනවා.


    මෙයම දුක්ඛයෙහි අවසානයයි.
    එසේය🙏:(
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,905
    12,410
    113
    🤍
    Aparade bn Folder eka delete karala , FB Send karapu request tika cancel kare :yes: 🤭 :D

    Aye nm e moda wade krnne na
     
    • Haha
    Reactions: Max_r

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,807
    4,444
    113
    උඹ ගව තියෙන ගැහැණු සරීර වල කපල් වල ෆොටෝ /වීඩියෝ ටික දාපන් .උඹේ සසර ගමන කෙටි කර ගන්න ඒක හොඳ පිනක් වේවි
     
    • Haha
    Reactions: Psiko and Cypress

    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    අපි බ්‍රහ්මචාරී මිතුරෝ කියලා එලකිරියෙ අලුත් ත්‍රෙඩ් එකක් පටන් ගම්මු :love: :rolleyes:
     
    • Haha
    • Love
    Reactions: Cypress and Psiko

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,956
    27,305
    113
    ලොල් වෙලා ඉන්නේ...

    මේ රාගික ලෝකෙන් මිදෙන්න ඕනේ
    FB-IMG-1729315681890.jpg
     
    • Haha
    Reactions: Psiko

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,807
    4,444
    113
    උඹ මේ සසර ගමන කෙටි කර ගන්න දගලනවා මම රතී දණ්ඩ දික් කර ගන්න දගලනවා සංසාරේ හැටි
     
    • Haha
    Reactions: Cypress and Psiko

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,725
    6,924
    113
    Galaha
    පුදුම මෝල් අමාරුවක් මුට තියෙන්නෙ. 1000 ගානෙ එකතු කරලා කිරිය ගානෙ මුට හොඳ බඩුවක් ගැස්සුවනම් හරි. :yes:
     
    • Haha
    Reactions: Cypress and Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,905
    12,410
    113
    🤍
    උඹ ගව තියෙන ගැහැණු සරීර වල කපල් වල ෆොටෝ /වීඩියෝ ටික දාපන් .උඹේ සසර ගමන කෙටි කර ගන්න ඒක හොඳ පිනක් වේවි
    NO NO NO
    අපි බ්‍රහ්මචාරී මිතුරෝ කියලා එලකිරියෙ අලුත් ත්‍රෙඩ් එකක් පටන් ගම්මු :love: :rolleyes:
    Oya patanganna api join wennam , Athata aran Paya bagen 🤭
    :D 🤭
    Post-nut clarity
    e mokakda explain please in sinhala
    උඹ මේ සසර ගමන කෙටි කර ගන්න දගලනවා මම රතී දණ්ඩ දික් කර ගන්න දගලනවා සංසාරේ හැටි
    ලැබීම තමා
    පුදුම මෝල් අමාරුවක් මුට තියෙන්නෙ. 1000 ගානෙ එකතු කරලා කිරිය ගානෙ මුට හොඳ බඩුවක් ගැස්සුවනම් හරි. :yes:
    හා හා බුදු අම්මෝ... මම බඩු ගහන්නවත් ස්පා ගානේවත් ගිහිල්ලා නෑ මේ වෙනකම්...ඒවා මහා පව්කාර වැඩ

    මම කරන්නේ අහින්සක් කෙල්ලක් ටෝක් කරලා ගහලා පාඩුවේ ඉන්න එක විතරයි..
     
    • Haha
    Reactions: Cypress

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    e mokakda explain please in sinhala
    Post-nut clarity යනු ලිංගිකව එක්වීමෙන් හෝ ස්වයංවින්දනයෙන් පසු, සුරාන්තයට (orgasm) පත්වූ වහාම ඇතිවන ක්ෂණික මානසික පැහැදිලි බව, තර්කානුකූල බව හෝ පසුතැවීමයි. මෙය ලිංගික ආශාව අඩු වී මොළය නැවත සාමාන්‍ය තත්වයට පත්වන විට (Resolution phase) ඇතිවන තත්වයකි.
     
    • Like
    • Sad
    Reactions: Cypress and Psiko