Sri Lankan ටින්කරින් සර්විස්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,284
    72,476
    113
    මාලඹේ
    එකත් ඉවරයි

    img-1-1777402667337.jpg
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,311
    2,909
    113
    ආයෙත් නාගෙන නෙ!

    ඕකට කියන්නෙ "THS" (Trimmable Horizontal Stabilizer" කියල. මුළු tailpane එකම move වෙනවා.

    ඕක use කරන්නෙ fuel usage එකත් එක්ක වෙනස් වෙන CG movement එක control කරන්න (Nose trimming කරන්න)

    සම්පූර්ණ stab එකම (pane එකම) move වෙන නිසා, ඒකට provisions දෙන්න තමයි ඔය අළුපාට flaps වගේ ඒවා තියෙන්නෙ.

    පල්ලෙහා තියෙන video එකේ තියෙන්නෙ වෙන aircraft type එකක THS operation එක.

    ආ මෙන්න OMAN AIR tinkering service
    😂😂😂
    R46aLER.jpeg

    Edit: THS movement එක නිසා හැදෙන හිඩැස් වැහෙන්නයි අර slotted flaps තියෙන්නෙ. ඒවා උඩ- පල්ලෙහා ගිහින් empennage (tail area) එකේ rub වෙලා paint scratched off වෙන්න පුළුවන් නිසා ඒ ටික paint කරන්නෙ නෑ! (Atleast on most of the Airbuses)
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,284
    72,476
    113
    මාලඹේ
    ආයෙත් නාගෙන නෙ!

    ඕකට කියන්නෙ "THS" (Trimmable Horizontal Stabilizer" කියල. මුළු tailpane එකම move වෙනවා.

    ඕක use කරන්නෙ fuel usage එකත් එක්ක වෙනස් වෙන CG movement එක control කරන්න (Nose trimming කරන්න)

    සම්පූර්ණ stab එකම (pane එකම) move වෙන නිසා, ඒකට provisions දෙන්න තමයි ඔය අළුපාට flaps වගේ ඒවා තියෙන්නෙ.

    පල්ලෙහා තියෙන video එකේ තියෙන්නෙ වෙන aircraft type එකක THS operation එක.

    තොත් සජිත් වගේ මොඩ පකෙක් 😂 දන්නවා කියලා පෙන්වන්න හෙන ගෙමක් දිලා හැල්ලක් අත ඇරලා😂😂

    මම කොහෙද පොන්ස් ඔක ඔහොම නෙවෙයි කියලා තියෙන්නේ Thread එක හරියට කියවා ගත්තෙත් නෑ පංඩිතයා කියලා පෙන්වන්න හෙන පත හෑල්ලක ලිවුවා 😂😂😂
     
    • Love
    Reactions: Smartm

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,587
    2
    54,125
    113
    ආයෙත් නාගෙන නෙ!

    ඕකට කියන්නෙ "THS" (Trimmable Horizontal Stabilizer" කියල. මුළු tailpane එකම move වෙනවා.

    ඕක use කරන්නෙ fuel usage එකත් එක්ක වෙනස් වෙන CG movement එක control කරන්න (Nose trimming කරන්න)

    සම්පූර්ණ stab එකම (pane එකම) move වෙන නිසා, ඒකට provisions දෙන්න තමයි ඔය අළුපාට flaps වගේ ඒවා තියෙන්නෙ.

    පල්ලෙහා තියෙන video එකේ තියෙන්නෙ වෙන aircraft type එකක THS operation එක.

    TFS
     
    • Love
    Reactions: jackpolkichcha

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,644
    10,572
    113
    35
    Spain
    මන් වීඩියෝ එකක් දැක්කා ප්ලේන් වලට duct ටේප් වගේ ටේප් එකකිනුත් අලවල තියෙනවා. තාවකාලිකව එහෙම කරනවා කියල එක්ස්පර්ට් කෙනෙක් කියල තිබුන.
     
    • Haha
    Reactions: Max_r

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    838
    1,705
    93
    මන් වීඩියෝ එකක් දැක්කා ප්ලේන් වලට duct ටේප් වගේ ටේප් එකකිනුත් අලවල තියෙනවා. තාවකාලිකව එහෙම කරනවා කියල එක්ස්පර්ට් කෙනෙක් කියල තිබුන.

    Its called speed tape. Its not duct tape. One roll costs about £2,000 (nearly 1 million LKR).
    Approved by all regulators and all aircraft manufacturers in the world.