ස්කූටරේ සර්විස් කෙරුවා...

AnuradhaRa

Well-known member
  • පරණ Hero Honda Pleasure මොඩ්ල් එක X අකුරක්, අපේ අනිත් අලුත් මොඩ්ල් එකට වඩා පෙට්‍රල් කරනව
    තව සීට් කවරයක් දැම්ම 1600 යි
    රිම් එකකුත් දාන්න ඕනෙ, රිම් එක හයදාස් ගාණක්, 7000 ට කිට්ටුයි
    ෆුල් සර්විස් එක ක්ලච් එකත් ග්‍රීස් කෙරුව

    aKrFF50.jpg
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    සර්විස් කරන් එනගමන් ඇවෙන්රා එක ළඟ කඩෙන් රයිස් එකක් ගත්තෙ නැද්ද?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • සර්විස් කරන් එනගමන් ඇවෙන්රා එක ළඟ කඩෙන් රයිස් එකක් ගත්තෙ නැද්ද?
    අවුරුදු ගාණකින් එතනට ගියෙ නෑ
    හෙන ගණන් ඒ දවස්වලත්
    දවසක අරන් බලන්න ඕ‌නෙ
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    අවුරුදු ගාණකින් එතනට ගියෙ නෑ
    හෙන ගණන් ඒ දවස්වලත්
    දවසක අරන් බලන්න ඕ‌නෙ

    ගත්තත් උඹ හොඳම හරිය බල්ලටයි පූසටයි දානවනෙ
     
    • Love
    Reactions: AnuradhaRa

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,142
    12,445
    113
    🌎
    ඉස්සරහ රේසර් ජෝඩුව බාම්ප්

    ගත්තත් උඹ හොඳම හරිය බල්ලටයි පූසටයි දානවනෙ
    එහෙම එළිකිරියේ දාලා, ආයේ ඒ ටික පිඟානට දාගෙන අනුරාධ කනවා.
    ------ Post added on Oct 9, 2025 at 12:50 PM
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මචන් උබ තම ඉන්නවද?
    මොකක් හරි කේස් එකක් ගිය නේද ඇඩ්මින් එක්ක
    ඔව් බං
    ඌට මේකෙ ඉන්න මේම්බර්ස්ලව abuse කරනව පේන්නෙ නැ
    dislike බට්න් එක ඇබියුස් කලොත් මාව බෑන් කරනව කියල තර්ජනය කෙරුව :lol:
    ඌට හදන්න බැරිනං මම හරි මේක හදන්න එපැයි

    කැකිල්ලෙ රජ්ජුරුවොත් පරාදයි මේ ඇඩ්මින් කාරයට
     
    Last edited:
    • Haha
    Reactions: DadayamBatta

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    586
    906
    93
    කාන්තාරයේ
    නංගිගෙ බයික් එකද මේ සර්විස් කරලා දෙන්නේ මස්සිනාට පදින්න? පොන්නයට බැරිද සර්විස් කරන්න ගෑනිගෙ එක? ඌව මරලා කාපන්
     
    • Like
    Reactions: clumsyhulk

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    ඔව් බං
    ඌට මේකෙ ඉන්න මේම්බර්ස්ලව abuse කරනව පේන්නෙ නැ
    dislike බට්න් එක ඇබියුස් කලොත් මාව බෑන් කරනව කියල තර්ජනය කෙරුව :lol:
    ඌට හදන්න බැරිනං මම හරි මේක හදන්න එපැයි

    කැකිල්ලෙ රජ්ජුරුවොත් පරාදයි මේ ඇඩ්මින් කාරයට
    Ok ok
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • නංගිගෙ බයික් එකද මේ සර්විස් කරලා දෙන්නේ මස්සිනාට පදින්න? පොන්නයට බැරිද සර්විස් කරන්න ගෑනිගෙ එක? ඌව මරලා කාපන්
    සිරාවට ඌ මේව මොකුත් කරන්නෙ නෑනෙ බං
    මම ඉතිං බයික් එක රෙඩි කරල තියනව. හදිසියෙ මාරු කරන්න වුණොත් කියල
     
    Last edited:
    • Sad
    Reactions: CamelToe

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පරණ Hero Honda Pleasure මොඩ්ල් එක X අකුරක්, අපේ අනිත් අලුත් මොඩ්ල් එකට වඩා පෙට්‍රල් කරනව
    තව සීට් කවරයක් දැම්ම 1600 යි
    රිම් එකකුත් දාන්න ඕනෙ, රිම් එක හයදාස් ගාණක්, 7000 ට කිට්ටුයි
    ෆුල් සර්විස් එක ක්ලච් එකත් ග්‍රීස් කෙරුව

    aKrFF50.jpg

    ගණන් වැඩි නේ බං
    ඔයිල් ගනිං ලංකා ඔයිල් ලුස් එක 1400 වගේ ලීටරේ
    රේසර් එකක් 500 ට අඩුයි
    කලච් කොලරය 550
    බ්‍රේක් කේබල් එක ඔර්ජිනල් ද ?

    රීම් එකක් 3500 වෙන්නේ.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    ගණන් වැඩි නේ බං
    ඔයිල් ගනිං ලංකා ඔයිල් ලුස් එක 1400 වගේ ලීටරේ
    රේසර් එකක් 500 ට අඩුයි
    කලච් කොලරය 550
    බ්‍රේක් කේබල් එක ඔර්ජිනල් ද ?

    රීම් එකක් 3500 වෙන්නේ.

    @PHBhagya මේ ගනම් හරිද මිස්?
     
    • Haha
    Reactions: PHBhagya

    AnuradhaRa

    Well-known member
  • ගණන් වැඩි නේ බං
    ඔයිල් ගනිං ලංකා ඔයිල් ලුස් එක 1400 වගේ ලීටරේ
    රේසර් එකක් 500 ට අඩුයි
    කලච් කොලරය 550
    බ්‍රේක් කේබල් එක ඔර්ජිනල් ද ?

    රීම් එකක් 3500 වෙන්නේ.
    එතන දාන්නෙ ඔක්කොම ඔරිජිනල් කෑලි