ස්කූටරේ සර්විස් කෙරුවා...

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,143
    12,446
    113
    🌎
    සිරාවට ඌ මේව මොකුත් කරන්නෙ නෑනෙ බං
    මම ඉතිං බයික් එක රෙඩි කරල තියනව. හදිසියෙ මාරු කරන්න වුණොත් කියල
    උබත් අර car race වල පිට් ස්ටොප් එකක් වගේනේ බං. ඔච්චර කාර්ය බහුලද නංගි? බයික් මාරු කර කර පදින්න තරම් කොහෙද යන්නේ??? ලමයව ටියුෂන් ගෙනියනවා ද
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • උබත් අර car race වල පිට් ස්ටොප් එකක් වගේනේ බං. ඔච්චර කාර්ය බහුලද නංගි? බයික් මාරු කර කර පදින්න තරම් කොහෙද යන්නේ??? ලමයව ටියුෂන් ගෙනියනවා ද
    ඔව් බං සති දෙකට කිලෝමීටර 1000 ක් එයාලගෙ වැඩවලට පදිනව
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,122
    5,770
    113
    ඔව් බං
    ඌට මේකෙ ඉන්න මේම්බර්ස්ලව abuse කරනව පේන්නෙ නැ
    dislike බට්න් එක ඇබියුස් කලොත් මාව බෑන් කරනව කියල තර්ජනය කෙරුව :lol:
    ඌට හදන්න බැරිනං මම හරි මේක හදන්න එපැයි

    කැකිල්ලෙ රජ්ජුරුවොත් පරාදයි මේ ඇඩ්මින් කාරයට
    හදල ගනින්කො පුලුවන්නම් ඩිස්ලයික් දාල.. අපි මේ බලන් ඉන්නෙ උබ හදනකන්. :lol: :lol:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,318
    113
    පරණ Hero Honda Pleasure මොඩ්ල් එක X අකුරක්, අපේ අනිත් අලුත් මොඩ්ල් එකට වඩා පෙට්‍රල් කරනව
    තව සීට් කවරයක් දැම්ම 1600 යි
    රිම් එකකුත් දාන්න ඕනෙ, රිම් එක හයදාස් ගාණක්, 7000 ට කිට්ටුයි
    ෆුල් සර්විස් එක ක්ලච් එකත් ග්‍රීස් කෙරුව

    aKrFF50.jpg
    Umba yanne batuwa umbe nangiwa yawwanam
    Oka nikan karan ennw ponnayo 😉😉
     
    • Haha
    Reactions: Kalegana

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    ගණන් වැඩි නේ බං
    ඔයිල් ගනිං ලංකා ඔයිල් ලුස් එක 1400 වගේ ලීටරේ
    රේසර් එකක් 500 ට අඩුයි
    කලච් කොලරය 550
    බ්‍රේක් කේබල් එක ඔර්ජිනල් ද ?

    රීම් එකක් 3500 වෙන්නේ.
    Patta over priced

    galawanawa gelawillak wage 1100-1200 ta tiyenawa ban loose oil

    break cable 600 idan tiyenawa .
    Rim 2500-3000
     
    • Like
    Reactions: AnuradhaRa

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    @PHBhagya මේ ගනම් හරිද මිස්?
    දාන බ්‍රෑන්ඩ් අනුව වෙනස් වෙනව,
    හොඳ අඩු බ්‍රෑන්ඩ් තියෙනව, කම්පැණි දානවනං ප්‍රයිස් වැඩියි කොහොමත්. රේසර්නං අඩුවට තියෙන ඒව සාර්ථක නෑ.
    ඔයිල්නං ලූස් ඔයිල් අවුලක් නෑ. කැටෙක්ස් වගේ හොඳයි, විශ්වාසවන්ත තැනකින් සීල් බැරල් වල එන ඒව ගන්න ඕනෙ හැබැයි.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    දාන බ්‍රෑන්ඩ් අනුව වෙනස් වෙනව,
    හොඳ අඩු බ්‍රෑන්ඩ් තියෙනව, කම්පැණි දානවනං ප්‍රයිස් වැඩියි කොහොමත්. රේසර්නං අඩුවට තියෙන ඒව සාර්ථක නෑ.
    ඔයිල්නං ලූස් ඔයිල් අවුලක් නෑ. කැටෙක්ස් වගේ හොඳයි, විශ්වාසවන්ත තැනකින් සීල් බැරල් වල එන ඒව ගන්න ඕනෙ හැබැයි.
    කුහක නැතුව ගුණ මකුවගේ ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් දාපු එක වටිනවා..
     

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    586
    906
    93
    කාන්තාරයේ
    උඹ වගේ වහලෙක් ලැබෙන්න ඔය මස්සිනා කාරය කොච්චර පින් කරලා ඇත්ද? නංගීට වඩා ඌට උඹව වටිනවා