ස්කූටරේ සර්විස් කෙරුවා...

AnuradhaRa

Well-known member
  • කුහක නැතුව ගුණ මකුවගේ ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් දාපු එක වටිනවා..
    ඇයි උඹ දැකලම නැද්ද මම උගෙ ත්‍රෙඩ් වලටත් රිප්ලයි දාල තියෙනව

    නිකං මේ අනුන්ගෙ ප්‍රශ්නවලට මැදිහත් වෙලා පවු පුරවගන්න එපා බං
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,411
    4,040
    113
    Hub Grease කරන් නැද්ද ?

    seat එක යට air filter එකත් බලපං. ගොඩක් උන් ඕක බලන් නැ