වෙසක් පෝය මැයි අගට ගිය නිසා මැයි 1 තියෙන පෝය හදුන්වන්නෙ මොකක් කියලද? දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න.
අනේ මන්දා බන් පාරවල් වල ලයිට් වැල් අදිනවා දැන්ම ඉඳන්ම. පළවෙනිදා වෙසක් එකට. එතකොට 30?වේස ජෙප්පෝ ප්‍රශ්න මග අරින්න අලුතෙන් ප්‍රශ්න මවල තොපි බිසී කරලා තියනවා. මම නම් වෙසක් සමරන්නේ මැයි 1 වෙනිදට.
වෙසක් බන් හැමදාම වෙසක් පෝය දවස, නැතිව පච කොටාට ඕන දවස් නෙවේ.අනේ මන්දා බන් පාරවල් වල ලයිට් වැල් අදිනවා දැන්ම ඉඳන්ම. පළවෙනිදා වෙසක් එකට. එතකොට 30?දන්සල් එහෙම තියන්නේ මොන දවසේද? වෙසක් කූඩු එල්ලන්නේ මොන දවසේද?
කැරිම කට් එකකම්කරු පෝය
![]()
බොරු දානන එපා හුත්තිගේ පුතෝ අනිත් හැම රටකම මැයි 1 වෙසක් දවස ලංකාවට කොහොමද වෙනස් වෙන්නේ2026 වසරේ මැයි මාසයේ වෙසක් පොහොය දින දෙකක් (අධි වෙසක් සහ වෙසක්) යෙදී ඇති අතර, ප්‍රධාන වෙසක් උත්සවය මැයි 30 සිකුරාදා දින රජයේ තීරණය අනුව පවත්වනු ලැබේ. මෙම තත්ත්වය දින දර්ශනයේ පොහොය දින 13ක් යෙදීම නිසා ඇති වූ අතර, පළමු පොහොය මැයි 1 වනදා (අධි වෙසක්) ලෙසත් දෙවැන්න මැයි 30 වනදා ලෙසත් යෙදේ
තව එකක්.
වෙසක් පෝය කැමැති දවසක 1 ඔර් 30 සමරගන්න පුලුවන්
මහනායක හාමුදුරුවො කියලා තියෙන්නෙ නම් 30 ඔනෙලු එයාලට.
ගුපියන්ට / කසිප්පු කාරයොන්ට සෙට් නෑ ලු නෙහ් 30![]()
![]()
මහානායක හාමුදුරුවන්ගේ අහපන් ඉතින්,කැරිම කට් එක
බොරු දානන එපා හුත්තිගේ පුතෝ අනිත් හැම රටකම මැයි 1 වෙසක් දවස ලංකාවට කොහොමද වෙනස් වෙන්නේ
------ Post added on Apr 30, 2026 at 12:48 AM