මැයි 1 පොහොය

RoyalBlu

Well-known member
  • May 26, 2021
    499
    333
    63
    වෙසක් පෝය මැයි අගට ගිය නිසා මැයි 1 තියෙන පෝය හදුන්වන්නෙ මොකක් කියලද? දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,263
    164,437
    113
    එකමත් එක රටක
    කම්කරු පෝය

    2ALFLte.png
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,312
    9,837
    113
    35
    Spain
    වේස ජෙප්පෝ ප්‍රශ්න මග අරින්න අලුතෙන් ප්‍රශ්න මවල තොපි බිසී කරලා තියනවා. මම නම් වෙසක් සමරන්නේ මැයි 1 වෙනිදට.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,108
    1
    59,230
    113
    Mother Earth
    වේස ජෙප්පෝ ප්‍රශ්න මග අරින්න අලුතෙන් ප්‍රශ්න මවල තොපි බිසී කරලා තියනවා. මම නම් වෙසක් සමරන්නේ මැයි 1 වෙනිදට.
    අනේ මන්දා බන් පාරවල් වල ලයිට් වැල් අදිනවා දැන්ම ඉඳන්ම. පළවෙනිදා වෙසක් එකට. එතකොට 30? 🤷🏻‍♂️ දන්සල් එහෙම තියන්නේ මොන දවසේද? වෙසක් කූඩු එල්ලන්නේ මොන දවසේද?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,312
    9,837
    113
    35
    Spain
    අනේ මන්දා බන් පාරවල් වල ලයිට් වැල් අදිනවා දැන්ම ඉඳන්ම. පළවෙනිදා වෙසක් එකට. එතකොට 30? 🤷🏻‍♂️ දන්සල් එහෙම තියන්නේ මොන දවසේද? වෙසක් කූඩු එල්ලන්නේ මොන දවසේද?
    වෙසක් බන් හැමදාම වෙසක් පෝය දවස, නැතිව පච කොටාට ඕන දවස් නෙවේ.
     
    • Love
    Reactions: Candid-B

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    පෝය කවද උනාම මොකෝ බන් එදාට කොහොමත් නිවාඩුනේ. මොකෝ උඹලා සිල් ගන්න ද දැන ගත්ත කියලා
     
    • Haha
    • Like
    Reactions: KrishanL89 and vito

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,075
    5,589
    113
    bauddayage awurudu patan ganne wesak poyen

    budda warsha

    kohoma hari dansal denwa pachayage poya week wedak na apta.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,562
    1
    15,182
    113
    2026 වසරේ මැයි මාසයේ වෙසක් පොහොය දින දෙකක් (අධි වෙසක් සහ වෙසක්) යෙදී ඇති අතර, ප්‍රධාන වෙසක් උත්සවය මැයි 30 සිකුරාදා දින රජයේ තීරණය අනුව පවත්වනු ලැබේ. මෙම තත්ත්වය දින දර්ශනයේ පොහොය දින 13ක් යෙදීම නිසා ඇති වූ අතර, පළමු පොහොය මැයි 1 වනදා (අධි වෙසක්) ලෙසත් දෙවැන්න මැයි 30 වනදා ලෙසත් යෙදේ

    තව එකක්.
    වෙසක් පෝය කැමැති දවසක 1 ඔර් 30 සමරගන්න පුලුවන්
    මහනායක හාමුදුරුවො කියලා තියෙන්නෙ නම් 30 ඔනෙලු එයාලට.
    ගුපියන්ට / කසිප්පු කාරයොන්ට සෙට් නෑ ලු නෙහ් 30 :rofl: :rofl:
    Letter.webp
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,373
    113
    මාලඹේ
    කම්කරු පෝය

    2ALFLte.png
    කැරිම කට් එක

    2026 වසරේ මැයි මාසයේ වෙසක් පොහොය දින දෙකක් (අධි වෙසක් සහ වෙසක්) යෙදී ඇති අතර, ප්‍රධාන වෙසක් උත්සවය මැයි 30 සිකුරාදා දින රජයේ තීරණය අනුව පවත්වනු ලැබේ. මෙම තත්ත්වය දින දර්ශනයේ පොහොය දින 13ක් යෙදීම නිසා ඇති වූ අතර, පළමු පොහොය මැයි 1 වනදා (අධි වෙසක්) ලෙසත් දෙවැන්න මැයි 30 වනදා ලෙසත් යෙදේ

    තව එකක්.
    වෙසක් පෝය කැමැති දවසක 1 ඔර් 30 සමරගන්න පුලුවන්
    මහනායක හාමුදුරුවො කියලා තියෙන්නෙ නම් 30 ඔනෙලු එයාලට.
    ගුපියන්ට / කසිප්පු කාරයොන්ට සෙට් නෑ ලු නෙහ් 30 :rofl: :rofl:
    Letter.webp
    බොරු දානන එපා හුත්තිගේ පුතෝ අනිත් හැම රටකම මැයි 1 වෙසක් දවස ලංකාවට කොහොමද වෙනස් වෙන්නේ

    IMG-3833.jpg

    ------ Post added on Apr 30, 2026 at 12:48 AM
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,562
    1
    15,182
    113
    කැරිම කට් එක

    බොරු දානන එපා හුත්තිගේ පුතෝ අනිත් හැම රටකම මැයි 1 වෙසක් දවස ලංකාවට කොහොමද වෙනස් වෙන්නේ
    ------ Post added on Apr 30, 2026 at 12:48 AM
    මහානායක හාමුදුරුවන්ගේ අහපන් ඉතින්,
    අකුරු බැරිද බිංකොමන්ඩර් බයියට, ඔය දාපු ලියුම කියවන්න...
    👇 👇 👇
    Letter.webp