☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,514
    11,123
    113
    Niyapotata ena wali tikak tamai aye human life or heaven yanne.anith okoma sattu or apaye.ubalata baya nedda next second eke pana giyoth
    ජේසූ තුමා කියනවා පොහොසත් මනුස්සයෙක්ට ස්වර්ගෙට යනවාට වඩා ඔටුවෙකුට ඉන්ඳිකටු මලකින් රින්ගන එක ලේසී කියලා. බුද්දාගමෙනුත් කියන්නෙ ඔය වගෙ දෙයක්ම තමයි.
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,881
    113
    ජේසූ තුමා කියනවා පොහොසත් මනුස්සයෙක්ට ස්වර්ගෙට යනවාට වඩා ඔටුවෙකුට ඉන්ඳිකටු මලකින් රින්ගන එක ලේසී කියලා. බුද්දාගමෙනුත් කියන්නෙ ඔය වගෙ දෙයක්ම තමයි.
    Sellamak newe prathisandi chittaya kohe yayda danne.patta chatar ekak kanna wenne
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,881
    113
    Therune ma na, bannadha kiyalath hithenawa sarcasam wage. Sira topic ekak nam poddak explain karapan. Sira topic ekak wage discussion eke
    Api ban meka sellamata aran ne.buduhamdurwo kivve oluwa gini gatta kenek wage tak gala sowan wenna kiyala.nattan api sure ekko animals nattan apaye.eka next second eke wennath puluwan.
     
    • Like
    Reactions: sinhawanshaya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,514
    11,123
    113
    ජේසූ තුමා කියනවා පොහොසත් මනුස්සයෙක්ට ස්වර්ගෙට යනවාට වඩා ඔටුවෙකුට ඉන්ඳිකටු මලකින් රින්ගන එක ලේසී කියලා. බුද්දාගමෙනුත් කියන්නෙ ඔය වගෙ දෙයක්ම තමයි.
    @anuraadha tag කරා ඔයා බයිබලයෙන් එන facts and stories වලට කැමති නිසා. අපිටත් දර්මදානයෙ ආදිනව ජේසුතුමා උගන්නනවා.

    මට බය නැතුව කියන්න පුලුවන් ගොස්පල් 4 මට හොඳට කතා තෙරුම මතක හිටින්න දෙව වරම් ලැබිලා තියෙනවා.

    සියලු දෙනාටම ත්‍රිවිදරත්නෙ පිහිටයි, එකෙ තෙරුම, one and only, පිතාගෙත් පුත්‍රයාගෙත් ශුද්දාත්මයාණන් වහන්සේගෙත් කියන තෙරුම )

    ⛪✝️☦️
    🎤👋

    Api ban meka sellamata aran ne.buduhamdurwo kivve oluwa gini gatta kenek wage tak gala sowan wenna kiyala.nattan api sure ekko animals nattan apaye.eka next second eke wennath puluwan.
    Hari. Theruna 👍
    ------ Post added on Apr 28, 2026 at 8:55 PM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,157
    2,030
    113
    ධර්මයට අනුව හැසිරීම - සිල් රැකීම ; සතර විහරණ වැඩීම ; භාවනා කිරීම වැනි ප්‍රතිපදාව අනුගමනය කිරීම.

    දම්මානු දම්ම ප්‍රතිපදාව මේක කියල කොහෙන්ද ගත්තෙ?

    ලෞකික සම්මා දිට්ඨිය වැඩෙන්න ධර්මය යම්තාක් දුරකට වඩන්නා ඕනි නේද ... නැතිනම් මෝහයේ හෝ අවිද්‍යාවේ ඉන්නවා මිත්‍යා දෘෂ්ටිකව

    1. අත්ථි අයං ලෝකෝ – කර්මානුරූප ව මෙලොව උපතක් කරා ආ බව පිළිගන්නවා.
    2. අත්ථි පරෝ ලෝකෝ – කර්මානුරූප ව පරලොව උපතක් කරා යන බවත් පිළිගන්නවා.
    3. අත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යේ ඉමඤ්ච ලෝකං පරඤ්ච ලෝකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදේති – යහපත් මගෙහි ගමන් කළ, යහපත් මඟට පිළිපන්, මෙලොව පරලොව තමන්ගේ ම අවබෝධයෙන් සාක්ෂාත් කොට පවසන ශ්‍රමණ බ්‍රාහ්මණයන් ලෝකයෙහි ඇති බව (බුදු පසේබුදු මහරහත් මගඵලලාභී ආදී උතුමන්) පිළිගන්නවා.
    මොකද මේ තුන පිළිගන්නා ධර්මය පිළිපදින්න හැසිරෙන්න ඕනි නේද 👀 අන්යාගමිකයෙකුගේ සන්තානයේ මේ 3 වැඩෙන්න විදියක් නෑ අනිත් ඒවා වැඩුණත්

    දර්මය වඩන කෙනා ලව්කික මිත්යා ඩිට්ටියෙන් අයින් වෙනවද...ලව්කික මිත්ය ඩිට්ටිය නැති කෙනා දර්මය වඩනවද?
     
    • Like
    Reactions: Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,881
    113
    බාහිය, මෙසේම පුහුණු වන්න.

    දැකීමේදී — දැකීම පමණක් වේවා.
    ඇසීමේදී — ඇසීම පමණක් වේවා.
    හැඟීමේදී — හැඟීම පමණක් වේවා.
    දැනීමේදී — දැනීම පමණක් වේවා

    එසේ නම් බාහිය, ඔබට ‘මම’ යන හැඟීමක් එහි නොවන්නේය.
    ‘මම’ නොමැති විට, ‘මගේ’ යන්නත් නොමැති වේ.
    ‘මගේ’ නැති විට, ඔබ මෙහිද නොසිටිනවා, එතැනද නොසිටිනවා, අතරමැදද නොසිටිනවා.

    මෙයම දුක්ඛයෙහි අවසානයයි.
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,540
    1
    6,330
    113
    දම්මානු දම්ම ප්‍රතිපදාව මේක කියල කොහෙන්ද ගත්තෙ?

    හරි ... මම හොයන්න බලන්න කලින් නම් මේකට දෙන උත්තරේ තමා " සරලව ධර්මයේ හැසිරීම "
    ඒත් මම දැන් හොයලා බැලුවම හම්බුනේ ...

    ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීම
    ලෝකෝත්තර මාර්ගඵල ලැබීමට කුසල් වැඩීම කියලා තමා ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ කියලා.

    ත්‍රිපිටකය හරියටම මේක ගැන තියන තැනක් හොයාගන්න බැරි උනා .... මම බලන්නම් ආයේ.

    දර්මය වඩන කෙනා ලව්කික මිත්යා ඩිට්ටියෙන් අයින් වෙනවද...ලව්කික මිත්ය ඩිට්ටිය නැති කෙනා දර්මය වඩනවද?

    පෞද්ගලිකව මම හිතන්නේ ධර්මය වඩන කෙනා ලෞකික මිත්‍යා දෘෂ්ටියෙන් අයින් වෙනවා කියලා ... මොකද බුදු කෙනෙක් බිහි වෙන්න කලින් සියලු සත්වයා ඉන්නේ මිත්‍යා දෘෂ්ටියේ ; ධර්මය ඇහෙන්න - හැසිරෙන්න තමා සම්මා දිට්ඨිය ට එන්නේ ( ලෞකික )
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,157
    2,030
    113
    බාහිය, මෙසේම පුහුණු වන්න.

    දැකීමේදී — දැකීම පමණක් වේවා.
    ඇසීමේදී — ඇසීම පමණක් වේවා.
    හැඟීමේදී — හැඟීම පමණක් වේවා.
    දැනීමේදී — දැනීම පමණක් වේවා

    එසේ නම් බාහිය, ඔබට ‘මම’ යන හැඟීමක් එහි නොවන්නේය.
    ‘මම’ නොමැති විට, ‘මගේ’ යන්නත් නොමැති වේ.
    ‘මගේ’ නැති විට, ඔබ මෙහිද නොසිටිනවා, එතැනද නොසිටිනවා, අතරමැදද නොසිටිනවා.

    මෙයම දුක්ඛයෙහි අවසානයයි.

    මම මේ බලුවෙ...බුදුහාමුදුරුවො කිව්වද කියල..

    භාහිය..පොරවෙන් දර කපන විට.. ශබ්දය ඇසුනාද..එහෙත්.. පොරොවක් කියා ඔබට හම්බවෙන්නම බැරිය...ගසක් කියා හම්බවෙන්නත් බැරිය කියල
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,881
    113
    මම මේ බලුවෙ...බුදුහාමුදුරුවො කිව්වද කියල..

    භාහිය..පොරවෙන් දර කපන විට.. ශබ්දය ඇසුනාද..එහෙත්.. පොරොවක් කියා ඔබට හම්බවෙන්නම බැරිය...ගසක් කියා හම්බවෙන්නත් බැරිය කියල
    porawa dakime mathren ivarai,sadde aye ahime matrayak rupeta sambanda ne.apita enne dekama ekata getagahala
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    මම මේ බලුවෙ...බුදුහාමුදුරුවො කිව්වද කියල..

    භාහිය..පොරවෙන් දර කපන විට.. ශබ්දය ඇසුනාද..එහෙත්.. පොරොවක් කියා ඔබට හම්බවෙන්නම බැරිය...ගසක් කියා හම්බවෙන්නත් බැරිය කියල

    අන්තිමට පී.එම්. කරපු වීඩියෝ එක බැලුවද?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,157
    2,030
    113
    හරි ... මම හොයන්න බලන්න කලින් නම් මේකට දෙන උත්තරේ තමා " සරලව ධර්මයේ හැසිරීම "
    ඒත් මම දැන් හොයලා බැලුවම හම්බුනේ ...

    ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීම
    ලෝකෝත්තර මාර්ගඵල ලැබීමට කුසල් වැඩීම කියලා තමා ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ කියලා.

    ත්‍රිපිටකය හරියටම මේක ගැන තියන තැනක් හොයාගන්න බැරි උනා .... මම බලන්නම් ආයේ.

    පේනවනෙ...පහලට ප්‍රශ්නකරගෙන යනකොට..හිතාගෙන ඉන්න ඒව වෙනස් වෙන හැටි...

    දැන් ඔතන ආර්යශ්ටාන්ගික මාර්ගයෙ ගමන් කරනව කියන්නෙ මොකක්ද්?

    පෞද්ගලිකව මම හිතන්නේ ධර්මය වඩන කෙනා ලෞකික මිත්‍යා දෘෂ්ටියෙන් අයින් වෙනවා කියලා ... මොකද බුදු කෙනෙක් බිහි වෙන්න කලින් සියලු සත්වයා ඉන්නේ මිත්‍යා දෘෂ්ටියේ ; ධර්මය ඇහෙන්න - හැසිරෙන්න තමා සම්මා දිට්ඨිය ට එන්නේ ( ලෞකික )

    ලවිකක මිත්යා ඩිශ්ටියක ඉන්න කෙනාට දර්මයක් ඕනෙ ඇයි?

    අන්තිමට පී.එම්. කරපු වීඩියෝ එක බැලුවද?

    නැ බ්න්...දිග වැඩීනෙ...අව්ශ්ය කොටස තියෙන ටයිම් එක කියපන්කො..
    ------ Post added on Apr 28, 2026 at 10:51 PM

    porawa dakime mathren ivarai,sadde aye ahime matrayak rupeta sambanda ne.apita enne dekama ekata getagahala

    පොරව දැකීම මාත්‍රයෙන් ඉවර වෙන්නෙ කොහොමද බන්...

    දැකීම දැකීම් මාත්‍රයෙන් ඉවරයි...
    ------ Post added on Apr 28, 2026 at 10:53 PM
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    නැ බ්න්...දිග වැඩීනෙ...අව්ශ්ය කොටස තියෙන ටයිම් එක කියපන්කො

    සම්පූර්ණ එකම බලන්න වෙලාව තියෙන වෙලාවක
     
    • Like
    Reactions: ek_rosh

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,540
    1
    6,330
    113
    දැන් ඔතන ආර්යශ්ටාන්ගික මාර්ගයෙ ගමන් කරනව කියන්නෙ මොකක්ද්?

    සරලවම සම්මා දිට්ඨිය වැඩීම... අවිද්‍යාවේ න් විද්‍යාවට පැමිණීම - සම්මා දිට්ඨිය ඇති වීමත් සමගම අනෙකුත් 7 වැඩෙනවා.

    සම්මා දිට්ඨිය ඇති වීමට සද්ධර්ම ශ්‍රවණය - යෝනිසෝ මනසිකාරය - කල්‍යාණ මිත්‍ර සේවනය - ධම්මනු ධම්ම ප්‍රතිපදාව වඩන්න ඕනි.

    සම්මා දිට්ඨිය සම්පූර්ණ වෙන්නේ අරිහත් උනාම.

    ලවිකක මිත්යා ඩිශ්ටියක ඉන්න කෙනාට දර්මයක් ඕනෙ ඇයි?

    😶😶😶
    1. ඔහු ට ස්වයං විවේචනය ක් ඇති වෙන්න ඕනි මම මේ ගමන් කරන මාර්ගය / මගේ විශ්වාස හරි ද කියලා - එසේ ඔහු ගේ ආධ්‍යාත්මික ගමන් මග අවසානයේ ධර්මය මුණන්ගැසෙන්න ඕනි ( කර්මය සහ සසර වැඩීම මේකට ඕනි වෙනවා ඇති ; මොකද මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනා තමා ඉන්නේ මිත්‍යා දෘෂ්ටියේ කියලා තේරුම් යන එක අමාරු වැඩක් - ප්‍රඥාධික පුද්ගලයෙකු වෙන්න ඕනි තමාගේ විශ්වාසයන් විමසන්න )
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,157
    2,030
    113
    සරලවම සම්මා දිට්ඨිය වැඩීම... අවිද්‍යාවේ න් විද්‍යාවට පැමිණීම - සම්මා දිට්ඨිය ඇති වීමත් සමගම අනෙකුත් 7 වැඩෙනවා.

    සම්මා දිට්ඨිය ඇති වීමට සද්ධර්ම ශ්‍රවණය - යෝනිසෝ මනසිකාරය - කල්‍යාණ මිත්‍ර සේවනය - ධම්මනු ධම්ම ප්‍රතිපදාව වඩන්න ඕනි.

    සම්මා දිට්ඨිය සම්පූර්ණ වෙන්නේ අරිහත් උනාම.

    ආර්යශ්ටාන්ගික මාර්ගය වැඩීම - > සම්මා දිට්ටිය වැඩීම?

    සම්මාදිට්ටිය වඩන්න පුලුවන් ද?

    මේක රැබිට් හෝල් එකකට යන්නෙ..එකින් එක ප්‍රශ්න කරන් ගියාම... :unsure:

    😶😶😶
    1. ඔහු ට ස්වයං විවේචනය ක් ඇති වෙන්න ඕනි මම මේ ගමන් කරන මාර්ගය / මගේ විශ්වාස හරි ද කියලා - එසේ ඔහු ගේ ආධ්‍යාත්මික ගමන් මග අවසානයේ ධර්මය මුණන්ගැසෙන්න ඕනි ( කර්මය සහ සසර වැඩීම මේකට ඕනි වෙනවා ඇති ; මොකද මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනා තමා ඉන්නේ මිත්‍යා දෘෂ්ටියේ කියලා තේරුම් යන එක අමාරු වැඩක් - ප්‍රඥාධික පුද්ගලයෙකු වෙන්න ඕනි තමාගේ විශ්වාසයන් විමසන්න )

    ඔබතුමා කිව්වෙ දරිමය වඩනකොට ලව්කික සම්මා දිට්ටියට එනව කියලනෙ..නැත්තම් මිච්චා දිට්ටියෙන් අයින් වෙනව කියලනෙ..

    ප්‍රශ්නෙ තියෙන්නෙ...ලව්කික මිච්චා ඩිට්ටියක් තියෙන කෙනා දර්මය වඩන්නෙ නැ නෙ...අවශ්යතාවයකුත් නැ නෙ..

    පේන්නෙ නැති ද අවුල?
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,540
    1
    6,330
    113
    පේන්නෙ නැති ද අවුල?
    එතකොට ධර්මය වඩන කෙනා ( ප්‍රතිපදාව ) ට ම නේද ලෞකික සම්මා දිට්ඨිය වැඩෙන්නේ 🙂
    ලෞකික සම්මා දිට්ඨිය වඩන කෙනාට නෙවෙයි ධර්මය වැඩෙන්නේ මොකද මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනා ඇයි සම්මා දිට්ඨිය ක් වඩන්නේ & ධර්මයක් ඕනි වෙන්නෙනේද

    තේරුණා 🙂✨💯
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,157
    2,030
    113
    ප්‍රතිපදාවක් වඩද්දී ලෞකික සම්මා දිට්ඨිය වැඩෙනවා නම් දහමේ හැටියට ... වඩන මාර්ගය / ප්‍රතිපදාව ධර්මයට සමාන්තරයි.

    වැඩේ දිගට යන නිසා පටන්ගත්ත් තැනෙන් කියන්නම්..

    ලවුකික සම්මා දිට්ටිය කිව්වාම මූලික විදි දෙකක් කතා කරනව..

    එකක්..ලව්කිකව දර්මය තේරුම් ගැනීම..ත්‍රිලක්ශනය..අනික් ඒවා..

    ඔබතුමා මෙතන කතාකරේ..දසවස්තුක මිච්චා දිට්ටියෙ අනිත් පැත්ත... කර්මය තියෙනව..පරලොවක් තියෙනව...

    මේ දසවස්තුක මිච්චා දිට්ටියෙ ඉන්න කෙනා ප්‍රතිපදාවකට එන්නෙ නැ...ඒක තමයි තියෙන බයානක්ම කම..
    ප්‍රතිපදාවකින් නැති වෙන්නෙත් නැ...ඒක එයාල දරන විස්වාසය..

    ඔය විස්වාසය නැති වෙන මූලික ක්‍රමය තමයි..මිච්චා ඩිට්ටියෙ නැති අය ඇසුරු කිරීම...

    ඒක නිසා තමන් වදන ප්‍රතිපදාව හරි ද වැරදිද කියල... දසවස්තුක සම්මා/මිච්චා දිට්ටියෙන් මනින්න බැ...මොකද දසවස්තුක මිච්චාදිට්ටිය තුල ප්‍රතිපදාවක් නැ