HyperPNL අලුත් ට්‍රේඩින් prop firm එක ඊයේ ලෝන්ච් කලා

fdx

Active member
  • Mar 29, 2015
    487
    116
    43
    ගොඩක් අයට prop firm කිව්වම පොඩි සැකයක් එනවා මුන් payout දෙයිද නැද්ද කියල අපි කොහොම ට්‍රේඩ් කරල ප්‍රොෆිට් කලත්, ඔක්කොම රූල්ස් වලට ගැහුවත්. මෙන්න මේ ට්‍රාන්ස්පේරන්ට් නැතිකම නිසා ට්‍රේඩර්ස් ල ප්‍රොප් ෆර්ම් ගැන බලන්නෙ ඇමුතු විදියට. ඔන්න විසදුමක් ඇවිල්ල තියෙනවා.. ෆොරෙක්ස්, ක්‍රිප්ටො, US stocks ට්‍රේඩ් කරන්න පුලුවන්, බ්ලොක්චේන් එකක් උඩ දුවන ෆන්ඩඩ් ප්‍රෝග්‍රෑම් එකක් ඇවිල්ල තියෙනවා. KYC කරන්න ඕනෙ නෑ, ඉන්ටවීව් කතා කරන්නෙ නෑ, ට්‍රේඩ් කරන විදිය අහල, තත්පර ගානෙන් ඔයාගෙ වොලට් එකට විත්ඩ්‍රොවල් ගන්න පුලුවන්. මේකේ ට්‍රේඩ් යන්නෙ hyperliquid Dex එකට තමා.

    මෙන්න වැඩි විස්තර බලනවනම්
    https://app.hyperpnl.com
    For rules: https://hyperpnl.gitbook.io/docs/challenges-101/evaluation-rules

    ඕනෙ කෙනෙක්ට ගිහින් ගන්න පුලුවන් දැන්. 80% ඩිස්කවුන්ට් එකක් දීලා තියෙනවා දවස් 7කට. 5000$ එක දැන් ඩොලර් 10යි, 10000$ එක දැන් 18$යි, 25000$ එක 42$යි.

    මම තවම challenge phase එකේ ඉන්නෙ. රියල් එකෙන් ප්‍රොෆිට් ගන්න පුලුවන් උනොත් අත්දැකීම මේකෙ දාන්නම්.

    1777512320745.png
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    මුන්ගෙ discord එකවත් වැඩ නෑ invalid ලු. link update කරන්න කියන්න.
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    මුන්ගෙ discord එකවත් වැඩ නෑ invalid ලු. link update කරන්න කියන්න.
    Telegram එකට ජොයින් වෙන්න. අයින් කරාවි discord link එක. නැත්තම් අලුත් එකක් දාවි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,851
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    Telegram එකට ජොයින් වෙන්න. අයින් කරාවි discord link එක. නැත්තම් අලුත් එකක් දාවි

    කවුද ඔය කම්පැනිය කරන්නෙ? උන්ගෙ business model එක/ආදායම් එන විදිය මොකක්ද?

    අනිත් funding firms වල නං ෆේල් වෙන උන්ගෙන් වැඩිහරියක් දුවන්නෙ කියලනෙ කියන්නෙ. මේකත් එහෙමද?
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    කවුද ඔය කම්පැනිය කරන්නෙ? උන්ගෙ business model එක/ආදායම් එන විදිය මොකක්ද?

    අනිත් funding firms වල නං ෆේල් වෙන උන්ගෙන් වැඩිහරියක් දුවන්නෙ කියලනෙ කියන්නෙ. මේකත් එහෙමද?
    HyperPNL thread එකේ founder/team side එකෙන් explain කරලා තියෙන්නේ මේක normal centralized prop firm එකක් නෙමෙයි, “fully on-chain prop trading protocol” එකක් කියලා.

    Business model එක simple විදිහට කියනවා නම්:

    Traders ලා small fee එකක් pay කරලා funded account/challenge access ගන්නවා. Trades execute වෙන්නේ Hyperliquid perp DEX එකේ. Profitable උනාම trader ට profit එකෙන් 75% instant wallet එකට යනවා කියලා thread එකේ කියලා තියෙනවා. Payout reviews, CEO decisions, payout denial වගේ centralized firm problems smart contract වලින් remove කරන එක තමයි එයාලා pitch කරන main point එක.

    ආදායම් එන විදිහ ගැන thread එකේ කියලා තියෙන්නේ challenge fees වල “huge part” එක liquidity pool එකට යනවා කියලා. Users pass උනාම ඒ liquidity pool එකෙන් borrow/trade කරන model එකක්. ඒ percentages DAO එකකින් decide වෙනවා කියලත් කියලා තියෙනවා. තව, pool එක challenge buyers ලාගෙන් විතරක් grow වෙන්නේ නෑ; liquidity providers ලාටත් pool එකට deposit කරලා trading activity වලින් passive yield earn කරන්න පුළුවන් කියලා founder reply කරලා තියෙනවා.

    “Fail වෙන උන්ගෙන්ද දුවන්නේ?” කියන එකට honest answer එක: Partly yes වෙන්න පුළුවන්, because challenge/access fee model එකක් තියෙනවා නම් fail වෙන traders ලාගෙන් pool/revenue එකට money එනවා. Reddit thread එකේ එක user කෙනෙක්ම කියලා තියෙනවා majority traders lose වෙන නිසා pool එක grow වෙන jackpot pool එකක් වගේ වෙයි කියලා. Founder ඒකට “yep, kinda true, but…” කියලා reply කරලා, pool එක LP deposits වලින්ත් scale වෙනවා කියලා explain කරලා තියෙනවා.

    ඒ නිසා මගේ view එක: මේක fail-fee model එකක් නෙමෙයි කියලා 100% කියන්න බෑ. Fail වෙන traders ලාගෙන් money එන component එකක් තියෙනවා. හැබැයි difference එක කියන්නේ traditional prop firm වල වගේ hidden books, payout deny, manual review, ambiguous rules කියන model එකට වඩා මෙයාලා on-chain liquidity pool + smart contracts + public transparency කියන model එකක් pitch කරනවා. Pool එකේ money කොච්චර තියෙනවද, payouts කොහොමද, movements කොහොමද කියලා on-chain track කරන්න පුළුවන් කියන එක තමයි එයාලගේ main argument එක.

    Still, trust කරන්න කලින් බලන්න ඕනේ දේවල් තියෙනවා: smart contract audit තියෙනවද, pool එක ඇත්තටම transparent ද, liquidity enough ද, legal/company details clear ද, payout history තියෙනවද, සහ rules smart contract level එකෙන් enforce වෙනවද කියලා.

    source: (Reddit)
     
    • Like
    Reactions: shenat

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    me wagema ekak thama tradinghive kiyanneth web3 and blockchain technology eken run wenne,
    TradingHive Web3 / blockchain transparency claim කරන්න පුළුවන්, but cTrader use කරන නිසා actual trading execution එක centralized. HyperPNL වගේ wallet connect කරලා on-chain DEX එකක direct trade කරන model එකක් නෙමෙයි.

    Decentralized part එක තියෙන්න පුළුවන් payouts, treasury, smart contract automation වගේ backend side එකේ. හැබැයි trade execution decentralized කියන්න බෑ.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,034
    26,474
    113
    Kandy
    පිරමිඩ්.මාත් කාලෙකට කලින් මේකෙම ඔය වගේම ත්‍රෙඩ් එකක් දැකලා 2016 dash coin කියන එකක invest karala කෙලවා ගත්තා.ස්කෑම් එකක් වගේ මේකත්
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    TradingHive Web3 / blockchain transparency claim කරන්න පුළුවන්, but cTrader use කරන නිසා actual trading execution එක centralized. HyperPNL වගේ wallet connect කරලා on-chain DEX එකක direct trade කරන model එකක් නෙමෙයි.

    Decentralized part එක තියෙන්න පුළුවන් payouts, treasury, smart contract automation වගේ backend side එකේ. හැබැයි trade execution decentralized කියන්න බෑ.
    answer එක නිකන් gemini වගෙත් තේරෙනවා :-D. කොහොම උනත් legitimacy එක බලාගන්න කාලයක් යනවා. කොහොම උනත් අලුතෙන් එන block chain web3 වගේ technology use කරලා එන prop firm අනිත් ඒවාට වඩා හොද වෙයි.

    පිරමිඩ්.මාත් කාලෙකට කලින් මේකෙම ඔය වගේම ත්‍රෙඩ් එකක් දැකලා 2016 dash coin කියන එකක invest karala කෙලවා ගත්තා.ස්කෑම් එකක් වගේ මේකත්
    meka investment case ekak neme
    ------ Post added on Apr 30, 2026 at 3:57 PM
     
    • Like
    Reactions: fdx

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    answer එක නිකන් gemini වගෙත් තේරෙනවා :-D. කොහොම උනත් legitimacy එක බලාගන්න කාලයක් යනවා. කොහොම උනත් අලුතෙන් එන block chain web3 වගේ technology use කරලා එන prop firm අනිත් ඒවාට වඩා හොද වෙයි.

    meka investment case ekak neme
    ------ Post added on Apr 30, 2026 at 3:57 PM
    translate කර කර තමන් ටයිප් කරන්නේ මොකටද මචං AI තියෙද්දි.. source thread එක තමයි මම link කරලා යටින් දාලා තිබ්බේ.
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    තාමත් ඔය discount එක තියෙනවද?
    මට පෙන්නන්නෙ නෑ. මෙහේට පෙන්නන්නෙ නැද්ද කියලා බලාගන්න ඕන.
    ඔව් ඔව් CHAA80, LAUNH80 කෝඩ් දෙක ට්‍රයි කරන්න
     
    • Like
    Reactions: shenat