ikmanta doc kenek gawata ekkan palayan ape loku ammata ohoma symptoms tibba den fully blown dementia.
එත් ලියන්නේ නැහැ. ඩිමෙන්ශියා තියෙනවා. එකට බෙහෙත් ලොට් එකක් බොනවා.
හැමදාම බණ අහනවා. බෞද්ධයා චැනල් එක දාගෙන අහන්නේ.බන අහන්න දෙන්න.
eka tamai ban bayeth be.pennnana one ikmanataikmanta doc kenek gawata ekkan palayan ape loku ammata ohoma symptoms tibba den fully blown dementia.
හැමදාම බණ අහනවා. බෞද්ධයා චැනල් එක දාගෙන අහන්නේ.
PROF CHATHURIE SURAWEERA PSYCHIATRIST - oya wage seen walata lankawe inna hondama kena , appointment ekak ganna amaruyi but godak hondayiHoda kenek dannawada.ehema ekapara katakaraddi awulak terene ne ban.
Mekata solution ekak kiyapan sinhalu.man kiyalath athi kalin.ammata dan 59i.eyage podi maniac gathiyak tiyenawa.doc gawata yanna taram katawtah terenne ne ehema.e kale vitamin d check kara.poddak adui dan hari.but sihiyen newe inne dawasama.dementiath newe.but me kiyana eka me mataka ne.awulak tiyenawa kiyalath kiyanawa.doc gawata yanna taram kivvama ow neda owow hmm kiyala aye wena wedaka.mokadda mekata karanne.aye anith dawase ara katha karapu tike idea ekak ne.
This?Stress ganna deyak ne ban.rest eke inne.but eyage parenstla gena worry wenawa.egolo taniyen inne.wena nan prashnayak ne eyata. Amataka wenawatath wada amuthu personality switch ekak wage wenawa idala hitala
eyage iskole parana yaluwo kiyana ona deyak ahanawa.ehemawath kiyala ballandaඑ‍්ක නිසා තමන් කියනවා වෙනුවට කියන කෙනා සහ tone එක වෙනස් කරල try කරහන්. ගොඩක් වෙලාවට බෙහෙත් ගන්න කැමති කරගන්න පුළුවන් වෙයි. Good luck.
අන්න හරි. එ‍් වගේ කෙනෙක් ලවා natural විදිහට කිව්වා නම් හරි. කොටින්ම උඹල දන්නෙත් නැතිව (එ‍් වගේ පේන විදිහට) එ‍් කෙනෙක් එක්කම doctor ගාවට යන්න සෙට් කරා නම් හරි. Doctor වුණත් එයා respect කරන ජාතියෙ (වයස වැඩි, තව looks, පිරිමිද ගෑනුද, සිංහලද දෙමළද, religion එක etc) කෙනෙක් වෙනවා නම් තවත් හොඳයි. සමහරු ඉන්නවානෙ කොච්චර වුණත් doctor ෂුවර් නැත්තම්, තමන්ට අල්ලන් නැත්නම් කියන දෙයක් අහන් නැති අය.eyage iskole parana yaluwo kiyana ona deyak ahanawa.ehemawath kiyala ballanda
Don't do this, bro. This will be more emotionally damaging than the actual issue. Keep it within your inner circle; women generally don't like their medical issues being exposed to others—and that likely applies to your mom too. It would hit her pride directly. The best thing to do is contact a psychiatrist. Explain her situation to them, and the doctor will give you the best advice on how to handle it.eyage iskole parana yaluwo kiyana ona deyak ahanawa.ehemawath kiyala ballanda
ඉතින් එහෙනම් උඹ බෙහෙත් ගන්නෙ ඇයි? මෙතන වැලලුනා නෙද කලින් මානසික ඩෙප්‍රෙශන් ද මොකකටද fiona dabareබන අහන්න දෙන්න.
Kenekta pennuwa machan godak kalin.uba kata hari pennuwada?
උපදෙස් දෙන්න ඕනා පිළිගන්න එවුන්ට බං.@emoji diaries He won't reply but .............
@Emios ට PM එකක් දාන්න පුළුවන් නම් doc ...උපදෙස් දෙන්න ඕනා පිළිගන්න එවුන්ට බං.
සමහරුන්ට ඒ කාලේම කිව්වා වැරදි උපදෙස් රැලි හදලා මිනිස්සු නොමග අරින විදිහේ ජෝක්ස් ලියන්න එපා කියලා. රැලි තමන්ගේ අගේ පෙරලද්දි දෙවරක් ගානේ වදින්නේ.
ඉතින් එහෙනම් උඹ බෙහෙත් ගන්නෙ ඇයි? මෙතන වැලලුනා නෙද කලින් මානසික ඩෙප්‍රෙශන් ද මොකකටද fiona dabare