ලගදි tablet ගත්තු උන් කව්ද ඉන්නේ ?

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,485
    1
    15,160
    113
    View attachment 265319

    මේකයි කතාව Tab එකක් ඔනා youtube බලන්නයි film බලන්නයි
    හිරවෙන්නේ නැතුව වැඩ කරනවා නම් ඇති
    මිල සාමාන්යෙන් 75ක් වගේ උනාට අව්ලක් නැ
    WIfi වලින් වැඩ කරන්න තිබුනාම හොදටම ඇති

    recommendations ටිකක් කියාගෙන යමුද ?
    උබලා දැනට පාවිචිච කරනවානම් එවාගේ හොද නරකත් ටිකක් කියාගෙන යමු
    YouTube බලන්නයි film බලන්නයි නම් 75 කට tab මොකටද බං. 25 කට විතර තියෙන එකක් ගනින්. 😅
     
    • Like
    Reactions: clumsyhulk

    SamLeo

    Active member
  • Sep 25, 2024
    122
    108
    43
    YouTube බලන්නයි film බලන්නයි නම් 75 කට tab මොකටද බං. 25 කට විතර තියෙන එකක් ගනින්. 😅
    එහේම එව්වා ගන්න තියෙනවාද ? එ ගානට තියෙන ඔක්කොම වගේ 4gb ram තියෙන එවානේ වැඩක් නැ ඉතිං
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,684
    6,424
    113
    Narcissistic Sociopath Manipulator
    උගෙන් ඕව ඇහුවොත් කියයි වසාවාසි පොතුත් එක්ක සාදික්ක මුල් අඹරල කාපන් මත් වෙන්න වගේ ගොන් කතාවක්
    psychedelics ගැන ඇහුවම සාදික්ක කන්න recommend කරපු එකානෙ 🤭🤭

    https://www.erowid.org/archive/rhodium/chemistry/index.html
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,865
    1
    12,163
    113
    අදාළ නෑ නේ
    ane huththo ubai ube chemistryai :lol: 🤭

    chatgpt ekata damma nikan uba daapu eka
    That Erowid/Rhodium page isn’t a scientific source—it’s basically an old write-up mixing speculation and anecdotal reports. More importantly, modern research doesn’t support its claims.

    Nutmeg can cause hallucinations, but only at doses that are already toxic. What people actually experience is closer to poisoning: nausea, rapid heart rate, confusion, and delirium that can last 24–48 hours. That’s very different from the structured, serotonin-based effects of Lysergic acid diethylamide.

    Medical literature consistently describes nutmeg intoxication as unpredictable and unpleasant, not a reliable or comparable psychedelic. So the idea that it works like LSD is basically a myth built on outdated speculation and trip reports.

    uba kiriye anith ewunta deela thiyana chemistry talk tikath hithaaganna puluwan mekenma :lol::lol:
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,485
    1
    15,160
    113
    එහේම එව්වා ගන්න තියෙනවාද ? එ ගානට තියෙන ඔක්කොම වගේ 4gb ram තියෙන එවානේ වැඩක් නැ ඉතිං
    4GB හොඳටම අ‍ැති යකෝ YouTube සහ film බලන්ඩ. ගනින් greentel එකක්. 😁
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    692
    1,131
    93
    මම පාවිච්චි කරන්නෙ Redmi pad 2 pro. Keyboard එකත් එක්කම 102,500 උනා. ගිය අවුරද්දේ අග හරියෙ ගත්තෙ. ඔයා කිව්ව වැඩ ටික තමයි මාත් කරන්නෙ. හිර වෙන්නෙ නැතුව පාවිච්චි කරන්න පුළුවන්, battery life එකත් වරදක් නෑ. Note ලියනව නම් පෙන් එකක් සල්ලි දීලා ගන්න ඕන. අනික ඔයා Xiaomi/ Redmi ටැබ් එකක් ගත්තොත් ඕකෙ updates කරන්න යන්න එපා. මගේ අත්දැකීම් එක්ක මුන්ගේ software පැත්ත එච්චර හොඳ නෑ. Update එක්ක කලින් නොතිබුණ ලෙඩ එනවා. Reddit එකේ බලන්නකෝ පොඩ්ඩක් ඕන නම්.

    මේ price range එකේ Samsung tab වලට වඩා නම් මේක හොඳයි. Display size උනත් වැඩියි.
    Upadate apu gaman danna epa tika dawasak idala danna ona
     

    SamLeo

    Active member
  • Sep 25, 2024
    122
    108
    43
    මමත් redmi pad 2 එකක් ගත්තා බලපු අනිත් එවා එක්කලා සංසදනය කරාම සෙට් උනේ මේක තමා ඉතිං ගානටත් බැලන්ස් වෙන්න
    ටික දවසක් පාවිච්චි කරලා විස්තර ටිකක් දාන්නම්,
    Abans එකෙන් ගද්දි back cover එකක් හම්බුනා. අනිත් සමහර තැන් වල back cover එක තිබුනේ නැ මේ ගාන උනාට
    1777653546195.png