උගේ සැප අපේ සැප නෙවෙයි නේ . ඌ ට සැප බලු සැප බල්ලෙක් විදියට ඉද්දි ඉතින් .
දැන් ඌ දිව්යලෝකේ යන්න චාන්ස් අඩුයි කියන්නේ කොහොමද ?
පෝය දවසේ බනක් දෙන්නද අහන්න?
උගේ සැප අපේ සැප නෙවෙයි නේ . ඌ ට සැප බලු සැප බල්ලෙක් විදියට ඉද්දි ඉතින් .
දැන් ඌ දිව්යලෝකේ යන්න චාන්ස් අඩුයි කියන්නේ කොහොමද ?
මම මේ වැලක් බලන්න කියලා බැලුවේ බන්පෝය දවසේ බනක් දෙන්නද අහන්න?
මම මේ වැලක් බලන්න කියලා බැලුවේ බන්
අතේ ගහලා ඉවර වෙලා බලන්න. කලින් අහලා නැතී විදිහේ බනක් වෙයි.
Wahana drive karanakota muscle memory ekenda elawanne nattan hethu palada?ෆැන්ටසි අහන ඉන්න බෑ බන් ඔච්චර කාලේ කකා ඇත්ත කියල විශ්වාස කරගෙන
වාහනේ එලවනවා කියලා හිතාගෙන පුටුවක ඉදගෙන එකතැන මනෝ පාරක් ගහන්නේ නෑ .Wahana drive karanakota muscle memory ekenda elawanne nattan hethu palada?
ෆැන්ටසි අහන ඉන්න බෑ බන් ඔච්චර කාලේ කකා ඇත්ත කියල විශ්වාස කරගෙන
Wahane elawanakota ubada elawanne?nattan hethu palada muscle memory daවාහනේ එලවනවා කියලා හිතාගෙන පුටුවක ඉදගෙන එකතැන මනෝ පාරක් ගහන්නේ නෑ .
වාහනේ ඇත්තටම ඉස්සරහට යනවා බන් . මම එකතැන ඉදන් මනෝ පාරක් ගහන්නේ නෑ .Wahane elawanakota ubada elawanne?nattan hethu palada muscle memory da![]()
ප්රයෝගික ප්රතිපල නැති අවුරුදු දාස් ගානකට කලින් හිටියා කියන , තමන් ඉපදෙන කොට ලැබුන ආගමේ නායකයා කිව්වා කියලා නේ උබ ඕවා විශ්වාස කරගෙන ඉන්නේ බන් .ඇත්ත කියලා දැනුත් එකක් විශ්වාස කරන් තමයි අනිත් ඒවා fantasy කියන්නේ. අහලා බලන්න.
ප්රයෝගික ප්රතිපල නැති අවුරුදු දාස් ගානකට කලින් හිටියා කියන , තමන් ඉපදෙන කොට ලැබුන ආගමේ නායකයා කිව්වා කියලා නේ උබ ඕවා විශ්වාස කරගෙන ඉන්නේ බන් .
උබ හම්බයෙක් වෙලා ඉපදුනා නම් අර Albaik වගේ අල්ලා හුඅක්බර් කියාගෙන ඒක විශ්වාස කරන් ඉදි . ඕක තමයි ඉතින් .![]()
![]()
Eka tamai ahuwe.vahane issarata yanakota,uba elawanawada,muslce memory elawanawada,hethu pala elawanawadaවාහනේ ඇත්තටම ඉස්සරහට යනවා බන් . මම එකතැන ඉදන් මනෝ පාරක් ගහන්නේ නෑ .
------ Post added on May 1, 2026 at 1:45 PM

Boru kiyanna epa ban.uba ahana taramata enan rahat wela inna one melahataමුකුත් විශ්වාස කරන්න ඕනේ නැහැ. නිකන් අහන්න. ප්රතිඵල ලැබෙන එක හරියට සිහියෙන් ඇහුවොත්, අහන වෙලේම වෙයි.
marenakan uba ahana eka tamai karanne etchara tamai
boru wedak karanne.ubata tieynne addiction ekak eka terenne neඔව්. මැරෙනකන්, අහයි.
boru wedak karanne.ubata tieynne addiction ekak eka terenne ne
මම එලවනවා .. වාහනේ ඉස්සරහට යන්නේ හේතුවක් ඇතුව . නිකන් නෙවෙයි . මම එලවන නිසා එන්ජිම වැඩ කරල රෝද කැරකෙන නිසා තමයි යන්නේ .Eka tamai ahuwe.vahane issarata yanakota,uba elawanawada,muslce memory elawanawada,hethu pala elawanawada![]()
ela ela tawa ahapanko enanබොරු වැඩක් වෙන්න පුලුවන් රහත් වෙච්චි උතුමෙක්ට. පෘථග්ජන කෙනෙක්ට, සේඛ උතුමෙක්ට බොරු වැඩක් වෙන්නැහැ.
etakota wahane elawana gaman call ekaka hityoth?uba elawanawada muscle memory elawanwadaමම එලවනවා .. වාහනේ ඉස්සරහට යන්නේ හේතුවක් ඇතුව . නිකන් නෙවෙයි . මම එලවන නිසා එන්ජිම වැඩ කරල රෝද කැරකෙන නිසා තමයි යන්නේ .
ඉතින් ඌ බල්ලෙක් විදියට නෙ ඉන්නේ ඒ ඉන්න ගමන් ඊට එහා ගිය පහසු කම් ටිකකුත් ලැබිලා තියෙනවා උගේ වර්ගේ අනික් උන් අති බහුතරයකට නැති.උගේ සැප අපේ සැප නෙවෙයි නේ . ඌ ට සැප බලු සැප බල්ලෙක් විදියට ඉද්දි ඉතින් .
මම එහෙම එකක් කිව්වේ නෑ ආලෝකාට ලැබිලා තියෙන අවස්ථාව rare කියලා විතරයි දන්නේ.දැන් ඌ දිව්යලෝකේ යන්න චාන්ස් අඩුයි කියන්නේ කොහොමද ?
ඒත් මම තමයි එලවන්නේ ..etakota wahane elawana gaman call ekaka hityoth?uba elawanawada muscle memory elawanwada
tawa tikak focus karala balapan next timeඒත් මම තමයි එලවන්නේ ..