බුදු හාමුදුරුවන්ගෙන් ලේනේක්ගේ පන ඉල්ලන දරුවන් දෙදෙනෙක්!

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,253
    1,831
    113
    උගේ සැප අපේ සැප නෙවෙයි නේ . ඌ ට සැප බලු සැප බල්ලෙක් විදියට ඉද්දි ඉතින් .
    දැන් ඌ දිව්‍යලෝකේ යන්න චාන්ස් අඩුයි කියන්නේ කොහොමද ?

    පෝය දවසේ බනක් දෙන්නද අහන්න?
     
    • Haha
    Reactions: dilann

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    911
    612
    93
    මේ වගේ ලස්සන දේකට ත් ඇයි බන් මෙ බනින්නෙ උබලා ඇත්තටම jepi kule un
     
    • Haha
    Reactions: sahases

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,253
    1,831
    113
    මම මේ වැලක් බලන්න කියලා බැලුවේ බන්

    අතේ ගහලා ඉවර වෙලා බලන්න. කලින් අහලා නැතී විදිහේ බනක් වෙයි.

    • Love
    Reactions: Roddk da

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,481
    66,820
    113
    ෆැන්ටසි අහන ඉන්න බෑ බන් ඔච්චර කාලේ කකා ඇත්ත කියල විශ්වාස කරගෙන
    Wahana drive karanakota muscle memory ekenda elawanne nattan hethu palada?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,253
    1,831
    113
    ෆැන්ටසි අහන ඉන්න බෑ බන් ඔච්චර කාලේ කකා ඇත්ත කියල විශ්වාස කරගෙන

    ඇත්ත කියලා දැනුත් එකක් විශ්වාස කරන් තමයි අනිත් ඒවා fantasy කියන්නේ. අහලා බලන්න.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,481
    66,820
    113
    වාහනේ එලවනවා කියලා හිතාගෙන පුටුවක ඉදගෙන එකතැන මනෝ පාරක් ගහන්නේ නෑ .
    Wahane elawanakota ubada elawanne?nattan hethu palada muscle memory da:LOL:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,537
    164,827
    113
    එකමත් එක රටක
    Wahane elawanakota ubada elawanne?nattan hethu palada muscle memory da:LOL:
    වාහනේ ඇත්තටම ඉස්සරහට යනවා බන් . මම එකතැන ඉදන් මනෝ පාරක් ගහන්නේ නෑ .

    ඇත්ත කියලා දැනුත් එකක් විශ්වාස කරන් තමයි අනිත් ඒවා fantasy කියන්නේ. අහලා බලන්න.
    ප්‍රයෝගික ප්‍රතිපල නැති අවුරුදු දාස් ගානකට කලින් හිටියා කියන , තමන් ඉපදෙන කොට ලැබුන ආගමේ නායකයා කිව්වා කියලා නේ උබ ඕවා විශ්වාස කරගෙන ඉන්නේ බන් .
    උබ හම්බයෙක් වෙලා ඉපදුනා නම් අර Albaik වගේ අල්ලා හුඅක්බර් කියාගෙන ඒක විශ්වාස කරන් ඉදි . ඕක තමයි ඉතින් . 🥴 🤌
    ------ Post added on May 1, 2026 at 1:45 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,253
    1,831
    113
    ප්‍රයෝගික ප්‍රතිපල නැති අවුරුදු දාස් ගානකට කලින් හිටියා කියන , තමන් ඉපදෙන කොට ලැබුන ආගමේ නායකයා කිව්වා කියලා නේ උබ ඕවා විශ්වාස කරගෙන ඉන්නේ බන් .
    උබ හම්බයෙක් වෙලා ඉපදුනා නම් අර Albaik වගේ අල්ලා හුඅක්බර් කියාගෙන ඒක විශ්වාස කරන් ඉදි . ඕක තමයි ඉතින් . 🥴 🤌

    මුකුත් විශ්වාස කරන්න ඕනේ නැහැ. නිකන් අහන්න. ප්‍රතිඵල ලැබෙන එක හරියට සිහියෙන් ඇහුවොත්, අහන වෙලේම වෙයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,481
    66,820
    113
    වාහනේ ඇත්තටම ඉස්සරහට යනවා බන් . මම එකතැන ඉදන් මනෝ පාරක් ගහන්නේ නෑ .

    ------ Post added on May 1, 2026 at 1:45 PM
    Eka tamai ahuwe.vahane issarata yanakota,uba elawanawada,muslce memory elawanawada,hethu pala elawanawada :P

    මුකුත් විශ්වාස කරන්න ඕනේ නැහැ. නිකන් අහන්න. ප්‍රතිඵල ලැබෙන එක හරියට සිහියෙන් ඇහුවොත්, අහන වෙලේම වෙයි.
    Boru kiyanna epa ban.uba ahana taramata enan rahat wela inna one melahata:LOL: marenakan uba ahana eka tamai karanne etchara tamai
    ------ Post added on May 1, 2026 at 1:53 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,253
    1,831
    113
    boru wedak karanne.ubata tieynne addiction ekak eka terenne ne

    බොරු වැඩක් වෙන්න පුලුවන් රහත් වෙච්චි උතුමෙක්ට. පෘථග්ජන කෙනෙක්ට, සේඛ උතුමෙක්ට බොරු වැඩක් වෙන්නැහැ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,537
    164,827
    113
    එකමත් එක රටක
    Eka tamai ahuwe.vahane issarata yanakota,uba elawanawada,muslce memory elawanawada,hethu pala elawanawada :P
    මම එලවනවා .. වාහනේ ඉස්සරහට යන්නේ හේතුවක් ඇතුව . නිකන් නෙවෙයි . මම එලවන නිසා එන්ජිම වැඩ කරල රෝද කැරකෙන නිසා තමයි යන්නේ .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,481
    66,820
    113
    බොරු වැඩක් වෙන්න පුලුවන් රහත් වෙච්චි උතුමෙක්ට. පෘථග්ජන කෙනෙක්ට, සේඛ උතුමෙක්ට බොරු වැඩක් වෙන්නැහැ.
    ela ela tawa ahapanko enan

    මම එලවනවා .. වාහනේ ඉස්සරහට යන්නේ හේතුවක් ඇතුව . නිකන් නෙවෙයි . මම එලවන නිසා එන්ජිම වැඩ කරල රෝද කැරකෙන නිසා තමයි යන්නේ .
    etakota wahane elawana gaman call ekaka hityoth?uba elawanawada muscle memory elawanwada
    ------ Post added on May 1, 2026 at 2:02 PM
     
    • Like
    Reactions: Blair Solari

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,812
    98,969
    113
    උගේ සැප අපේ සැප නෙවෙයි නේ . ඌ ට සැප බලු සැප බල්ලෙක් විදියට ඉද්දි ඉතින් .
    ඉතින් ඌ බල්ලෙක් විදියට නෙ ඉන්නේ ඒ ඉන්න ගමන් ඊට එහා ගිය පහසු කම් ටිකකුත් ලැබිලා තියෙනවා උගේ වර්ගේ අනික් උන් අති බහුතරයකට නැති.
    දැන් ඌ දිව්‍යලෝකේ යන්න චාන්ස් අඩුයි කියන්නේ කොහොමද ?
    මම එහෙම එකක් කිව්වේ නෑ ආලෝකාට ලැබිලා තියෙන අවස්ථාව rare කියලා විතරයි දන්නේ.