සිංහලුන්ගෙ හෑලි ආසාව - HSBC

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,858
    19,996
    113
    Panadura
    මාන් මට තිබ්බ ලොකු ප්‍රශ්නයක් විසදා ගත්තා. මගේ card එකෙත් ඔය පළවෙනි පොටෝ එකේ වගේ කළු පාට කිරිබත් කැටේ සුදු පාට පැල්ලම් තිබ්බ. මාන් හිතුවේ ඒක මගේ card එකේ අවුලක් කියලා, බලපුවාම දාලා තිබ්බා poto වල ඔක්කොම ඒ වගේ.. :lol: :lol:
    😆
     
    • Haha
    Reactions: kasun090354t

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,142
    8,523
    113
    හුත්තො අර HSBC උන් වහල ගිය එකට දැන් කාඩ් තිබ්බ උන්, උන්ගෙ කාඩ් එකේ ෆොටෝ ගහලා හෑලි ලියනවා බැංකුව ගැන. හරියට කටට අරගත්ත ලෙවල් එකේ service එකක් දුන්නා වගේ.

    අපේ උන්ට හුත්තො ගූ බෙට්ටක් තිබ්බත් ඇති හෑලි ලියන්න.








    LinkedIn eketh dakka. Eeth dapu aya inne loku putuwala. Halinam penna ba
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,561
    13,171
    113
    මොනාද බන් උඹට දීපු සර්විස්? මම premier customer විදියට onboard උනේ remote ජොබකින්. මේ හුකන්නලා සිංහලෙන් මගෙ ලංකාවෙ address එකට card එක එවපන් කිව්වාම SG office එකට යවලා තිබ්බා කියපන්කො. උන් කලබලවෙලා මේ කාගේ ලබ්බක්ද කියලා මොකද මම එතකොටවත් උන්ගෙ system වල හිටියෙ නෑ. අන්න එහෙම service එකක් දීපු උන් ටිකක් තමා.

    උන්ගෙ service කොච්චර හොඳද කියනවානම් උන් මට loan එක දෙන්න බෑ කිව්වා සල්ලි උන් ගාවට ආවත්. හේතුව කම්පනි එක ලංකාවෙ නොවන නිසා. හැබැයි ඒ loan එකම මම combank එකෙන් ගත්තා. ඒවගේ එකක් ලඟදි sampath එකෙන් ගත්ත. ඔය සීන් එක සහ උන්ගෙ ඔය කියන premier service එක degrade වුනාට පස්සෙ මම උන්ට හුකාගනින් කියලා peoplesbank එකට ගියා.
    මෙහෙමයි උබලා වගේ කොටිපතියෝන්ට ඕවා සෙට් නැතිව ඇති

    වහල ගහන්න පර්සනල් ලෝන් එක මුකුත් ඉල්ලනේ නැතිව දුන්න( රේට් එක තීරණය කරේ mobile game එකක score එකෙන්)
    වාහනේට ලෝන් එක දුන්න
    online banking free
    මට annual fee free 1.5m credit card එකක් දුන්න (කවදාවත් ලිමිට් එක වැඩි කරගන්න කෝල් කරේ නැ, තාත්තා අමාරුවෙලා durdans නවත්තපු දෙපාරක් ක්‍රෙඩිට් කාඩ් එකෙන් බිල ගෙව්වා ඒ දෙපාරම උන්ම ලිමිට් එකවැඩි කරලා දුන්න)
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,858
    19,996
    113
    Panadura
    කැමරා ෆෝන් එකක් හම්බුනාම නිකන් වදුරට දැලි පිහිය හම්බුනා වගේ තමා ගොන් හරක්ට
     

    Sen-lu

    Well-known member
  • හුත්තො අර HSBC උන් වහල ගිය එකට දැන් කාඩ් තිබ්බ උන්, උන්ගෙ කාඩ් එකේ ෆොටෝ ගහලා හෑලි ලියනවා බැංකුව ගැන. හරියට කටට අරගත්ත ලෙවල් එකේ service එකක් දුන්නා වගේ.

    අපේ උන්ට හුත්තො ගූ බෙට්ටක් තිබ්බත් ඇති හෑලි ලියන්න.








    පොෂ් කියල පෙන්නන්න ආසාව. අපේ උන්ට HSBC එකත් එක්ක ගණුදෙනු කරනව කියන්නෙ පොෂ් වගේ සීන් එකක්. ලංකාවෙ උන්ට මොනව නැතත් කමක් නෑ වෙන උන්ට සෝබනේ පෙන්නන්න තියෙනවනම් ඇති.
     
    • Like
    • Haha
    Reactions: Choot and tharakaf

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,749
    24,026
    113
    tracing Geo-location.. ... ...
    “මටත් තියනවා” කියන්නනේ ඔක්කොම කැටයම් ඉතින්.. මෙච්චරකල් card එකේ photo දාන්න chance එකක් ආවේ නෑනේ.. ඉතින් දානව දැන්..
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,136
    53,104
    113
    Colombo
    මට නම් හෑලි ලියන්න හෙන ලැජ්ජයි බන්
    580041.jpg
     
    • Haha
    Reactions: Nidarshana_k